DVD cover ekaka size eka

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    Spine එකත් එක්ක නම් ප්‍රින්ට් කරන්න බැහැ DVD කවර.. එහෙම ගහනවා නම් ඔප්සෙට් ප්‍රින්ටිං කරන්න වෙන්නෙ.. නැත්තං සාමාන්‍ය ෆොටෝ ප්‍රින්ටිං එක ගන්න පුළුවන්.. සයිස් එක අඟල් 7x5.. මම සෑහෙන්න එහෙම හදල තියෙනවා..:)

    Photoshop එකේ New ගිහින් Preset කියන එකේ Photo කියන එක සිලෙක්ට් කරපං.. ඒකෙ තියෙනවා Portrait 5 x 7 කියලා එකක්..:dull: