DVD 1k රයිට් කරනකොට COPY කරන්න බැරි වෙන විදියට රයිට&

Seven Net

Active member
  • Jan 13, 2014
    290
    62
    28
    30
    Earth
    DVD 1k රයිට් කරනකොට COPY කරන්න බැරි වෙන විදියට රයිට&

    DVD 1k රයිට් කරනකොට COPY කරන්න බැරි වෙන විදියට රයිට් කරන්නේ කොහොමද ??
     
    wasangaama

    Well-known member
  • Feb 5, 2009
    3,771
    354
    83
    www.amaphoneshop.com
    DVD 1k රයිට් කරනකොට COPY කරන්න බැරි වෙන විදියට රයිට් කරන්නේ කොහොමද ??

    ලංකාවේ උන් කොහොම ගැහුවත් කොපි කරන එක නවත්තන්න බෑ බන්.
    මොන සොෆ්ට්වෙයා එකෙන් ගැහුවත් කොපි කරනවා. ඒ තරම් කොම්පියුටර් කප්පිත්තෝ ඉන්නේ. මට තාම වැඩ කරන විදියට කොපි කරන්න බැරි උනේ ප්ලේ ස්ටේෂන් DVD විතරයි.
     
    arsehole-froce

    Well-known member
  • Nov 11, 2014
    2,530
    182
    63
    Gampaha
    images-view.php