thanks ayya..First Name Gunawardana
Last Name Gunawardana
US awama ube nama
ehema awlak na lottery ekata. math damme
First Name - Saman
Last Name - Gunawardana
habai win kalata passe DS 260 eka hariyata dapan
ehema demma mchoo.thanx wewaඑහෙම අවුලක් වෙන්නෑ . හැබැයි PP එකේ තියන නම් ඔක්කොම දාපන් අකුරු වෙනස් නොකර . උදා : Gunawardhana උබ Guwardhana කියල දැම්මොත් අවුල් . උබ win කරොත් Visa Officer කෙනෙක් එක්ක interview එකක් තියේ . එකේදී උබට පෙන්නන්න පුළුවන්. වැරදුනා කියල ආයේ දාන්න එපා . බඩු පැකට් එකකට වඩා දැම්මොත්
අපේ PP එකේ DV එකේ format එකට නම් නෑ බන් . Surname and other names විතරයි නේ තියෙන්නේ
------ Post added on Oct 30, 2021 at 1:20 PM
eka thama neda ban..poddak kiapan kohomada PP wala thiyenna one? mata idea ekak neඋඹ පාස්පෝට් එක ට නම දානකොට තමයි පළමු වැරැද්ද කරලා තියෙන්නේ. දැන් ඉතින් කරන්න දෙයක් නෑ.
Embassy එක දන්නවා ලංකාවේ උන්ට ඉස්සරහටයි පස්සටයි දෙකටම surname තියෙනවා කියලා.
ඒ නිසා අවුලක් වෙන එකක් නෑ.
හැබැයි ඉතින් DV එක දිනලා America ආවට පස්සේ තමයි කට්ට කන එක පටන් ගන්නේ.
පාස්පෝට් එකේ එක නමක්. ලයිසන් එකේ තව නමක්, social security එකේ තව නමක්. Bank account එකේ තවත් නමක්.
කමක් නෑ දිනන්නෙ කියලා ප්‍රාර්ථනා කරනවා![]()
eka thama kolloBump. Video 10k wath balala idapan machan oka fill karana hati thiyanawa. Math wadiya ganan gannathuwa purawala eka field ekak waraddagatta

දැන් ඒ ගැන හිතන්න එපා... පාස්පෝර්ට් වෙනස් කරන්න යන්නත් එපා.eka thama neda ban..poddak kiapan kohomada PP wala thiyenna one? mata idea ekak ne
thanks ayye.. eka thama aparadeදැන් ඒ ගැන හිතන්න එපා... පාස්පෝර්ට් වෙනස් කරන්න යන්නත් එපා.
Family name : GUNAWARDANA ARACHCHILAGE GUNAWARDANA
First Name : SAMAN PRIYANTHA
FOR DV Application
Family name : GUNAWARDANA ARACHCHILAGE GUNAWARDANA
First Name : SAMAN
Middle Name : PRIYANTHA
