DVD drive not display Help

Tanto

Well-known member
  • Jun 10, 2016
    3,590
    1,856
    113
    machansla mage laptop ekee DVD drive eka peenne naa ne :/
    windows nodaa hadaa ganna vidiyak dannawada ?

    OS Windows 10

    mama device manager ekee drivers uninstall kalaa aaye turn on karaddi automaticaly drivers gannava kiyala internet ekee tibba
    dan automaticaly ganna device eka device manager ekee peenneth naa
    :D :D

    hadaa ganna vidiyak dannawada ?
     

    Tanto

    Well-known member
  • Jun 10, 2016
    3,590
    1,856
    113
    lap eka bn. gdk durta rom 1 dead..

    Rom kwda bn me kale use krnne.

    he he parana DVD ekak hamba unaa monawa tiyenawada balanna DVD tray eka open karanna try ekak dunna open wenne na :D

    passe my computer gihin baladdi DVD rom eka peenne naaa
     

    ArunaTelshan

    Well-known member
  • Nov 29, 2013
    3,255
    1,216
    113
    Biyagama
    1 රොම් එක වැඩ කරනවද? බටන් එක එබුවම ට්‍රේ එක එලියට එනවද?

    2 එනවනම් බයෝස් වලින් ඩිටෙක්ට් වෙනවද බලන්න.
    -----------------------------------------------------
    1 ඔව් නම් රොම් එක වැඩ නෑ

    2 ඔව් නම් වින්ඩොව්ස් වල අවුලක්.
    2 නෑ නම් සාටා කේබල් චෙක් කරලා බලන්න.
     

    Tanto

    Well-known member
  • Jun 10, 2016
    3,590
    1,856
    113
    1 රොම් එක වැඩ කරනවද? බටන් එක එබුවම ට්‍රේ එක එලියට එනවද?

    2 එනවනම් බයෝස් වලින් ඩිටෙක්ට් වෙනවද බලන්න.
    -----------------------------------------------------
    1 ඔව් නම් රොම් එක වැඩ නෑ

    2 ඔව් නම් වින්ඩොව්ස් වල අවුලක්.
    2 නෑ නම් සාටා කේබල් චෙක් කරලා බලන්න.

    බටන් එක එබුවම ට්‍රේ එක එලියට එනවද?


    Naa ban enne naa