E E Kathirina සිංහල සිංදුවේ (Indian-Konkani Version) එක

E E Kathirina සිංහල සිංදුවේ (Indian-Konkani Version) එක

"එ එ කතරිනා" කියන සිංහල සිංදුව අහලා තියනවාද ?,අනිවාරයෙන් අහලා ඇති,ගායනා කරන්නෙ ඩෙස්මන්ඩ් ද සිල්වා සමග ඉන්ද්‍රනි පෙරෙරා...

ඔකේ මුල් එක ඉන්දියන් එකක්,(කොන්කානි සිංදුවක්) කොන්කානි කියන්නෙ ඉන්දියාවේ තියන සිංහල වාගෙම ඉන්දු අර්ය භාශාවක් (ද්‍රවිඩ භාශාවක් නොවෙයි)...

Konkani Version




Sinhalese
Version


E E Kathirina-Indrani Perera & Desmond de Silva (Sinhalese Version)


11.gif
11.gif
11.gif
11.gif
11.gif
11.gif
11.gif
11.gif