E Bay - Amazon බඩු ගෙනත් දෙනවෝ!!

Mr.Feel

Well-known member
  • Jan 29, 2009
    2,375
    344
    83
    mata hena lot ekak tiyenava ban.. dan nidimathai,.. heta udeta mama ubata PM karannam.. :)


    එල ..මාත් මේ මගේ කෙල්ලට ටෙක්ස්ට් කරනවා බන්... :love::love::love::love: හෙට දාහන්,... ජය වේවා..මාත් යනවා...

    අදට නූල වැහුවා ඔන්න :growl:
     

    Mr.Feel

    Well-known member
  • Jan 29, 2009
    2,375
    344
    83
    නූල ඇරියෝ....බ්ම්ප් වත් දෙන්න ඔන්න :)
     

    Mr.Feel

    Well-known member
  • Jan 29, 2009
    2,375
    344
    83

    උදේ පාන්දරම නිසා ඔන්න රෙපුත් දුන්න බම්ප් එකට :shocked::shocked::shocked: හුටා... රෙප් දෙන්න බෑ තාම නූලේ පොස්ට් ගාන මදි නිසා :P
     

    Mr.Feel

    Well-known member
  • Jan 29, 2009
    2,375
    344
    83
    machan mata phone ekak genna ganna oni
    galaxy s 2 or
    galaxy nexus or
    Iphone 4

    පුලුවන්... පි එම් කරන්න .. මට හොයලා දෙන්නත් පුලුවන්..නැත්තම්...ලින්ක් එව්වාම ඒක ඕකේ නම් මට ගෙන්න පුලුවන්...ටැක්ස් .. ක්ලියරන්ස් ..ඔක්කෝම එක්ක අතටම දෙන්න පුලුවන් :dull::dull:
     

    Mr.Feel

    Well-known member
  • Jan 29, 2009
    2,375
    344
    83
    දවස් දෙකෙන් රුපියල් 500 ක් හොයමු



    සුභ නව වසරක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා..ඉතිං අද මම අරන් අවා තවත් හැමෝටම ප්‍රයෝජනවත් දෙයක්..ඒ තමා දවස් දෙකක් තුනක් අතුලත රුපියල් 500 වගේ මුදලක් කිසිම මහන්සියක් නැතුවම ක්ලික් කරලා විතරක් හොයාගන්න විදියක් අරන්..ඉතිං හැමෝම කැමතිනේ නිකම් ඉදන් කීයක් හරි අතට ගන්න..හැබයි තව දෙයක් යාළුවනේ මේක අන්තර්ජාලයෙන් හම්බවෙන දීමනාවක් වගේ එකක් මිසක් නිකම් ඉදන් සල්ලි හොයන්න ලැහැස්තිවෙන්න එපා කවුරුත්..එහෙම අය ඉන්නවනම් දැන්මම අදහස අතාරින එක හොදා..ඕං මම කිවුවා..



    හරි හරි වැඩි කතා නැතුව වැඩේට බහිමුකෝ



    මුලින්ම කියන ඔනෙ කරන්න කලින් මේ පේජ් එක හොදට කියවලා එහම වැඩ පටන් ගන්න! අනිවාර්යෙන් ඔක්කොම කියවන්න! පියවර එකක්වත් වරද්දන්න එපා



    අපිට මේකට ඕනේ වෙන්නේ කම්පියුටර් එකකුයි ඉන්ටර්නෙට් පහසුකමයි විතරයි..අහ් මවුස් එකකුත් ඔනේ



    මුලින්ම කරන්න තියෙන්නේ link eka ක්ලික් කරලා ඔයාල සයිට් එකට ලොග් වෙන එක..ඔයාලා එකවුන්ට් එකක් හදද්දී ඔයාලගේ ෆේස් බුකියට ලොග් වෙන්න ඉල්ලයි..ඒක යස් කරන්න..ඊට පස්සේ ඔයාලගේ ඊ-මේල් ලිපිනයට මේල් එකක් එවයි..අන්න එකට ගිහින් ඔයාල මේ හදාගත්ත එකවුන්ට් එක වෙරිෆයි කරන්න ඔනේ..



    http://lankasali.blogspot.com/







    ඉට පස්සේ කරන්න තියෙන්නෙ ගෙට් ක්‍රෙඩිට්ස් ගිහිල්ල එකේ තියන ෆේස්බුක් ෆෑන් පේජ් ලයික් කරන්න විතරයි..වැඩේ ලෙසී..ඔයලට දකුණු පත්තේ පෙනෙවි ඔයාලගේ ක්‍රෙඩිට් බැලන්ස් එකත්..









    ඔයාලගේ ගාන යූරෝ 5ක් උනාම ඔයාලට පේපැල් එකක් හරහා සල්ලි ගෙන්න ගන්න හරි ඊබේ එකෙ බඩු ගනිද්දි ගෙවන්න හරි පූළුවන් :)


    :lol::lol::lol::lol: online money making (micro workers ) wagE site walin salli hoyala ebay eken badu ganna unta nemi ban meka damme ... :P anith eka meken mata athi deyak naa ...atal ekatay ..podi service ekak widihatay karanne.. :):):) a nisa meka metana ta adala wen naa koluwo ...
     

    Mr.Feel

    Well-known member
  • Jan 29, 2009
    2,375
    344
    83
    Mchn.. Mata samsung corby II ekak genna ganna ona.. Poddak kiyapanko ganan minum...:):)

    puluwan macho...uba link hoyala diyan ..nattam mama genath dennam..ona nam PM KARAHAN .....


    kohomath 20000ta nam adui machan...corby 2mp cam thiyana eka ne ..
     

    kmcsb

    Member
    Jun 15, 2007
    140
    4
    0
    Speaker Cover

    machan mata mea cover set eka genath denna puluwanda???? keeyak withara yaida..tax ehema wadida???

    http://www.ebay.com/itm/92-93-94-95...Parts_Accessories&vxp=mtr&hash=item43ab02ec29

    eBayISAPI.dll
     

    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,258
    113
    Dubai, UAE
    Matath tiyenawa ban hena set 1k genna ganna.....!!!!!!

    Ela ela....... Niyama wadak macho.......!!!!!!

    Thanks & wish u macho........!!!!!!!!

    Ona unama kiyannamko.....!!!!!

    Nokia phons ehema gennaganna puluwanda??????