DVD video subtitle ?????????????????

mcwolfe

Well-known member
  • Jul 24, 2011
    6,919
    838
    113
    මචන් වීඩියෝ ෆයිල් එකකට .srt subtitle එකක් දාලා dvd/cd එකකට burn කරන්නේ කෝහොමද?
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    dvd video converter එකෙන්ම ඕකත් කරන්න වෙන්නෙ. නැත්තං video එකට sub title hard code කරලා ඊට පස්සෙ dvd video වලට convert කරන්න වෙයි.
     

    mcwolfe

    Well-known member
  • Jul 24, 2011
    6,919
    838
    113
    dvd video converter එකෙන්ම ඕකත් කරන්න වෙන්නෙ. නැත්තං video එකට sub title hard code කරලා ඊට පස්සෙ dvd video වලට convert කරන්න වෙයි.

    :yes:හොද කොන්වැන්ටොරයක් වත් තියෙනවද?
     

    mcwolfe

    Well-known member
  • Jul 24, 2011
    6,919
    838
    113
    මම පාවිච්චි කරන්නෙ මේක :
    http://www.majorsilence.com/devede
    download links ඔය සයිට් එකේම තියනවා.

    තෑන්ක්ස් මචන් දැනට 30කට වැඩිය සොෆ්ට් කෑලි මේ වැඩේට බාලා ඇති. 1ක්වත් හරිගියේ නෑ බං :no: මේ නීරෝ මගුලෙ හැම gadget කෑල්ලක්ම තිවුනට මේ sub සෙට්කරන්න මාර කස්ටක් කන්න එපායෑ :growl::growl::growl: