Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඕනම රටකට සෙට් වෙන CV එකක්
ErMurazor
Updated:
Today at 9:50 AM
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Wednesday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Oct 10, 2026
land for sale
justasking
Updated:
Oct 10, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Help
Duty free TV buying
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මොන ෂොප් එකෙන් ගත්තත් කම්පැනි වොරන්ටි ද අහන්න. ගන්න කලින් දෙන වොරන්ටි කාඩ් එක ඇස් දෙකට බලන්න ඕනා කියන්න. උන් කිව්වොත් මේතනින් දෙන්නේ බිල් එක විතරයි කාඩ් එක ගන්න ඕනා කම්පැනි එකෙන් කියලා ගන්න එපා උන්ගෙන්.

ඩියුටි ෆ්රී එකේදි පස්සෙන් එන කාක්කන්ට අහු වෙන්න එපා. උන් මල වාතයක් පස්සෙන් එන එක. ගොඩක්ම වදයක් උනොත් කියපන් මට ඔරිජිනල් වොරන්ටි සහ බෙස්ට්ම රේට් එක දෙන එක්කෙනාගෙන් විතරයි මම ගන්නේ කියලා. ඔහොම උනහම සාමන්යයෙන් අඩුවට දෙන ගානට වඩා අඩුවට යනවා නම් මාර්කටින් කරන එකාගේ කමිශන් එකෙන් අපිට ඒ ලාබය දෙන්නේ. ඌ කැමති නෑ ඔව්වට.

කාගෙන් ගත්තත් බඩු එතනදිම ඔරිජිනල් පැකින් පිටින් ඔයාගේ අතට ලැබෙනවද ලන්න්. බඩු ආවහම උන් ඉස්සරහම පැකින් කඩලා පෙන්නන්න කියන්න. අදි මදි කරන අයගෙන් බඩු ගන්න එපා ඩිස්කවුන්ට් එක අහස පොළොව වගේ උනත්. අනේ සෑර් ස්ටොක් නෑ, මේක තමා අන්තිම එක අරකයි මේකයි කියලා ඩිස්ප්ලේ එකක් ඇගේ ගහන්න හැදුවොත් ගන්න එපා. උබට හොද බඩුවක් ගන්න එකට වඩා හම්බෙන ඩිස්කවුන්ට් එකයි සල්ලියි ලොකුයි නම් කමක් නෑ එහෙම එකකට කරගහන්න. මොකද ඒ වගේ අයිටම්ස් දවසට සිය පාරකට වඩා අත ගාලා බලලා, ඇරලා බලලා ගෙවිලා තියෙන්නේ.

ටීවී ගනිද්දි අහන්න ඩිස්ප්ලේ එකට වොරන්ටි තියෙනවද, බෝඩ් එකට දෙනවද වගේ දේවල්. වෙන කඩවලින් ඒ මොඩල් එකට හම්බෙන වොරන්ටි එක්ක සසදලා බලන්න. මයික්රෝවේව් ගනිද්දි පවර් කෝඩ් එකේ ඇම්පියර් ගාන කීයද බලන්න. සාමාන්යෙන් 13A ප්ලග් එක කිසිම අවුලක් නැතුව අපේ ප්ල්ග් වලට ගහන්න පුලුවන්. මට ඕක බලන්න බැරි වෙලා ගත්ත යුනිට් එකක් ගහන්න උනේ 15A සොකට් එකකට. ඒකට වෙනම ලයින් එකක් අදින්න උනා. අනික ඒ මොඩල් එකට වඩා හොද ඒවා takas, mydeal, wow. වගේ සයිට් වල සේල් දාලා තිබ්බා. අපරාදේ එතනින් ගන්න තිබ්බේ. ටීවී, ෆ්රිජ් සෙටප් වගේ ඕනෑම එකක් ගනිද්දි මෙහෙම ඩීල් සයිට් බලලා යන්න. ලංකාවේ ඉදන් පොඩි ටුවර් එකකට ගිහින් එන කෙනෙක් නම් හොද ඉන්ටර්නෙට් කනෙක්ශන් එකක් තියෙන සිම් එකක් අරන් ඩියුටි ෆ්රී එකේදීම බඩු වල ගණන් ඔය ඩීල් සයිට් වල බලන්න. එහෙම නැති කෙනෙක් නම් සිම් එකක් ලංකා තැපැල් එකේ ගෙන්න ගන්න රීලෝඩ් කාඩ් එකක් එක්ක. සිම් එක මෙහෙදීම ඇක්ටිව් කරලම යවන්න. ඒක ලේසී. ගුඩ් ලක්.

[QUOTE="The_Killer, post: 23444042, member: 497820"] මොන ෂොප් එකෙන් ගත්තත් කම්පැනි වොරන්ටි ද අහන්න. ගන්න කලින් දෙන වොරන්ටි කාඩ් එක ඇස් දෙකට බලන්න ඕනා කියන්න. උන් කිව්වොත් මේතනින් දෙන්නේ බිල් එක විතරයි කාඩ් එක ගන්න ඕනා කම්පැනි එකෙන් කියලා ගන්න එපා උන්ගෙන්. ඩියුටි ෆ්රී එකේදි පස්සෙන් එන කාක්කන්ට අහු වෙන්න එපා. උන් මල වාතයක් පස්සෙන් එන එක. ගොඩක්ම වදයක් උනොත් කියපන් මට ඔරිජිනල් වොරන්ටි සහ බෙස්ට්ම රේට් එක දෙන එක්කෙනාගෙන් විතරයි මම ගන්නේ කියලා. ඔහොම උනහම සාමන්යයෙන් අඩුවට දෙන ගානට වඩා අඩුවට යනවා නම් මාර්කටින් කරන එකාගේ කමිශන් එකෙන් අපිට ඒ ලාබය දෙන්නේ. ඌ කැමති නෑ ඔව්වට. කාගෙන් ගත්තත් බඩු එතනදිම ඔරිජිනල් පැකින් පිටින් ඔයාගේ අතට ලැබෙනවද ලන්න්. බඩු ආවහම උන් ඉස්සරහම පැකින් කඩලා පෙන්නන්න කියන්න. අදි මදි කරන අයගෙන් බඩු ගන්න එපා ඩිස්කවුන්ට් එක අහස පොළොව වගේ උනත්. අනේ සෑර් ස්ටොක් නෑ, මේක තමා අන්තිම එක අරකයි මේකයි කියලා ඩිස්ප්ලේ එකක් ඇගේ ගහන්න හැදුවොත් ගන්න එපා. උබට හොද බඩුවක් ගන්න එකට වඩා හම්බෙන ඩිස්කවුන්ට් එකයි සල්ලියි ලොකුයි නම් කමක් නෑ එහෙම එකකට කරගහන්න. මොකද ඒ වගේ අයිටම්ස් දවසට සිය පාරකට වඩා අත ගාලා බලලා, ඇරලා බලලා ගෙවිලා තියෙන්නේ. ටීවී ගනිද්දි අහන්න ඩිස්ප්ලේ එකට වොරන්ටි තියෙනවද, බෝඩ් එකට දෙනවද වගේ දේවල්. වෙන කඩවලින් ඒ මොඩල් එකට හම්බෙන වොරන්ටි එක්ක සසදලා බලන්න. මයික්රෝවේව් ගනිද්දි පවර් කෝඩ් එකේ ඇම්පියර් ගාන කීයද බලන්න. සාමාන්යෙන් 13A ප්ලග් එක කිසිම අවුලක් නැතුව අපේ ප්ල්ග් වලට ගහන්න පුලුවන්. මට ඕක බලන්න බැරි වෙලා ගත්ත යුනිට් එකක් ගහන්න උනේ 15A සොකට් එකකට. ඒකට වෙනම ලයින් එකක් අදින්න උනා. අනික ඒ මොඩල් එකට වඩා හොද ඒවා takas, mydeal, wow. වගේ සයිට් වල සේල් දාලා තිබ්බා. අපරාදේ එතනින් ගන්න තිබ්බේ. ටීවී, ෆ්රිජ් සෙටප් වගේ ඕනෑම එකක් ගනිද්දි මෙහෙම ඩීල් සයිට් බලලා යන්න. ලංකාවේ ඉදන් පොඩි ටුවර් එකකට ගිහින් එන කෙනෙක් නම් හොද ඉන්ටර්නෙට් කනෙක්ශන් එකක් තියෙන සිම් එකක් අරන් ඩියුටි ෆ්රී එකේදීම බඩු වල ගණන් ඔය ඩීල් සයිට් වල බලන්න. එහෙම නැති කෙනෙක් නම් සිම් එකක් ලංකා තැපැල් එකේ ගෙන්න ගන්න රීලෝඩ් කාඩ් එකක් එක්ක. සිම් එක මෙහෙදීම ඇක්ටිව් කරලම යවන්න. ඒක ලේසී. ගුඩ් ලක්. [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom