Duty Free TV

CoolToToo

Member
Feb 27, 2014
542
54
0
ඩියුටි ‍ෆ්‍රී එකෙන් ගෙන්න ගන්න හොඳ ටීවී එකක් කියපංකො :) යාලුවෙක් රට ඉඳන් එනවා,ඊලඟ සතියෙ, පොරට කියලා ගෙන්න ගන්න බැලුවේ, ගනන් බ්‍රෑන්ඩ් දන්න එවුන් කියපන් ලොකු උදව්වක් :yes: මම මේ ගැන මෙලෝ දෙයක් දන්නෙ නෑ :no:
 
ruchira55

Well-known member
  • Mar 23, 2012
    39,582
    40,116
    113
    unge site eke thiyenawa. uba kamathi size kiyapan ethakota danna ayata udaw karanna lesi.
    ps: sony wala quality hodai
     
    Vhp6385

    Well-known member
  • Nov 5, 2016
    2,123
    328
    83
    Godak shops wala tynne LG thama... Me aurudde tv walata tax adu krpu nisa dutyfree eken tv ganna eka echchrama laaba ne....
     
    tsomeone

    Well-known member
  • Jul 29, 2012
    4,028
    620
    113
    ganna epa hoda quality na ratinma genna ganin Dubai walin ganna kiyanna. Lankawe Duty free kada pitakotuwe kadawalata wada anthai :lol:
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,051
    2,196
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    Duty free eken ganna devices walata warranty denne naa neda? :nerd:

    Agent warranty දෙනවා මචං. නමුත් ගනිද්දිම අහලා බලා වොරන්ටි කාඩ් එක ඉල්ලගෙන බලලා තමා බඩු ගන්න ඕනා. මම නම් duty free එකේ ටිකක් චාර්ටර් වෙලා ඉන්නේ. මොකෝ මම ගියොත් පැය 3ක් වගේ අරන් ඔක්කොම කඩවල් වල බඩු ටික බලලා තමා මට ඕනා එක ගන්නේ. උන් එනවා නැත්නම් බලෙන් ඇගේ ගහන්න එක එක බයිලා කියලා.. උන් දන්න කිසිම මගුලක් නෑ. Product knowledge එක උබ ගාව තියෙන්න ඕනා අනිවා. නැත්නම් උන්ට අන්දන්න ලේසියි.
     
    Indika Buddika

    Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835

    Ethakota machan mama ahala thiyenawa mehe duty free eke thiyenneth mehe shops wala thiyena widiyema adu quality device kiyala. example kiwwoth Samsung, sony, wage tv "made in india" ewa kiyala. Dubai or wena airport wala wage hoda quality badu nemei duty free thiyenne kiyala. Eka aththada?
     
    lankawe airport eke witharai electronics fridge TV thiyenne :lol: duk widala hambakaran ena minissunge salli hora kanna :sorry: paw ban. Dubai athulen hoda quality badu ganna one
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,051
    2,196
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    Ethakota machan mama ahala thiyenawa mehe duty free eke thiyenneth mehe shops wala thiyena widiyema adu quality device kiyala. example kiwwoth Samsung, sony, wage tv "made in india" ewa kiyala. Dubai or wena airport wala wage hoda quality badu nemei duty free thiyenne kiyala. Eka aththada?

    ඔව් මචං. ඇත්ත කතාව. අනික මෙහෙ Duty Free එකේ තියෙන ගොඩක් බඩු කල් පැනපු මොඩල්. තියෙන්නෙත් පොඩිම පොඩි සිලෙක්ෂන් එකක්. Refrigerators, TV, Blue ray Home theaters, Washing Machines වගේ ගන්න හිතන් ඉන්න අයට තියෙන රේන්ජ් එක අඩු උනත් පිට මාර්කට් එකට වඩා 10,000 ක් 15,000 ක් වගේ අඩුවට බඩු ගන්න පුළුවන්.

    හොදම දේ රට යන්න කලින් Mydeal, wow.lk, takas.lk වගේ සයිට් වල ඩීල්ස් ටික බලලා යන්න. මොකද සමහර වෙලාවට duty free එකෙන් බඩු අරන් lorry අරන් ගෙදරට transport කරනවට වඩා ලාබයි ඔය deal එකකින් ගන්න එක. එකම ගාන වගේ වෙයි airport එකෙන් transport charges වැටුනහම. ඒවා අපේ මෝඩ මිනිස්සු හිතන්නේ නෑ. බොරුවට වැඩිය විකිනෙන්නේ නැති මොඩල් එකක් අරන් ගෙදර එනවා ලොකු ලාබයක් හම්බුනා වගේ. :lol::lol:

    ඒකයි කිව්වේ අපිව ගොනා කරලා දෙන්නේ කියලා. මම රට යද්දී internet active connection එකක් අරන් යන්නේ. මෙහෙ ආපු ගමන්ම ලංකාවේ සිම් එක දාලා deals ටික බලනවා මට ගන්න ඕනා බඩු වල ගණන්. ඒවා duty free එකේ බඩු වල ගණන් එක්ක compare කරලා බලනවා. පාඩුයි නම් මෙහෙ රට ඇතුලෙන් ගන්නවා. නැත්නම් එතනින් ගන්නවා.

    හොදම උදා: තමා Beko refrigerator එකක් තිබ්බා duty free එකේ. එතන price එක 109,000/=. අවුල තිබ්බේ ඒක විතරයි duty free එකටම තිබ්බ Beko fridge එක. අනික ඒක ඩිස්ප්ලේ මොඩල් එකක්. ගන්නවා නම් මිනිස්සු 1000ක් වගේ ඇරලා වහලා බලපු මොඩල් එක ගන්න වෙන්නේ. අලුතින් පැකින් පිට නෙවේ. ඒ මොඩල් එකම එළියේ විකුණනවා 239,000 ගානට. සිංගර් වොරන්ටි දෙනවා කිව්වේ. අපි ගත්තේ නෑ ඒක ඩිස්ප්ලේ මොඩල් එක නිසා. නැත්නම් අනිවා ඒක ගන්නේ. අන්න ඒ වගේ කරුමත් සෙට් වෙනවා. ඒ නිසා ගන්න එක උබේ ඉස්සරහම පැකින් කඩන එකක් ගන්න. පැකින් පොඩ්ඩක් ඩැමේජ් වෙලා කියලා කිව්වත් අහු වෙන්න එපා. ඒක කලින් ඩිස්ප්ලේ වලට පාවිච්චි කරපු එකක් එහෙනම්.

    Quality බඩු ගන්නවා නම් ඉතින් යාලුවට කියලා Singapore වලින් හරි Dubai වලින් හරි ගෙන්න ගන්න. නමුත් DVD player වගේ ගනිද්දී ඒවල Region code වගේ ඒවා බලලා ගන්න කියන්න. නැත්නම් අපේ රටේ ඕක පාවිච්චි කරනවා බොරු. මම UK ඉන්නද්දී ගත්තේ නැත්තෙත් ඒක නිසා තමා. රටවල් දෙකේ TV and Players වල region codes 2ක් තියෙන්නේ. එහෙම උනහම සමහර DVD බලන්න බෑ.

    හැබැයි රට ඉදන් මෙහෙ ඇතුලට බඩු පටවද්දී වරායට බඩු පැටෙව්වොත් කට්ටක් කාලා තමා release කරගන්න වෙන්නේ. TV වගේ ඒවා නම් plane එකේම දාලා ගන්න පුළුවන්. හොදට පැකින් කරලා පටවන්න කියන්න. නැත්නම් කුඩේ කුඩු වෙලා තියෙයි. ඒ වගේම ඒවල වොරන්ටි ලංකාවේ claim කරනන්ත් බෑ.
     
    Last edited:

    bubble butt

    Well-known member
  • Apr 16, 2017
    3,855
    421
    83
    පස්ස පැත්තේ

    Quality බඩු ගන්නවා නම් ඉතින් යාලුවට කියලා Singapore වලින් හරි Dubai වලින් හරි ගෙන්න ගන්න. නමුත් DVD player වගේ ගනිද්දී ඒවල Region code වගේ ඒවා බලලා ගන්න කියන්න. නැත්නම් අපේ රටේ ඕක පාවිච්චි කරනවා බොරු. මම UK ඉන්නද්දී ගත්තේ නැත්තෙත් ඒක නිසා තමා. රටවල් දෙකේ TV and Players වල region codes 2ක් තියෙන්නේ. එහෙම උනහම සමහර DVD බලන්න බෑ.

    mokadda bn me region code seen eka? mn gawa tv series ekk tiyenawa original disk eka apu. eka mehen gatta home theater eke balanna ba. eth ps3 eke play wenawa. ht ekata dammama region not match da unsupported da mokadda magulak watenawa
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,051
    2,196
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    mokadda bn me region code seen eka? mn gawa tv series ekk tiyenawa original disk eka apu. eka mehen gatta home theater eke balanna ba. eth ps3 eke play wenawa. ht ekata dammama region not match da unsupported da mokadda magulak watenawa

    ලංකාව කියන්නේ Region 3 හරි 5 ද මොකක්ද එකක තියෙන්නේ මචං. මටත් මතක නෑ අපේ එක මොකට අයිති වෙනවද කියලා. බලලා ගන්න එක තමා වටින්නේ.

    Read more --> DVD region code
     
    CoolToToo

    Member
    Feb 27, 2014
    542
    54
    0

    ඔව් මචං. ඇත්ත කතාව. අනික මෙහෙ Duty Free එකේ තියෙන ගොඩක් බඩු කල් පැනපු මොඩල්. තියෙන්නෙත් පොඩිම පොඩි සිලෙක්ෂන් එකක්. Refrigerators, TV, Blue ray Home theaters, Washing Machines වගේ ගන්න හිතන් ඉන්න අයට තියෙන රේන්ජ් එක අඩු උනත් පිට මාර්කට් එකට වඩා 10,000 ක් 15,000 ක් වගේ අඩුවට බඩු ගන්න පුළුවන්.

    හොදම දේ රට යන්න කලින් Mydeal, wow.lk, takas.lk වගේ සයිට් වල ඩීල්ස් ටික බලලා යන්න. මොකද සමහර වෙලාවට duty free එකෙන් බඩු අරන් lorry අරන් ගෙදරට transport කරනවට වඩා ලාබයි ඔය deal එකකින් ගන්න එක. එකම ගාන වගේ වෙයි airport එකෙන් transport charges වැටුනහම. ඒවා අපේ මෝඩ මිනිස්සු හිතන්නේ නෑ. බොරුවට වැඩිය විකිනෙන්නේ නැති මොඩල් එකක් අරන් ගෙදර එනවා ලොකු ලාබයක් හම්බුනා වගේ. :lol::lol:

    ඒකයි කිව්වේ අපිව ගොනා කරලා දෙන්නේ කියලා. මම රට යද්දී internet active connection එකක් අරන් යන්නේ. මෙහෙ ආපු ගමන්ම ලංකාවේ සිම් එක දාලා deals ටික බලනවා මට ගන්න ඕනා බඩු වල ගණන්. ඒවා duty free එකේ බඩු වල ගණන් එක්ක compare කරලා බලනවා. පාඩුයි නම් මෙහෙ රට ඇතුලෙන් ගන්නවා. නැත්නම් එතනින් ගන්නවා.

    හොදම උදා: තමා Beko refrigerator එකක් තිබ්බා duty free එකේ. එතන price එක 109,000/=. අවුල තිබ්බේ ඒක විතරයි duty free එකටම තිබ්බ Beko fridge එක. අනික ඒක ඩිස්ප්ලේ මොඩල් එකක්. ගන්නවා නම් මිනිස්සු 1000ක් වගේ ඇරලා වහලා බලපු මොඩල් එක ගන්න වෙන්නේ. අලුතින් පැකින් පිට නෙවේ. ඒ මොඩල් එකම එළියේ විකුණනවා 239,000 ගානට. සිංගර් වොරන්ටි දෙනවා කිව්වේ. අපි ගත්තේ නෑ ඒක ඩිස්ප්ලේ මොඩල් එක නිසා. නැත්නම් අනිවා ඒක ගන්නේ. අන්න ඒ වගේ කරුමත් සෙට් වෙනවා. ඒ නිසා ගන්න එක උබේ ඉස්සරහම පැකින් කඩන එකක් ගන්න. පැකින් පොඩ්ඩක් ඩැමේජ් වෙලා කියලා කිව්වත් අහු වෙන්න එපා. ඒක කලින් ඩිස්ප්ලේ වලට පාවිච්චි කරපු එකක් එහෙනම්.

    Quality බඩු ගන්නවා නම් ඉතින් යාලුවට කියලා Singapore වලින් හරි Dubai වලින් හරි ගෙන්න ගන්න. නමුත් DVD player වගේ ගනිද්දී ඒවල Region code වගේ ඒවා බලලා ගන්න කියන්න. නැත්නම් අපේ රටේ ඕක පාවිච්චි කරනවා බොරු. මම UK ඉන්නද්දී ගත්තේ නැත්තෙත් ඒක නිසා තමා. රටවල් දෙකේ TV and Players වල region codes 2ක් තියෙන්නේ. එහෙම උනහම සමහර DVD බලන්න බෑ.

    හැබැයි රට ඉදන් මෙහෙ ඇතුලට බඩු පටවද්දී වරායට බඩු පැටෙව්වොත් කට්ටක් කාලා තමා release කරගන්න වෙන්නේ. TV වගේ ඒවා නම් plane එකේම දාලා ගන්න පුළුවන්. හොදට පැකින් කරලා පටවන්න කියන්න. නැත්නම් කුඩේ කුඩු වෙලා තියෙයි. ඒ වගේම ඒවල වොරන්ටි ලංකාවේ claim කරනන්ත් බෑ.
    thanks machan info walata :)