නි =NI
නෙ = NE
මේ I, E එන තැන් වෙනස් වෙන්නේ කොහොමද? නම් ගම් ලියද්දි වගේ
නෙ = NE
මේ I, E එන තැන් වෙනස් වෙන්නේ කොහොමද? නම් ගම් ලියද්දි වගේ
සිංහල නමක් ගමක් english වලින් ලියද්දී ඔය වගේ තැන වල හරියටම මේකයි කියලා පිළිගත්ත විදියක් නෑ. ගම වල නම් නම් රජයෙන් english වලට හරවපු විදිය තමයි භාවිතා කරන්නේ. පුද්ගල නම් තමන්ට ගැලපෙන විදියට පුළුවන්. ඔය ා ු ි එකම නම එක එක විදියට පාවිච්චි කරනවා.
ගමක නමක් ශබ්ද වෙන විදියට බිස්නස් name එකක් තියනවනම් ඒකට අපිට කැමති විදියට අකුරු දාන්න පුළුවන්ද? ඉ ෑ අකුරු තමයි ශබ්ද වෙන්නේ.එක එකාගේ හැටියට තමයි බන්. සමහරු පොශ් වෙන්නත් අකුරු මාරු කරනවා. Gunthilaka කියනවට වඩා Gunathilake කියනකොට පොශ් කියලා හිතන සෙට් එකකුත් ඉන්නවා.
ow ow. Karunarathna adu kule. Karunaratne posh lu.එක එකාගේ හැටියට තමයි බන්. සමහරු පොශ් වෙන්නත් අකුරු මාරු කරනවා. Gunthilaka කියනවට වඩා Gunathilake කියනකොට පොශ් කියලා හිතන සෙට් එකකුත් ඉන්නවා.
බිස්නස් එකකට නමක් දානවනම් උබට කැමති විදිහකට දාන්න පුලුවන් මම දන්න විදිහට නම්, උබ ඒක ව්‍යාපාරයක් විදිහට රෙජිස්ටර් කරනකොට ඒ නමින් වෙන කම්පැනි එකක් නැත්නම් ප්‍රශ්නයක් වෙන එකක් නැහැ.ගමක නමක් ශබ්ද වෙන විදියට බිස්නස් name එකක් තියනවනම් ඒකට අපිට කැමති විදියට අකුරු දාන්න පුළුවන්ද? ඉ ෑ අකුරු තමයි ශබ්ද වෙන්නේ.
සහෝබිස්නස් එකකට නමක් දානවනම් උබට කැමති විදිහකට දාන්න පුලුවන් මම දන්න විදිහට නම්, උබ ඒක ව්‍යාපාරයක් විදිහට රෙජිස්ටර් කරනකොට ඒ නමින් වෙන කම්පැනි එකක් නැත්නම් ප්‍රශ්නයක් වෙන එකක් නැහැ.