e-bay ප්‍රශ්ණයක්🤔

LINDA_ADERSON_22

Well-known member
  • Dec 12, 2010
    23,249
    29,949
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    බිඩ් කරලා පස්වෙනිදා පොඩි බඩ්ඩක් වින් කරා
    අද හම්බවෙන්න ඕන. එවල නැති නිසා සෙලර්ට මැසේජ් කරාම ගෙදර යන්නේ සිකුරාද එදාට පෝස්ට් කරන්නම් සඳුදට හම්බෙයි කියල රිප්ලයි කරල තිබුන.

    දවසින් එවනව කියල වැඩිපුර සල්ලිත් ගෙවල තියෙන්නේ.
    අහුවෙලාද කියලත් හිතෙනව🙄
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,249
    29,949
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ebay wala ahu wenne kohomad bn, case ekak open karapu gaman refund eka denawa. juuriya waasiya nikamma buyerta enne.
    එහෙම රිෆන්ඩ් කරන් තියෙනවා. එක එක මිට්ටෝ ඉන්නවා සල්ලි හදිස්සියට කඩේ යවලා පස්සේ රිෆන්ඩ් කරන. 🤔

    Rating hodanam profile eke aulk wen na.
    රේටින්ස් නං හොඳයි. $8ක් ගත්තා ෆාස්ට් ඩිලිවරි කියලා. සතියකට වඩා යනවා බඩුව එන්න🤔
    ------ Post added on Dec 8, 2021 at 6:45 PM
     
    • Sad
    Reactions: noBody2k18

    scurvy

    Well-known member
  • Oct 2, 2008
    35,338
    41,209
    113
    GraphicsGods.com
    www.graphicsgods.com
    බිඩ් කරලා පස්වෙනිදා පොඩි බඩ්ඩක් වින් කරා
    අද හම්බවෙන්න ඕන. එවල නැති නිසා සෙලර්ට මැසේජ් කරාම ගෙදර යන්නේ සිකුරාද එදාට පෝස්ට් කරන්නම් සඳුදට හම්බෙයි කියල රිප්ලයි කරල තිබුන.

    දවසින් එවනව කියල වැඩිපුර සල්ලිත් ගෙවල තියෙන්නේ.
    අහුවෙලාද කියලත් හිතෙනව🙄
    Umbala wage kalu ketha ponnunta ohoma tamai ban- monaa karath ochcharai. Linde penahan.
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,399
    19,544
    113
    Colombo
    ඒ ඩොලර් 8 උඹ ගෙවුවෙ ebay එස්ටිමේට් එක නේ, ඒක ebay එකෙන් කියන ගානක් මිසක් සෙලර් ෆාස්ට් ඩිලිවරි වලට ඇග්‍රි වෙලා වෙනම ගෙවලා නෙමයිනේ
    අනික බිඩ් කරද්දි සෙලර්ට මැසේජ් එකක් දාල ඇහුවා නම් හරි,

    ebay ෆාස්ට් ඩිලිවරි ඕන නම්, බිඩ් එක වින් කරාට පස්සෙ සෙලර්ට මැසේජ් එකක් දාල ෆාස්ට් ඩිලිවරි කරන්න කියලා කරගන්න පුලුවන්, එතකොට සෙලර් වෙනම ඉන්වොයිස් එකක් එවනවා ඩිලිවරි වලට
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,249
    29,949
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ඒ ඩොලර් 8 උඹ ගෙවුවෙ ebay එස්ටිමේට් එක නේ, ඒක ebay එකෙන් කියන ගානක් මිසක් සෙලර් ෆාස්ට් ඩිලිවරි වලට ඇග්‍රි වෙලා වෙනම ගෙවලා නෙමයිනේ
    අනික බිඩ් කරද්දි සෙලර්ට මැසේජ් එකක් දාල ඇහුවා නම් හරි,

    ebay ෆාස්ට් ඩිලිවරි ඕන නම්, බිඩ් එක වින් කරාට පස්සෙ සෙලර්ට මැසේජ් එකක් දාල ෆාස්ට් ඩිලිවරි කරන්න කියලා කරගන්න පුලුවන්, එතකොට සෙලර් වෙනම ඉන්වොයිස් එකක් එවනවා ඩිලිවරි වලට
    Ebay delivery packlink 1 day කියල තිබුනේ.
    මේ යකා සිකුරාද පෝස්ට් කරනව කියල කිව්වේ මැසේජ් එකටවත් රිප්ලයි එකක් නෑ🙄
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,249
    29,949
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    සුදු පුතාට කෝවින් පොසිට්ව් වෙලා. අද පෝස්ට් කරවගත්තා❤️ ඩිලිවරි වලට $16ක්ම ගෙවල😊
    දැන් ඉතිං බලන්න ඕන බ්ලොක් ගලක්ද එවල තියෙන්නෙ කියලා🤣