DV lottery දාපු උන්

elektro

Well-known member
  • Apr 18, 2011
    6,865
    9,361
    113
    Tropical Island Of Sri Lanka
    උදාහරණයක් විදියට මෙහෙම හිතපං

    මගේ නම : GUNAWARDANA ARACHCHILAGE SAMAN PRIYANTHA GUNAWARDANA

    මගේ පාස්පෝට් එකේ තියෙන්නේ මේ විදියට.

    SURNAME : GUNAWARDANA
    OTHER NAMES : GUNAWARDANA ARACHCHILAGE SAMAN PRIYANTHA

    එතකොට DV LOTTERY FORM එකට දාන්න ඕන

    Family name/ Last Name කියන එක - GUNAWARDANA ARACHCHILAGE එකද ?
    FIRST NAME : SAMAN
    MIDDLE NAME : PRIYANTHA කියලද ..නැත්නම්?

    Family name/ Last Name කියන එක - GUNAWARDANA එකද ?
    FIRST NAME : SAMAN
    MIDDLE NAME : PRIYANTHA කියලද ..?

    පොඩ්ඩක් සප් එකක් දියං @hancok ,@nevermindNevergiveup ,@Mr.Thor
     
    Mr.Thor

    Well-known member
  • Sep 26, 2011
    5,390
    3,770
    113
    Colombo

    First Name Gunawardana
    Last Name Gunawardana

    US awama ube nama 😛
    mama weradiyata demme. me reply eka passene dekke
    mama family name demme - gunawardana arachchialge
    first name - saman
    last name - priyantha gunawardana kiala

    kelawei neda win kaloth beriwelawath :(
    ehema awlak na lottery ekata. math damme

    First Name - Saman
    Last Name - Gunawardana

    habai win kalata passe DS 260 eka hariyata dapan
     
    • Like
    Reactions: elektro and shenat

    ranatheman

    Well-known member
  • Jan 17, 2010
    1,364
    2,746
    113
    ade thanx ban ..
    mama weradiyata demme. me reply eka passene dekke
    mama family name demme - gunawardana arachchialge
    first name - saman
    last name - priyantha gunawardana kiala

    kelawei neda win kaloth beriwelawath :(
    එහෙම අවුලක් වෙන්නෑ . හැබැයි PP එකේ තියන නම් ඔක්කොම දාපන් අකුරු වෙනස් නොකර . උදා : Gunawardhana උබ Guwardhana කියල දැම්මොත් අවුල් . උබ win කරොත් Visa Officer කෙනෙක් එක්ක interview එකක් තියේ . එකේදී උබට පෙන්නන්න පුළුවන්. වැරදුනා කියල ආයේ දාන්න එපා . බඩු පැකට් එකකට වඩා දැම්මොත්

    පාස්පෝට් එකේ තියෙන විදිහට දාපන්..
    වෙනස් කරන්න එපා.
    අපේ PP එකේ DV එකේ format එකට නම් නෑ බන් . Surname and other names විතරයි නේ තියෙන්නේ
    ------ Post added on Oct 30, 2021 at 1:20 PM
     
    Last edited:

    nalinpr

    Well-known member
  • May 22, 2011
    328
    581
    93
    උදාහරණයක් විදියට මෙහෙම හිතපං

    මගේ නම : GUNAWARDANA ARACHCHILAGE SAMAN PRIYANTHA GUNAWARDANA

    මගේ පාස්පෝට් එකේ තියෙන්නේ මේ විදියට.

    SURNAME : GUNAWARDANA
    OTHER NAMES : GUNAWARDANA ARACHCHILAGE SAMAN PRIYANTHA

    එතකොට DV LOTTERY FORM එකට දාන්න ඕන

    Family name/ Last Name කියන එක - GUNAWARDANA ARACHCHILAGE එකද ?
    FIRST NAME : SAMAN
    MIDDLE NAME : PRIYANTHA කියලද ..නැත්නම්?

    Family name/ Last Name කියන එක - GUNAWARDANA එකද ?
    FIRST NAME : SAMAN
    MIDDLE NAME : PRIYANTHA කියලද ..?

    පොඩ්ඩක් සප් එකක් දියං @hancok ,@nevermindNevergiveup ,@Mr.Thor
    උඹ පාස්පෝට් එක ට නම දානකොට තමයි පළමු වැරැද්ද කරලා තියෙන්නේ. දැන් ඉතින් කරන්න දෙයක් නෑ.

    Embassy එක දන්නවා ලංකාවේ උන්ට ඉස්සරහටයි පස්සටයි දෙකටම surname තියෙනවා කියලා.

    ඒ නිසා අවුලක් වෙන එකක් නෑ.

    හැබැයි ඉතින් DV එක දිනලා America ආවට පස්සේ තමයි කට්ට කන එක පටන් ගන්නේ.
    පාස්පෝට් එකේ එක නමක්. ලයිසන් එකේ තව නමක්, social security එකේ තව නමක්. Bank account එකේ තවත් නමක්.

    කමක් නෑ දිනන්නෙ කියලා ප්‍රාර්ථනා කරනවා ✌️
     
    ranatheman

    Well-known member
  • Jan 17, 2010
    1,364
    2,746
    113
    mama kalin dapu photo ekamai upload kare..detect wei da?
    අනිවා බන් . එකේ කියල තියනවා කලින් apply කරනකොට දාපු photos දාන්න එපා කියල, දාන හැම සැරෙම අලුතෙන් අරන් දාන්න ඕනේ
     
    • Like
    Reactions: elektro