Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Today at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Computers & Internet
Tips & Tricks
DVD copy කිරීම හා සහ Decrypt කිරීම
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

DVD copy කිරීම හා සහ Decrypt කිරීම

DVD copy කිරීම හා සහ Decrypt කිරීම

ඔබගේ සිත් ගත් චිත්රපටියක් හෝ වෙනත් වැඩසටහනක් DVD එකකින් පරිඝණකයේ හාඩ් ඩිස්කයට පිටපත් කරගැනීමට සිදුවූ අවස්ථාවත් සිහිපත් කරන්න.CD එකක ඇති යම් වැඩසටහනක් පරිඝණකයට

පිටපත් කරගැනීම තරමක් පහසු වුවත් DVD එකක තිබෙන වැඩසටහනක් එසේ පිටපත් කරගැනීම තරමක් අපහසුය.එසේ කොපි කරගත් ෆයිල්ස් නැවත ධාවනය කිරීමද පහසුවෙන් කල නොහැකිය.එයට හේතුව වන්නේ DVD එකක් සකස් කර තිබෙන්නේ ෆයිල්ස් රැසක් ආකාරයකින් වීමයි.DVD එකක් Rip කිරීමෙන් මෙම අපහසුතාවය වලක්වා ගත හැකිය.

නමුත් රිප් කිරීමකින් තොරව වුවද DVD එකක ඇති දත්ත ඔබගේ පරිඝණකයට පහසුවෙන් කොපි කර ගැනීමට පුලුවන.මෙම සටහනින් ඔබට ඉදිරිපත් කරන්නේ අන්තර්ජාලයෙන් නොමිලේ ඩවුන්ලෝඩ් කර

ගත හැකි DVD43 මෘදුකාංගය මගින් DVD එකක් රිප් නොකර එහි ඇති දත්ත පරිඝණකයට කොපි කරගන්නා ආකාරයයි.

DVD43 මෘදුකාංගය ධාවනය වන්නේ 32 බිට් සංස්කරණයෙන් යුත් වින්ඩෝස් මෙහෙයුම් පද්ධතිවල පමණක් බවද මතක තබා ගන්න.පහතින් දැක්වෙන්නේ DVD43 මෘදුකාංගය පරිඝණකයේ පිහිටුවා ගන්නා ආකාරයයි.මෙම මෘදුකාංයේ ඇති සෙටප් ෆයිල් එක ඩබල් ක්ලික් කිරීමෙන් පහසුවෙන් පරිඝණකයේ ස්ථාපිත කරගැනීමට පුලුවන.අවසානයේදී පරිඝණකය රීස්ටාර්ට් කරගන්න.

පරිඝණකය නැවතත් ක්රියාත්මක වීමේදී ටාස්ක්බාරයේ ඇති සිස්ටම් ට්රේ එකෙහි DVD43 අයිකනය ඔබට දැකගත හැකිය.එමගින් DVD රොම් එකෙහි ඇති DVD එකක් සොයාගත් පසුව මෙහි දැක්වෙන ආකාරයේ කහ පැහැති මුහුණක සලකුණක් දක්නට ලැබෙයි.

පසුව DVD43 මෘදුකාංගය මගින් DVD එකෙහි encryption keys තිබේදැයි පරීක්ෂා කර බලයි.මේ සදහා මිනිත්තු කිහිපයක් ගත වෙයි.අවසානයේදී DVD43 අයිකනය මත ක්ලික් කිරීමෙන්

එහි කොල පැහැති මුහුණක අයිකනයක් ඔබට දැකගත හැකිය.මෙයින් අදහස් වෙන්නේ DVD එකෙහි ඇකි තොරතුරු පරීක්ෂා කර අවසන් බවයි.

පසුව DVD එකෙහි ඇති video ts ෆයිල් එක හාඩ් එකට කොපි කරගත යුතුය.audio ts වැනි සෙසු ෆයිල්ස් මේ අවස්ථාවේදී නොසලකා හරින්න.කොපි කරගත් පසුව එය vlc,classic player

වැනි ප්ලේයරයක් හරහා ධාවනය කර බැලිය හැක.පරිඝණකය ක්රියාත්මක වන සෑම වාරයක් පාසාම DVD43 මෘදුකාංගය

ක්රියාත්මක වෙයි.එය ඉවත් කරගැනීමට DVD43 අයිකනය මත රයිට් ක්ලික් කොට exit විධානය ලබා දෙන්න.

[QUOTE="sudu pusa, post: 12717409, member: 312489"] [b]DVD copy කිරීම හා සහ Decrypt කිරීම[/b] [CENTER][COLOR=Blue][B][SIZE=6][B]DVD copy කිරීම හා සහ Decrypt කිරීම[/B][/SIZE][/B][/COLOR] [SIZE=4] [IMG]http://www.dvdyourmemories.com/blog/wp-content/uploads/2011/02/dvd_discs.png[/IMG] ඔබගේ සිත් ගත් චිත්රපටියක් හෝ වෙනත් වැඩසටහනක් DVD එකකින් පරිඝණකයේ හාඩ් ඩිස්කයට[/SIZE][SIZE=4] පිටපත් කරගැනීමට සිදුවූ අවස්ථාවත් සිහිපත් කරන්න.CD එකක ඇති යම් වැඩසටහනක් පරිඝණකයට[/SIZE] [SIZE=4]පිටපත් කරගැනීම තරමක් පහසු වුවත් DVD එකක තිබෙන වැඩසටහනක් එසේ පිටපත් කරගැනීම[/SIZE][SIZE=4] තරමක් අපහසුය.එසේ කොපි කරගත් ෆයිල්ස් නැවත ධාවනය කිරීමද පහසුවෙන් කල නොහැකිය.එයට[/SIZE][SIZE=4] හේතුව වන්නේ DVD එකක් සකස් කර තිබෙන්නේ ෆයිල්ස් රැසක් ආකාරයකින් වීමයි.DVD එකක්[/SIZE][SIZE=4] Rip කිරීමෙන් මෙම අපහසුතාවය වලක්වා ගත හැකිය.[/SIZE] [IMG]http://www.flvdvdconverter.net/images/flv-to-dvd-converter.jpg[/IMG] [SIZE=4]නමුත් රිප් කිරීමකින් තොරව වුවද DVD එකක ඇති දත්ත ඔබගේ පරිඝණකයට පහසුවෙන් කොපි කර[/SIZE][SIZE=4] ගැනීමට පුලුවන.මෙම සටහනින් ඔබට ඉදිරිපත් කරන්නේ අන්තර්ජාලයෙන් නොමිලේ ඩවුන්ලෝඩ් කර [/SIZE] [SIZE=4]ගත හැකි DVD43 මෘදුකාංගය මගින් DVD එකක් රිප් නොකර එහි ඇති දත්ත පරිඝණකයට කොපි[/SIZE][SIZE=4] කරගන්නා ආකාරයයි.[/SIZE] [IMG]http://backtoamac.com/wp-content/uploads/2010/08/dvd.jpg[/IMG] [SIZE=4]DVD43 මෘදුකාංගය ධාවනය වන්නේ 32 බිට් සංස්කරණයෙන් යුත් වින්ඩෝස් මෙහෙයුම් පද්ධතිවල[/SIZE][SIZE=4] පමණක් බවද මතක තබා ගන්න.පහතින් දැක්වෙන්නේ DVD43 මෘදුකාංගය පරිඝණකයේ පිහිටුවා [/SIZE][SIZE=4]ගන්නා ආකාරයයි.මෙම මෘදුකාංයේ ඇති සෙටප් ෆයිල් එක ඩබල් ක්ලික් කිරීමෙන් පහසුවෙන් පරිඝණකයේ [/SIZE][SIZE=4]ස්ථාපිත කරගැනීමට පුලුවන.අවසානයේදී පරිඝණකය රීස්ටාර්ට් කරගන්න.[/SIZE] [IMG]http://www3.picturepush.com/photo/a/8297656/img/8297656.jpg[/IMG] [SIZE=4]පරිඝණකය නැවතත් ක්රියාත්මක වීමේදී ටාස්ක්බාරයේ ඇති සිස්ටම් ට්රේ එකෙහි DVD43 අයිකනය [/SIZE][SIZE=4]ඔබට දැකගත හැකිය.එමගින් DVD රොම් එකෙහි ඇති DVD එකක් සොයාගත් පසුව මෙහි දැක්වෙන[/SIZE][SIZE=4] ආකාරයේ කහ පැහැති මුහුණක සලකුණක් දක්නට ලැබෙයි.[/SIZE] [IMG]http://www4.picturepush.com/photo/a/8297657/img/8297657.jpg[/IMG] [SIZE=4]පසුව DVD43 මෘදුකාංගය මගින් DVD එකෙහි encryption keys තිබේදැයි පරීක්ෂා[/SIZE][SIZE=4] කර බලයි.මේ සදහා මිනිත්තු කිහිපයක් ගත වෙයි.අවසානයේදී DVD43 අයිකනය මත ක්ලික් කිරීමෙන්[/SIZE] [SIZE=4]එහි කොල පැහැති මුහුණක අයිකනයක් ඔබට දැකගත හැකිය.මෙයින් අදහස් වෙන්නේ DVD එකෙහි ඇකි[/SIZE][SIZE=4] තොරතුරු පරීක්ෂා කර අවසන් බවයි.[/SIZE] [IMG]http://www5.picturepush.com/photo/a/8297658/img/8297658.jpg[/IMG] [SIZE=4]පසුව DVD එකෙහි ඇති video ts ෆයිල් එක හාඩ් එකට කොපි කරගත යුතුය.audio ts[/SIZE][SIZE=4] වැනි සෙසු ෆයිල්ස් මේ අවස්ථාවේදී නොසලකා හරින්න.කොපි කරගත් පසුව එය vlc,classic player[/SIZE] [SIZE=4]වැනි ප්ලේයරයක් හරහා ධාවනය කර බැලිය හැක.පරිඝණකය ක්රියාත්මක වන සෑම වාරයක් පාසාම DVD43 මෘදුකාංගය[/SIZE] [SIZE=4]ක්රියාත්මක වෙයි.එය ඉවත් කරගැනීමට DVD43 අයිකනය මත රයිට් ක්ලික් කොට exit විධානය[/SIZE][SIZE=4] ලබා දෙන්න.[/SIZE] [URL="http://www.brothersoft.com/download-dvd43-330359.html"][IMG]http://www1.picturepush.com/photo/a/8297664/img/8297664.png[/IMG][/URL] [RIGHT][IMG]http://www1.picturepush.com/photo/a/6921879/img/6921879.gif[/IMG] [IMG]http://www5.picturepush.com/photo/a/6921883/img/6921883.gif[/IMG] [/RIGHT] [/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom