DVD MOVIE HADHANNA DHANNA UNGEN HELP EKAK PLZZZ

මචන්zලා මට DVD PLAYER එකේ ප්ලේ වෙන විදියට MOVIE එකක් රයිට් කරගන්න ඔනෙ...... හැබැයි BEST QUALITY එකෙන්ම තියෙන්න ඔන....... හොද එකක් කියපල්ලකො.... :(:(නම විතරක් උනත් කමක් නැහැ මම හොයා ගන්නම්.;););)


මීට,
එලකිරි නේබර්හුඩ්,
spiderman8.gif