DUTY FREE HELP

thaweesha

Well-known member
  • Dec 22, 2010
    8,844
    9,989
    113
    මේ එයාපෝට් හරර් එකක් ආවා. මම නෙවෙයි යන්නේ නිසා 500 ගත්තා මට ඇතුල් වෙන්න ටිකට් එකක් ගන්න. දැන් මන් ඉන්න තැන මිනිස්සු ගොඩයි කඩ ගෝඩයි මේකද DUTY FREE එක කියන්නෙ.? මේකෙන් බඩු ගන්න දෙයක් නෑනේ පාට පාට කජු කඩ නම් තියනවා කාගිල්ස් එකකුත් තියනවා.
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,055
    71,474
    113
    මේ එයාපෝට් හරර් එකක් ආවා. මම නෙවෙයි යන්නේ නිසා 500 ගත්තා මට ඇතුල් වෙන්න ටිකට් එකක් ගන්න. දැන් මන් ඉන්න තැන මිනිස්සු ගොඩයි කඩ ගෝඩයි මේකද DUTY FREE එක කියන්නෙ.? මේකෙන් බඩු ගන්න දෙයක් නෑනේ පාට පාට කජු කඩ නම් තියනවා කාගිල්ස් එකකුත් තියනවා.
    ඔය dutyfree නෙවී පකො, duty free එකට යන්න උඹට plain bording pass එකක් තියෙන්න ඕනා. වටේ ඉන්න සුද්දියෝ ටික බලලා හැරිලා වරෙන්
     
    • Haha
    Reactions: chinmak

    2tosix

    Well-known member
  • Mar 10, 2008
    2,127
    112
    63
    othana duty free ekak na bro.duty free ekata oyalata yanna ba.rata yana kenekuta witharai yanna puluwan
     

    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,646
    4,655
    113
    රුපියල් 500 ක් දීල Duty Free යන්න පුළුවන් නම් කැළණි හිගන්නොත් Duty Free යාවි බන්. ඔතන කඩේකින් මොනවා හරි කාල ගෙදර පලයන්. :cool:

    වැරදිලාවත් ඔතැන ඉදන් ෆොටෝ ගහල Duty Free ගියා කියල FB/ එළකිරි දාන්න එපා. එහෙම උනොත් පල්සර් ත්‍රෙඩ් එකට වඩා වැඩි නෑමක් සෙට් වේවි. :ROFLMAO:
     

    Bam

    Well-known member
  • Apr 6, 2025
    4,412
    9
    3,056
    113
    It's so humid, I feel like I'm swimming through sweet tea just to get to my mailbox
     

    SpaceX

    Well-known member
  • Dec 14, 2017
    4,600
    5,131
    113
    oya duty free name. Nikan shops.

    Uba immigration clear wela gate ekata yana atharathure thamai dutyfree thiyenne..

    iyeth oka assen awa mama :(