Duty Free?????

ll-MegaMind-ll

Well-known member
  • May 13, 2011
    4,530
    699
    113
    Dharmayaiobai.org
    kollane mata PC akak ganna one, airport ake duty free shop akakin ganna puluwan neda? ape uncle kenek kuwait wala idan next week anawa.. addi ganan puluwanne.. ubala aragana thiyanawada mehema? online products check karanna puluwan duty free shop akak dennako :rolleyes:
     
    • Like
    Reactions: yasiru2k

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,133
    113
    35
    ~ ση тнє ƒℓσω ~
    fsvT.jpeg
     
    yasiru2k

    Well-known member
  • Jan 7, 2011
    5,956
    416
    83
    gaana wedi ne macho :/ duty free henta adui ne

    දන්න තරමින් නම් කම්පියුටර් පාර්ට්ස් වලට දැන් ඩියුටි ගහන්නේ නෑ බන්... :confused::confused::confused:
    පොඩ්ඩක් ගනන් චෙක් කරල බලපන්:yes::yes::yes::yes:
    අපේ අයියා කෙනෙක් කුවේට් වලින් එද්දි ලැප් එකක් ගෙනාවා 110000කට:shocked:
    මන් ඒකම මෙහෙන් ගත්තා 82කට:cool::cool:
    ඒ නිසා පොඩ්ඩක් එහෙයි මෙහෙයි ගනන් චෙක් කරල බලල ඉන්න:yes::yes::yes::yes:
     
    • Like
    Reactions: ll-MegaMind-ll

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com

    Mehe Unity Eke Badu Thiyenawa Ban Hoda
    Ape Ganata Hoda Ekak Balala Ganna Puluwan
    Ko Itin Ehuwaye
     
    GAC

    Well-known member
  • Jul 14, 2009
    8,179
    677
    113
    ගෙන්දගම් පොළොve
    kollane mata PC akak ganna one, airport ake duty free shop akakin ganna puluwan neda? ape uncle kenek kuwait wala idan next week anawa.. addi ganan puluwanne.. ubala aragana thiyanawada mehema? online products check karanna puluwan duty free shop akak dennako :rolleyes:

    kuwait idala enne straight flight ekakada... thawa kohe hari land karanawanam like Dubai/ Qatar/ Saudi/ ehe duty free eken ganna kiyapan...
    lankawe duty free shopswala podi selection ekak thiyenne...

    take the PC with international warranty..

    uba model eka select karala yawapan... mokada ehen aluth stock walin ganna puluwan..
     
    ll-MegaMind-ll

    Well-known member
  • May 13, 2011
    4,530
    699
    113
    Dharmayaiobai.org
    දන්න තරමින් නම් කම්පියුටර් පාර්ට්ස් වලට දැන් ඩියුටි ගහන්නේ නෑ බන්... :confused::confused::confused:
    පොඩ්ඩක් ගනන් චෙක් කරල බලපන්:yes::yes::yes::yes:
    අපේ අයියා කෙනෙක් කුවේට් වලින් එද්දි ලැප් එකක් ගෙනාවා 110000කට:shocked:
    මන් ඒකම මෙහෙන් ගත්තා 82කට:cool::cool:
    ඒ නිසා පොඩ්ඩක් එහෙයි මෙහෙයි ගනන් චෙක් කරල බලල ඉන්න:yes::yes::yes::yes:

    :confused: hmm akath ahemada
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    kuwait idala enne straight flight ekakada... thawa kohe hari land karanawanam like Dubai/ Qatar/ Saudi/ ehe duty free eken ganna kiyapan...
    lankawe duty free shopswala podi selection ekak thiyenne...

    take the PC with international warranty..

    uba model eka select karala yawapan... mokada ehen aluth stock walin ganna puluwan..
    Qatar Wala Nam Hoda Badu Thiyenawa
    Mama Den MB,External HDD Ehema Genna Gaththa
    Henama Adui Ganan
     
    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    Lankave Duty free eke nam naha ganava nam Dubai Duty Free eke have...ganna eke nemei machan case eke thiyenne warranty claim karanna venakota..ehema deyak unaa thamai sansaare epa venne mame India ven phone ekak ara n kaapu katten passe ratin oye vage deval ganna eke aduma karala thiyenne
     
    Boon

    Member
    Jun 16, 2012
    45
    7
    0
    මචං, මෙහෙම පුළුවන්., කටාර් වලින් බිල් එක දාලා එක මෙහෙන් ගන්න පුළුවන්. එහෙම කරපන්. මම සැම්සුන් එකෙන් බැලුවම උන් කිව්වා පුළුවන් කියලා.
     
    • Like
    Reactions: ll-MegaMind-ll