DVB-T2

Draco Malfoy

Well-known member
  • Feb 9, 2019
    8,419
    16,618
    113
    Malfoy Manor, Wiltshire, England.
    ලංකාවට හරියට DVB-T2 Broadcast එකක් වත් දිගන්න බැරි උනා නේ තවම🤦
    government eken DVB-T2 wenuwata japanese ISDB-T walin tv denna dan 10 years withara kal ada ada innawa.
    dan ISDB technology ekath 15 years withara paranai.

    ISDB-T second generation (Advanced ISDB-T) ekath 2023 finalize una. japan & Brazil wala dan 'Advanced ISDB-T' implementation pawa start karala.
    lankaweth eknma implement kalanam supiri. ISDB-T too old now.
     
    • Like
    Reactions: kinkon and 2osama

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,194
    72,352
    113
    මාලඹේ
    government eken DVB-T2 wenuwata japanese ISDB-T walin tv denna dan 10 years withara kal ada ada innawa.
    dan ISDB technology ekath 15 years withara paranai.

    ISDB-T second generation (Advanced ISDB-T) ekath 2023 finalize una. japan & Brazil wala dan 'Advanced ISDB-T' implementation pawa start karala.
    lankaweth eknma implement kalanam supiri. ISDB-T too old now.
    ලංකාවේ නම් අමු පිස්සෝ ඉන්නේ Gov එක නම් කොහොමත් පිස්සු කෙලිනවා කියපන්කෝ
    Private TV Lanka එකත් පිස්සු නේ කෙළින්නේ
    අද තියෙන DVB-T2 Signal හෙට උදේ බලන කොට නැහැ එක්කෝ Free දුන්න Chanel's එක පාරටම scrambled කරනවා.
    ISDB-T නම් දන්න විදියත් එච්චර ලොකුවට භාවිතා වෙන්නේ නැහැ ගොඩක් රටවල් වල තියෙන්නේ DVB-T2 . ISDB-T අපි පාවිච්චි කරනවා නම් ඒකට Support කරන TV හොයන්නත් වෙනවා DVB-T2 තරම් මම දන්න හැටියට ISDB-T එච්චර ප්‍රසිද්ධ නැහැ

    පාඩු ලබන රූපවාහිනි කුළුණු වලින් DVB-T2 Digital Broadcast එකක් දීලා එකෙන් Package විකුන්නලා රූපවාහිනි එකට ගොඩ යන්න පුළුවන් . මොකෙක් ට වත් මේවා කරන්න ඕනේ කමක් නැහැ
    පුදුම පිස්සෝ ලංකාවේ නම් ඉන්නේ🤦
     
    • Like
    Reactions: Draco Malfoy

    Draco Malfoy

    Well-known member
  • Feb 9, 2019
    8,419
    16,618
    113
    Malfoy Manor, Wiltshire, England.
    ISDB-T second generation (Advanced ISDB-T) ekath 2023 finalize una

    ISDB-T too old now.

    @Draco Malfoy ekak hariyata kiyapanko..
    ISDB-T = Generation 1 of Japanese Digital TV standard (developer in early 2000s)
    Advanced ISDB-T = Generation 2 of Japanese Digital TV standard (finalized in 2023, currently doing initial transmissions in limited areas of brazil & japan)

    lankawen 2010 withara idan digital tv implement karanna discussions patan gaththa.
    MR ge kale kamathi une japanese ISDB-T ekath ekka yanna (lotus tower eken thama transmission start karanna plan karala thibbe)
    Ranil & Sirisenalage anduwa awama, ISDB-T wenuwata DVB-T2 walin karanna loku kamaththak thibba. (specially Patali ehema DVB-T2 kamathi una. Personally in technology standpoint, mamath hithanawa DVB-T2 thama use karanna thibbe) e debate hinda technology deken kokenwath progress ekak thibbe na.

    eita passe 2022 wage idan aye isdb-t ekka project ekka continue karanna finalize una. but meyala implement karanna yanne 'first generation ISDB-T' eken, not the new 'Second generation "Advanced ISDB-T" '

    ekai mama kiwwe 2024 karanawanam "Advanced ISDB-T" eken karana eka thama hoda. First generation 'ISDB-T' is too old kiyala.