වෙඩින් ඩීවීඩී තැටියක් කොපියක් ගැහුවට ප්ලේයර් එකක දැම්මට වැඩ නෑනේ. ඉමේජ් එකක් විදිහටත් ගැහුවා / ඩිස්ක් ටු ඩික්ස් ගැහුවා / 16,8,4x වලින් ගැහුවා/ වෙන කම්පියුටර් එකකින් ගැහුවා ඒත් වැඩ නෑ. ඔරිජිනල් තැටිය සුපිරියටම වැඩ. වැරදුනේ කොතනද හිතාගන්න බෑ. නීරෝ සහ එනි බර්නර් දෙකෙන් ට්රයි කරේ.
