Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Yesterday at 7:43 PM
NURSING , CAREGIVER , HOTEL & BEAUTY COURSES
IVA Para Medical Campus
Updated:
Thursday at 9:24 AM
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Wednesday at 9:58 PM
Ad icon
Video Content Creator
pramukag
Updated:
Sunday at 6:10 AM
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Sunday at 6:07 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Duty Free TV
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඔව් මචං. ඇත්ත කතාව. අනික මෙහෙ Duty Free එකේ තියෙන ගොඩක් බඩු කල් පැනපු මොඩල්. තියෙන්නෙත් පොඩිම පොඩි සිලෙක්ෂන් එකක්. Refrigerators, TV, Blue ray Home theaters, Washing Machines වගේ ගන්න හිතන් ඉන්න අයට තියෙන රේන්ජ් එක අඩු උනත් පිට මාර්කට් එකට වඩා 10,000 ක් 15,000 ක් වගේ අඩුවට බඩු ගන්න පුළුවන්.

හොදම දේ රට යන්න කලින් Mydeal, wow.lk, takas.lk වගේ සයිට් වල ඩීල්ස් ටික බලලා යන්න. මොකද සමහර වෙලාවට duty free එකෙන් බඩු අරන් lorry අරන් ගෙදරට transport කරනවට වඩා ලාබයි ඔය deal එකකින් ගන්න එක. එකම ගාන වගේ වෙයි airport එකෙන් transport charges වැටුනහම. ඒවා අපේ මෝඩ මිනිස්සු හිතන්නේ නෑ. බොරුවට වැඩිය විකිනෙන්නේ නැති මොඩල් එකක් අරන් ගෙදර එනවා ලොකු ලාබයක් හම්බුනා වගේ.

ඒකයි කිව්වේ අපිව ගොනා කරලා දෙන්නේ කියලා. මම රට යද්දී internet active connection එකක් අරන් යන්නේ. මෙහෙ ආපු ගමන්ම ලංකාවේ සිම් එක දාලා deals ටික බලනවා මට ගන්න ඕනා බඩු වල ගණන්. ඒවා duty free එකේ බඩු වල ගණන් එක්ක compare කරලා බලනවා. පාඩුයි නම් මෙහෙ රට ඇතුලෙන් ගන්නවා. නැත්නම් එතනින් ගන්නවා.

හොදම උදා: තමා Beko refrigerator එකක් තිබ්බා duty free එකේ. එතන price එක 109,000/=. අවුල තිබ්බේ ඒක විතරයි duty free එකටම තිබ්බ Beko fridge එක. අනික ඒක ඩිස්ප්ලේ මොඩල් එකක්. ගන්නවා නම් මිනිස්සු 1000ක් වගේ ඇරලා වහලා බලපු මොඩල් එක ගන්න වෙන්නේ. අලුතින් පැකින් පිට නෙවේ. ඒ මොඩල් එකම එළියේ විකුණනවා 239,000 ගානට. සිංගර් වොරන්ටි දෙනවා කිව්වේ. අපි ගත්තේ නෑ ඒක ඩිස්ප්ලේ මොඩල් එක නිසා. නැත්නම් අනිවා ඒක ගන්නේ. අන්න ඒ වගේ කරුමත් සෙට් වෙනවා. ඒ නිසා ගන්න එක උබේ ඉස්සරහම පැකින් කඩන එකක් ගන්න. පැකින් පොඩ්ඩක් ඩැමේජ් වෙලා කියලා කිව්වත් අහු වෙන්න එපා. ඒක කලින් ඩිස්ප්ලේ වලට පාවිච්චි කරපු එකක් එහෙනම්.

Quality බඩු ගන්නවා නම් ඉතින් යාලුවට කියලා Singapore වලින් හරි Dubai වලින් හරි ගෙන්න ගන්න. නමුත් DVD player වගේ ගනිද්දී ඒවල Region code වගේ ඒවා බලලා ගන්න කියන්න. නැත්නම් අපේ රටේ ඕක පාවිච්චි කරනවා බොරු. මම UK ඉන්නද්දී ගත්තේ නැත්තෙත් ඒක නිසා තමා. රටවල් දෙකේ TV and Players වල region codes 2ක් තියෙන්නේ. එහෙම උනහම සමහර DVD බලන්න බෑ.

හැබැයි රට ඉදන් මෙහෙ ඇතුලට බඩු පටවද්දී වරායට බඩු පැටෙව්වොත් කට්ටක් කාලා තමා release කරගන්න වෙන්නේ. TV වගේ ඒවා නම් plane එකේම දාලා ගන්න පුළුවන්. හොදට පැකින් කරලා පටවන්න කියන්න. නැත්නම් කුඩේ කුඩු වෙලා තියෙයි. ඒ වගේම ඒවල වොරන්ටි ලංකාවේ claim කරනන්ත් බෑ.

[QUOTE="The_Killer, post: 22427592, member: 497820"] [SIZE="3"][COLOR="#a50000"] ඔව් මචං. ඇත්ත කතාව. අනික මෙහෙ Duty Free එකේ තියෙන ගොඩක් බඩු කල් පැනපු මොඩල්. තියෙන්නෙත් පොඩිම පොඩි සිලෙක්ෂන් එකක්. Refrigerators, TV, Blue ray Home theaters, Washing Machines වගේ ගන්න හිතන් ඉන්න අයට තියෙන රේන්ජ් එක අඩු උනත් පිට මාර්කට් එකට වඩා 10,000 ක් 15,000 ක් වගේ අඩුවට බඩු ගන්න පුළුවන්. හොදම දේ රට යන්න කලින් Mydeal, wow.lk, takas.lk වගේ සයිට් වල ඩීල්ස් ටික බලලා යන්න. මොකද සමහර වෙලාවට duty free එකෙන් බඩු අරන් lorry අරන් ගෙදරට transport කරනවට වඩා ලාබයි ඔය deal එකකින් ගන්න එක. එකම ගාන වගේ වෙයි airport එකෙන් transport charges වැටුනහම. ඒවා අපේ මෝඩ මිනිස්සු හිතන්නේ නෑ. බොරුවට වැඩිය විකිනෙන්නේ නැති මොඩල් එකක් අරන් ගෙදර එනවා ලොකු ලාබයක් හම්බුනා වගේ. :lol::lol: ඒකයි කිව්වේ අපිව ගොනා කරලා දෙන්නේ කියලා. මම රට යද්දී internet active connection එකක් අරන් යන්නේ. මෙහෙ ආපු ගමන්ම ලංකාවේ සිම් එක දාලා deals ටික බලනවා මට ගන්න ඕනා බඩු වල ගණන්. ඒවා duty free එකේ බඩු වල ගණන් එක්ක compare කරලා බලනවා. පාඩුයි නම් මෙහෙ රට ඇතුලෙන් ගන්නවා. නැත්නම් එතනින් ගන්නවා. හොදම උදා: තමා Beko refrigerator එකක් තිබ්බා duty free එකේ. එතන price එක 109,000/=. අවුල තිබ්බේ ඒක විතරයි duty free එකටම තිබ්බ Beko fridge එක. අනික ඒක ඩිස්ප්ලේ මොඩල් එකක්. ගන්නවා නම් මිනිස්සු 1000ක් වගේ ඇරලා වහලා බලපු මොඩල් එක ගන්න වෙන්නේ. අලුතින් පැකින් පිට නෙවේ. ඒ මොඩල් එකම එළියේ විකුණනවා 239,000 ගානට. සිංගර් වොරන්ටි දෙනවා කිව්වේ. අපි ගත්තේ නෑ ඒක ඩිස්ප්ලේ මොඩල් එක නිසා. නැත්නම් අනිවා ඒක ගන්නේ. අන්න ඒ වගේ කරුමත් සෙට් වෙනවා. ඒ නිසා ගන්න එක උබේ ඉස්සරහම පැකින් කඩන එකක් ගන්න. පැකින් පොඩ්ඩක් ඩැමේජ් වෙලා කියලා කිව්වත් අහු වෙන්න එපා. ඒක කලින් ඩිස්ප්ලේ වලට පාවිච්චි කරපු එකක් එහෙනම්. Quality බඩු ගන්නවා නම් ඉතින් යාලුවට කියලා Singapore වලින් හරි Dubai වලින් හරි ගෙන්න ගන්න. නමුත් DVD player වගේ ගනිද්දී ඒවල Region code වගේ ඒවා බලලා ගන්න කියන්න. නැත්නම් අපේ රටේ ඕක පාවිච්චි කරනවා බොරු. මම UK ඉන්නද්දී ගත්තේ නැත්තෙත් ඒක නිසා තමා. රටවල් දෙකේ TV and Players වල region codes 2ක් තියෙන්නේ. එහෙම උනහම සමහර DVD බලන්න බෑ. හැබැයි රට ඉදන් මෙහෙ ඇතුලට බඩු පටවද්දී වරායට බඩු පැටෙව්වොත් කට්ටක් කාලා තමා release කරගන්න වෙන්නේ. TV වගේ ඒවා නම් plane එකේම දාලා ගන්න පුළුවන්. හොදට පැකින් කරලා පටවන්න කියන්න. නැත්නම් කුඩේ කුඩු වෙලා තියෙයි. ඒ වගේම ඒවල වොරන්ටි ලංකාවේ claim කරනන්ත් බෑ. [/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom