මචන්ලා පොඩි project එකක් හැදුවා 
Telegram එකේ තියෙන video එකක් Telegram app එකවත් account එකවත් නැතුව browser එකෙන්ම බලන්න පුළුවන් විදිහට bot එකක් හැදුවා.
Bot එකට video එක send කළාම public stream link එකක් generate කරලා දෙනවා.
ඒ link එක Chrome / browser එකෙන් open කළාම video එක play වෙනවා.
Link එක වෙන කෙනෙක්ට share කළොත් එයාටත් Telegram නැතුව බලන්න පුළුවන්.
Bot එක:
https://t.me/Tgstreambot
Simple flow එක:
Video එක bot එකට send කරන්න → Link එක ගන්න → Browser එකෙන් watch කරන්න
දැනට මේක 100% FREE.
Website කරන අයට, Telegram channel කරන අයට, video share කරන අයට useful වෙයි කියලා හිතෙනවා.
Use කරලා බලලා bug එකක්, issue එකක්, feature suggestion එකක් තියෙනවනම් කියන්න
P.S. Public stream link එකක් generate වෙන නිසා private videos send කරන්න එපා. Share කරන්න permission තියෙන content විතරක් use කරන්න.