Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Yesterday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
duwa denna hadanne
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

හී.. ඒ ළමයට කොල්ලෙක් ඉන්න නිසා එහෙම කියන්න ඇත්තෙ..

මටත් ඔහොම වැඩක් උනා එකපාරක්.. අපේ ගෙවල් ගාව ඇන්ටි කෙනෙක් දකින දකින වෙලාවට එයාගෙ පුතා ගැන විස්තර කියනවා..පුතා අරවා ගත්තා මේවා ගත්තා ඔහොම.. මාත් ඉතින් ආ හොදයිනෙ එහෙම කියලා ශේප් වෙනවා.. ඒ අයියා මට වඩා අවුරුදු දෙකක් වැඩිමල්.. මමයි ඒ අයියයි තව අයියා කෙනෙකුයි තමයි පොඩි කාලෙ ඉදන් ක්ලාස් ගියේ..දෙක වසරෙ වගේ ඉදන් පහට වෙනකන් වගේ ගියා.. පස්සෙ මම වෙන ඉස්කෝලෙකට ගියපු නිසා එහේ ක්ලාස් යන්න බැරි උනා..

හය වසරට ගියපු දවසෙමද කොහේද මට මතක විදියට මේ කියන අයියා නෙමෙයි අනිත් අයියා මට ලියුමක් දුන්නා යාලුවෙන්න අහලා.. ඒ කාලෙ ඕවා ගැන තේරුමක් නෑනෙ.. යාලුවො ටික ලියුම බලලා ටීචට දුන්නා.. ඒක එතනින් ඉවරයි.. ඔය ලියුම දීපු නිසා මම ඒගොල්ලො ලගින් වත් යන්නෙ නෑ.. ඒ දවස් වල යාලුවො විහිලු කරනවනෙ.. පස්සෙ ලියුම දීපු අයියා නෙමේ අනිත් අයියා මගෙන් ඇහුවා එයත් එක්ක කතා කරන්නෙවත් නැත්තෙ එයාගෙ යාලුවා මට ලියුමක් දීපු නිසාද කියලා.. මම නෑ කියුවා.. එහෙනම් කතා කරන්නෙ නැත්තෙ ඇයි ඇහුවම මම කියුවා එහෙම එකක් නෑ මොනව කතාකරන්නද ඉතින් කියලා..මට ඒ වගේ මතක.. ඊට පස්සෙ එයා මාත් එක්ක තරහා උනාද කොහෙද මාත් එක්ක කතා කරේ නෑ දැක්කත් අහක බලා ගන්නවා... මටත් ඉතින් ගානක් නෑ එහෙම විශේෂයක් තිබුනෙ නෑ.. ඒ අතරෙ මම ඕලෙවල් කරන කාලෙ එයාලගෙ අම්මා ඇවිත් කියුවා එයාගෙ සතර පොත් ටික මට දෙන්නම් කියලා කියුවා කියලා.. මමත් හා කියලා අම්මා එක්ක ගිහින් අරන් ආවා..

ඊට පස්සෙ ඉදන් මාත් එක්ක ආයෙත් කතා කරා.. ඒ අයියා හරි හොදයි.. ඇන්ටි නම් සැරයි..ඒ වුනාට දැක්කම හොදට කතා කරනවා.. දැන් ටික කාලෙකට කලින් ඉදලා නිතරම වගේ අපේ ගෙදර ආවා ඒ ඇන්ටි ඇවිත් පුතා ගැන එහෙම කියනවා.. දැන් ගවර්මන්ට් ජොබ් එකක් ලැබුණා දැන් නම් ඉතින් ඔක්කොම හරි හොද ගෑනු ලමයෙක් තමයි හොයා ගන්න ඕනෙ කියලා.. ඒ අයියට කැම්පස් එකේ ගෑනු ළමයෙක් ඉදපු නිසා මම කියුවා ආහ් එහෙනම් අර කැම්පස් එකේ අක්කා ලගදි බදීවි නේද කියලා.. ඊට පස්සෙ ඒ ඇන්ටි බැන්නා අර අක්කට අපේ පුතාට කියලා අවුරුදු හතරම වියදම් කරගෙන අයින් වුනා කියලා.. අපේ පුතාට හරියන්නෙ මම වගේ එක්කෙනෙක් කියුවා.. මම ඒක තේරුනේ නැති ගානට ශේප් වෙලා හිටියා එදා.. ඇත්තම කියනවා නම් පස්සෙ ඒ ඇන්ටි එනකොට මම එලියට එන්නෙ නැතුවත් හිටියාකාමරේට වෙලා නිදි වගේ.. ඒ තරමට. එපා වුනා.. ඒ අයියත් මගදි දැක්කත් ගොඩක් වෙලා කතා කරනවා.. මම මොකක් හරි කියලා ශේප් වෙලා එනවා..

ඒ කාලෙ මාව ඇක්සිඩන්ට් වුනා කහ ඉර මැදදි අංකල් කෙනෙක් හැප්පුවා.. බෙල්ලවත් හරියට හරවගන්න බැරුව හිටියෙ.. ඒ අයියයි ඇන්ටියි මාව බලන්න ආවා.. ඇවිත් ඉතින් එක එක කතා. පස්සෙ ඒ අයියව ගෙදර යවලා අපේ අම්මා එක්ක හෙමින් ටිකක් වෙලා කතා කර කර ඉදලා ඒ ඇන්ටි මගේ කාමරේට ආවා.. ඇවිත් කෙලින්ම ඇහුවා අපේ පුතාව බදිනවද කියලා.. මම හරි අමාරුවෙන් හිටියෙ තුවාල එහෙම රිදෙනවා.. ඒ අස්සෙ මෙයා මගු&$)@ කතා කරනවා..

මම කියුවා මට කොල්ලෙක් ඉන්නවා කියලා.. අපේ අම්මත් ඒක කියුවාලු.. ඒත් එයාගේ පුතා ගැනත් හිතලා බලන්නලු... මම කියුවා එහෙම බෑනෙ මට කෙනෙක් ඉන්නවනෙ කියලා.. ඒත් තව හොදට හිතලා තීරනයක් ගන්නලු.. මගේ නම්බර් එක ඉල්ලුවා පුතාට දෙන්න කියලා.. මාත් ඕකම කියුවා සිම් එක අලුතෙන් ගත්තේ නම්බර් එක මතක නෑ කියලා..බලලා කියන්නලු බේරෙන්නම බැරිම තැන මම අම්මගෙ නම්බර් එක දුන්නා.. ඔයාලා දෙන්නා හොදට කතා කරලා තීරනයක් ගන්න කියලා කියුවා...මම කියුවා මම කියන්නම් මට කොල්ලෙක් ඉන්නවා කියලා.. එහෙම කියන්න එපාලු එයාගෙ හිත රිදෙයිලු ඔහොම කතා ගොඩයි.. පස්සෙ මම ඒ අයියට යන්තම් කියලා ශේප් උනා..

එදා ඉදන් ඒ ඇන්ටි මාත් එක්ක තරහයි.. මාව දැක්කම රවලා අහක බලා ගන්නවා.. ලගින් යනකොට මට ඇහෙන්න කාත් එක්ක හරි කියනවා අපේ පුතාට නම් හොද ගෑනු ලමයෙක් කතා කරලා තියෙන්නෙ.. හොදට සල්ලි තියෙනවා අරවා මේවා.. මට හිනාත් යනවා වෙලාවකට.. අන්ටිලා නම් හරි අමුතුයි ඉක්මනට වෙනස් වෙන්න පුළුවන්.. වැඩකට ඇති දේකුත් නෙමේ.. කම්මැලි නිසා මතක් වෙන හැම එකම කියුවා.. සොරි

[QUOTE="Geshi95, post: 27095505, member: 539934"] හී.. ඒ ළමයට කොල්ලෙක් ඉන්න නිසා එහෙම කියන්න ඇත්තෙ.. මටත් ඔහොම වැඩක් උනා එකපාරක්.. අපේ ගෙවල් ගාව ඇන්ටි කෙනෙක් දකින දකින වෙලාවට එයාගෙ පුතා ගැන විස්තර කියනවා..පුතා අරවා ගත්තා මේවා ගත්තා ඔහොම.. මාත් ඉතින් ආ හොදයිනෙ එහෙම කියලා ශේප් වෙනවා.. ඒ අයියා මට වඩා අවුරුදු දෙකක් වැඩිමල්.. මමයි ඒ අයියයි තව අයියා කෙනෙකුයි තමයි පොඩි කාලෙ ඉදන් ක්ලාස් ගියේ..දෙක වසරෙ වගේ ඉදන් පහට වෙනකන් වගේ ගියා.. පස්සෙ මම වෙන ඉස්කෝලෙකට ගියපු නිසා එහේ ක්ලාස් යන්න බැරි උනා.. හය වසරට ගියපු දවසෙමද කොහේද මට මතක විදියට මේ කියන අයියා නෙමෙයි අනිත් අයියා මට ලියුමක් දුන්නා යාලුවෙන්න අහලා.. ඒ කාලෙ ඕවා ගැන තේරුමක් නෑනෙ.. යාලුවො ටික ලියුම බලලා ටීචට දුන්නා.. ඒක එතනින් ඉවරයි.. ඔය ලියුම දීපු නිසා මම ඒගොල්ලො ලගින් වත් යන්නෙ නෑ.. ඒ දවස් වල යාලුවො විහිලු කරනවනෙ.. පස්සෙ ලියුම දීපු අයියා නෙමේ අනිත් අයියා මගෙන් ඇහුවා එයත් එක්ක කතා කරන්නෙවත් නැත්තෙ එයාගෙ යාලුවා මට ලියුමක් දීපු නිසාද කියලා.. මම නෑ කියුවා.. එහෙනම් කතා කරන්නෙ නැත්තෙ ඇයි ඇහුවම මම කියුවා එහෙම එකක් නෑ මොනව කතාකරන්නද ඉතින් කියලා..මට ඒ වගේ මතක.. ඊට පස්සෙ එයා මාත් එක්ක තරහා උනාද කොහෙද මාත් එක්ක කතා කරේ නෑ දැක්කත් අහක බලා ගන්නවා... මටත් ඉතින් ගානක් නෑ එහෙම විශේෂයක් තිබුනෙ නෑ.. ඒ අතරෙ මම ඕලෙවල් කරන කාලෙ එයාලගෙ අම්මා ඇවිත් කියුවා එයාගෙ සතර පොත් ටික මට දෙන්නම් කියලා කියුවා කියලා.. මමත් හා කියලා අම්මා එක්ක ගිහින් අරන් ආවා.. ඊට පස්සෙ ඉදන් මාත් එක්ක ආයෙත් කතා කරා.. ඒ අයියා හරි හොදයි.. ඇන්ටි නම් සැරයි..ඒ වුනාට දැක්කම හොදට කතා කරනවා.. දැන් ටික කාලෙකට කලින් ඉදලා නිතරම වගේ අපේ ගෙදර ආවා ඒ ඇන්ටි ඇවිත් පුතා ගැන එහෙම කියනවා.. දැන් ගවර්මන්ට් ජොබ් එකක් ලැබුණා දැන් නම් ඉතින් ඔක්කොම හරි හොද ගෑනු ලමයෙක් තමයි හොයා ගන්න ඕනෙ කියලා.. ඒ අයියට කැම්පස් එකේ ගෑනු ළමයෙක් ඉදපු නිසා මම කියුවා ආහ් එහෙනම් අර කැම්පස් එකේ අක්කා ලගදි බදීවි නේද කියලා.. ඊට පස්සෙ ඒ ඇන්ටි බැන්නා අර අක්කට අපේ පුතාට කියලා අවුරුදු හතරම වියදම් කරගෙන අයින් වුනා කියලා.. අපේ පුතාට හරියන්නෙ මම වගේ එක්කෙනෙක් කියුවා.. මම ඒක තේරුනේ නැති ගානට ශේප් වෙලා හිටියා එදා.. ඇත්තම කියනවා නම් පස්සෙ ඒ ඇන්ටි එනකොට මම එලියට එන්නෙ නැතුවත් හිටියාකාමරේට වෙලා නිදි වගේ.. ඒ තරමට. එපා වුනා.. ඒ අයියත් මගදි දැක්කත් ගොඩක් වෙලා කතා කරනවා.. මම මොකක් හරි කියලා ශේප් වෙලා එනවා.. ඒ කාලෙ මාව ඇක්සිඩන්ට් වුනා කහ ඉර මැදදි අංකල් කෙනෙක් හැප්පුවා.. බෙල්ලවත් හරියට හරවගන්න බැරුව හිටියෙ.. ඒ අයියයි ඇන්ටියි මාව බලන්න ආවා.. ඇවිත් ඉතින් එක එක කතා. පස්සෙ ඒ අයියව ගෙදර යවලා අපේ අම්මා එක්ක හෙමින් ටිකක් වෙලා කතා කර කර ඉදලා ඒ ඇන්ටි මගේ කාමරේට ආවා.. ඇවිත් කෙලින්ම ඇහුවා අපේ පුතාව බදිනවද කියලා.. මම හරි අමාරුවෙන් හිටියෙ තුවාල එහෙම රිදෙනවා.. ඒ අස්සෙ මෙයා මගු&$)@ කතා කරනවා.. මම කියුවා මට කොල්ලෙක් ඉන්නවා කියලා.. අපේ අම්මත් ඒක කියුවාලු.. ඒත් එයාගේ පුතා ගැනත් හිතලා බලන්නලු... මම කියුවා එහෙම බෑනෙ මට කෙනෙක් ඉන්නවනෙ කියලා.. ඒත් තව හොදට හිතලා තීරනයක් ගන්නලු.. මගේ නම්බර් එක ඉල්ලුවා පුතාට දෙන්න කියලා.. මාත් ඕකම කියුවා සිම් එක අලුතෙන් ගත්තේ නම්බර් එක මතක නෑ කියලා..බලලා කියන්නලු බේරෙන්නම බැරිම තැන මම අම්මගෙ නම්බර් එක දුන්නා.. ඔයාලා දෙන්නා හොදට කතා කරලා තීරනයක් ගන්න කියලා කියුවා...මම කියුවා මම කියන්නම් මට කොල්ලෙක් ඉන්නවා කියලා.. එහෙම කියන්න එපාලු එයාගෙ හිත රිදෙයිලු ඔහොම කතා ගොඩයි.. පස්සෙ මම ඒ අයියට යන්තම් කියලා ශේප් උනා.. එදා ඉදන් ඒ ඇන්ටි මාත් එක්ක තරහයි.. මාව දැක්කම රවලා අහක බලා ගන්නවා.. ලගින් යනකොට මට ඇහෙන්න කාත් එක්ක හරි කියනවා අපේ පුතාට නම් හොද ගෑනු ලමයෙක් කතා කරලා තියෙන්නෙ.. හොදට සල්ලි තියෙනවා අරවා මේවා.. මට හිනාත් යනවා වෙලාවකට.. අන්ටිලා නම් හරි අමුතුයි ඉක්මනට වෙනස් වෙන්න පුළුවන්.. වැඩකට ඇති දේකුත් නෙමේ.. කම්මැලි නිසා මතක් වෙන හැම එකම කියුවා.. සොරි 🤭 [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom