DVD to MKV

sankaja

Well-known member
  • Dec 11, 2008
    1,210
    317
    83
    DVD film ekak ful quality 400MB MKV ekak karaganne kohomada? kawda me gana hariyatama danne? Plz Help me:cool:
     
    Nov 24, 2008
    14,813
    575
    0
    78
    Simple x264 Launcher v2.06 (Advanced)
    MeGUI (Intermediate)
    Handbrake (Basic) < basic software & good for n00bs + low quality
     
    Last edited:

    Dead Island

    Member
    Mar 22, 2012
    5,350
    682
    0
    MKV කියන්නේ Container Format එකක්, ඒකේ ඕනෙම video Format එකක් store කරගන්න පුලුවන්, ඒ විතරක් නෙවෙයි Subtitles, වුනත්.
    උබට ඕනේ නම් හොදම Quality එකට අඩුම size එකට එහෙනම් අනිවාර්‍යන්ම video h.264 format එකටම යන්න
    වෙනවා. උබට ඕනේ නම් h.264 එකට convert කරන්න හොදම converter එක තමයි AutoMKV
    http://automkv.a.wiki-site.com/
    මේක totally free.
     
    gajeZn

    Well-known member
  • Jan 3, 2009
    1,534
    403

    patta..
     
    sankaja

    Well-known member
  • Dec 11, 2008
    1,210
    317
    83