Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Iptv
musicking
Updated:
Today at 9:52 AM
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Jul 19, 2026
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Jul 18, 2026
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Jul 15, 2026
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Jul 15, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Help
DVR admin password reset උදවු
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මචො, dvr වල Password Reset කරන්න බැ, reset කරන්න Button එකක් එන්නෙ නැ,

කරන්න පුලුවන් ක්රම තුනක් තියෙනවා,

සමන්යෙන් DVR වලට Master Password එකක් එනවා, ඒක Password එකක් වෙන්නත් පුලුවන් මොකක් හරි Key Combination එකක් වෙන්නත් පුලුවන්,

ඒත් ඒක හොයගන්න එක ලේසි නැ මොකද ඔය DVR වලට එකකට වත් උප්පැන්නයක් නැති නිසා, සමන්යෙන් කැලි 100 ක් ගන්නකොට අපිට කැමති නමක් ගහලා දෙනවා, ඒ නිස ඕවගෙ නමින් Search කරා කියලා හොයන්න බැ,

පුලුවන් නම් Board එකේ මොකක් හරි Number එකක් Company Name එකක් Version එකක් ඇති, ඒකෙන් හොයන්න.

එහෙම නැත්නම් chip එකෙන් හොයන්න, හීට්සින්ක් එකක් ගහලා නම් ඒකත් අමාරුයි, ඒත් ගොඩක් වෙලාවට එකම චිප් එකට එන්නෙ එකම firmware එක,

දෙවනි ක්රමේ තමයි Firmware Update කරන එක, හරියට චිප්සෙට් එක හොයාගත්තා නම් මේක කරන්න පුලුවන්, ගොඩක් වෙලාවට USB එකකට Files ටික දාලා Reboot කරන්න තියෙන්නෙ,

අලුත් Firmware එකට අලුත් Password

අන්තිම සහ ලේසිම / අමාරුම / පට්ට වැඩේ තමයි Password Brute force කරන එක.

Hydra වගේ Bruteforcer එකකින් හොද පාස්වර්ඩ් ලිස්ට් එකක් දුන්නා නම් දවසින් වැඩේ ගොඩ.

මම නම් කරන්නෙම ඔය වැඩෙ.

නෙට් එකේ තියෙනවා CCTV වලට වෙනම Word List.

ඒත් ඔය වැඩේ හරියට අටවගන්න ඕන, සමහර වෙලාවට Auth වෙන්නෙ Activex එකකින්, සමහර වෙලාවට HTTP AUTH, සමහර වෙලාවට මොකක් හරි අමුතුම මගුලක්.

ඉතින් ඒක හරියට හදාගන්න වෙනවා, H.246 DVR එකට Port එක 34567,34599,101 එන DVR නම් ගොඩ දාන්න මම ඇප් එකක් ලියලා තියෙනවා, එහෙම නම් ඒක දෙන්නම්.

සාමාන්යෙන් මේ අන්තිම ක්රමය තමයි මට නම් හරි ගියෙ, Customers ලා පන්ඩිත කමට Password දාලා අමතක කරගත්තම අපට තමයි කරදරෙ,

ඒ විතරක් නෙමෙයි CCTV Hack කරන්නත් මම නම් කරන්නෙම ඔය වැඩේ

උබේ එක Onlineදාලා තිබ්බ එකක් නම් උබේ Domain එක එවපං, සමහර විට උබේ එකේ Password එක මම ලග තියෙන්නත් පුලුවන්

(තව එකම ක්රමයක් තියෙනවා ඒ තමයි JTAG කරන එක, හරියට Pin Points හොයාගත්තා නම් Dump එකක් අරගෙන password එක Plaintext වලින්ම බලාගන්න පුලුවන්, ඒත් ඒකට මහන්සි වෙන වෙලාවෙ උබට අලුත් DVR එකක් ගන්න පුලුවන් )

[QUOTE="K_ZONE, post: 19491027, member: 207562"] [CENTER][SIZE="3"][COLOR="DarkOrchid"]මචො, dvr වල Password Reset කරන්න බැ, reset කරන්න Button එකක් එන්නෙ නැ, කරන්න පුලුවන් ක්රම තුනක් තියෙනවා, සමන්යෙන් DVR වලට Master Password එකක් එනවා, ඒක Password එකක් වෙන්නත් පුලුවන් මොකක් හරි Key Combination එකක් වෙන්නත් පුලුවන්, ඒත් ඒක හොයගන්න එක ලේසි නැ මොකද ඔය DVR වලට එකකට වත් උප්පැන්නයක් නැති නිසා, සමන්යෙන් කැලි 100 ක් ගන්නකොට අපිට කැමති නමක් ගහලා දෙනවා, ඒ නිස ඕවගෙ නමින් Search කරා කියලා හොයන්න බැ, පුලුවන් නම් Board එකේ මොකක් හරි Number එකක් Company Name එකක් Version එකක් ඇති, ඒකෙන් හොයන්න. එහෙම නැත්නම් chip එකෙන් හොයන්න, හීට්සින්ක් එකක් ගහලා නම් ඒකත් අමාරුයි, ඒත් ගොඩක් වෙලාවට එකම චිප් එකට එන්නෙ එකම firmware එක, දෙවනි ක්රමේ තමයි Firmware Update කරන එක, හරියට චිප්සෙට් එක හොයාගත්තා නම් මේක කරන්න පුලුවන්, ගොඩක් වෙලාවට USB එකකට Files ටික දාලා Reboot කරන්න තියෙන්නෙ, අලුත් Firmware එකට අලුත් Password :) අන්තිම සහ ලේසිම / අමාරුම / පට්ට වැඩේ තමයි Password Brute force කරන එක. Hydra වගේ Bruteforcer එකකින් හොද පාස්වර්ඩ් ලිස්ට් එකක් දුන්නා නම් දවසින් වැඩේ ගොඩ. මම නම් කරන්නෙම ඔය වැඩෙ. නෙට් එකේ තියෙනවා CCTV වලට වෙනම Word List. ඒත් ඔය වැඩේ හරියට අටවගන්න ඕන, සමහර වෙලාවට Auth වෙන්නෙ Activex එකකින්, සමහර වෙලාවට HTTP AUTH, සමහර වෙලාවට මොකක් හරි අමුතුම මගුලක්. ඉතින් ඒක හරියට හදාගන්න වෙනවා, H.246 DVR එකට Port එක 34567,34599,101 එන DVR නම් ගොඩ දාන්න මම ඇප් එකක් ලියලා තියෙනවා, එහෙම නම් ඒක දෙන්නම්. සාමාන්යෙන් මේ අන්තිම ක්රමය තමයි මට නම් හරි ගියෙ, Customers ලා පන්ඩිත කමට Password දාලා අමතක කරගත්තම අපට තමයි කරදරෙ, ඒ විතරක් නෙමෙයි CCTV Hack කරන්නත් මම නම් කරන්නෙම ඔය වැඩේ :P උබේ එක Onlineදාලා තිබ්බ එකක් නම් උබේ Domain එක එවපං, සමහර විට උබේ එකේ Password එක මම ලග තියෙන්නත් පුලුවන් :P :P (තව එකම ක්රමයක් තියෙනවා ඒ තමයි JTAG කරන එක, හරියට Pin Points හොයාගත්තා නම් Dump එකක් අරගෙන password එක Plaintext වලින්ම බලාගන්න පුලුවන්, ඒත් ඒකට මහන්සි වෙන වෙලාවෙ උබට අලුත් DVR එකක් ගන්න පුලුවන් :P) [/COLOR][/SIZE][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom