E bay /Pay pal help.

battiya

Well-known member
  • Jun 30, 2014
    903
    402
    83
    කෙල්ල ලග
    machanla mama e bay eken badu wagayak gaththa. eka parcel ekak awe nathi nisa seller refund ekak dunna. eye refund eka paypal ekata awith tibba. mama dan card eka ATM ekata dala baladdi refund eka bank ekata awith na. :sorry:
    mama use karanne Seylan bank eke Visa debit card ekak. mage yaluwek kiwwa pay pal walin gewanna witharai puluwan meheta salli genna ganna ba kiyala. machanla mata refund eka hambna ekak nadda? :sorry:

    plz danna kenek innawa nam kiyannako. loku help ekak. :confused::confused:
     
    පේ පැල් වලින් සල්ලි ගන්න බැ තමයි.... හැබැයි වෙන දෙයක් ගන්න උඹට ඒක පාවිච්චි කරන්න පුලුවන්ද කියලා හොයලා බලන්න....මම කවදාවත් රිෆන්ඩ් කරලා නැ
     
    skyworldzoom

    Junior member
  • Oct 17, 2012
    44
    28
    18
    I Call paypal

    paypal ekata man call karal ahuwahama un kiwwe ehema salli watenne dawas 30kin passelu. man use karanne hnb man hnb katha karama nan watenawa kiwwa. habai mageth ekek thiyanawa thama watunenan na.:baffled:
     
    battiya

    Well-known member
  • Jun 30, 2014
    903
    402
    83
    කෙල්ල ලග
    :D
    පේ පැල් වලින් සල්ලි ගන්න බැ තමයි.... හැබැයි වෙන දෙයක් ගන්න උඹට ඒක පාවිච්චි කරන්න පුලුවන්ද කියලා හොයලා බලන්න....මම කවදාවත් රිෆන්ඩ් කරලා නැ
    mageth first refund eka bro. :confused:
     
    battiya

    Well-known member
  • Jun 30, 2014
    903
    402
    83
    කෙල්ල ලග
    paypal ekata man call karal ahuwahama un kiwwe ehema salli watenne dawas 30kin passelu. man use karanne hnb man hnb katha karama nan watenawa kiwwa. habai mageth ekek thiyanawa thama watunenan na.:baffled:

    පේ පැල් වලින් සල්ලි ගන්න බැ තමයි.... හැබැයි වෙන දෙයක් ගන්න උඹට ඒක පාවිච්චි කරන්න පුලුවන්ද කියලා හොයලා බලන්න....මම කවදාවත් රිෆන්ඩ් කරලා නැ

    thanks machan :yes:
     
    cuteoz

    Well-known member
  • Jan 29, 2009
    8,994
    1,548
    113
    methana hamadama threads ebay walata baladdi, hemadama kagedo parcel ekak awith nehe kianawa, mama avrudu 3k order karala tiyenawa, hema parcel ekakm awith tiyenawa, seller ta ehema refund illanna itin lankawe aya dakshay ne