DVD protection.

miyuru4

Member
Apr 4, 2010
2,193
500
0
40
ඈ එකනම් දන්නෙ නැ
මචන්ලා මම විඩියො එකක් කරන්න යනවා. පොඩි ලමයින්ගේ නැටුම් වගයක්. ඒත් මචන් ඩ්ව්ඩ් ගහන්න ඕනා වෙන කාටවත් කොපි කරන්න බැරි වෙන්නලු. මොකක් හරි ක්‍රමයක් තියෙනවද . දන්න කෙනෙක් ඉන්නවනම් කියහල්ලකෝ. ලොකු උදවුවක්
 

N4you25

Member
Dec 14, 2009
2,019
179
0
උත්තරේ සරලයි.බැ.කොහොම හරි ක්‍රමයක් තියෙනවා copy කරන්න