DVD rom nathi lap

Sadeepa Arosha

Well-known member
  • Aug 24, 2009
    8,871
    707
    113
    ඇයි එන්නද ?
    DVD rom nathi lap 1k format karanay kohamda bn sony lap 1k tiynnawa VISTA tiyney eka password eka dan ne eka on karagana vidiyak kiyapanko.

    format karanna vidiyakuth ne rom eka hira wela eliyata en ne :growl:


    USB try karaarata 4mt karanna hari giye ne :dull:
     
    Last edited:
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    ඇඩ්මින් පාස්වර්ඩ් කඩන්න පුළුවන් සොෆ්ට්වෙයාර් තියෙනවා..බූටබල් සීඩි එකකින් වැඩේ කරන්න තියෙන්නේ..සිම්පල් වැඩක්..

    ෆොර්මැට් කරනවා නම් USB External Rom එකක් හොයා ගන්න වෙනවා..
     
    • Like
    Reactions: Sadeepa Arosha

    Sadeepa Arosha

    Well-known member
  • Aug 24, 2009
    8,871
    707
    113
    ඇයි එන්නද ?
    ජන්තු අයියා;16440656 said:
    ඇඩ්මින් පාස්වර්ඩ් කඩන්න පුළුවන් සොෆ්ට්වෙයාර් තියෙනවා..බූටබල් සීඩි එකකින් වැඩේ කරන්න තියෙන්නේ..සිම්පල් වැඩක්..

    ෆොර්මැට් කරනවා නම් USB External Rom එකක් හොයා ගන්න වෙනවා..

    mekla tikk parana LAP1k bn VGN-NS21M oka thmai jathiya

    DVD rom eka en ne bun athule hira wela :dull:
     

    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,416
    2,135
    113
    Leeds, UK
    ජන්තු අයියා;16440784 said:
    මචන් මුලින්ම බලපාන් USB වලින් බූට්‌ කරන්න දෙනවද කියලා..මොකද සමහර ලැප්ටොප් වල USB බූට් ආවේ නෑ

    meka machan aluth notebook type ekak nam aniwa puluwan.
     
    • Like
    Reactions: Sadeepa Arosha