මචන්ලා e bay selling ගැන දන්නා කෙනෙක් ඉන්නවනම් කියපල්ලකෝ? කොහොමද pay pal එකක් හදාගන්නේ (මම දැනට use කරන pay pal එක ලංකාවේ එකක් එක use කරන්න බෑ නේද?) අලුත් pay pal එකක් හදාගන්නේ කොහොමද ? එතකොට දැන් තියන ebay account එක use කරන්න පුලුවන්ද ?