E , I එන්නේ කොහොමද?

Era77

Active member
  • Aug 12, 2021
    171
    203
    43
    Walpola
    හරියටම දන්නේ නෑ මචං... බලමු දන්න උන් ඉන්නවද කියලා.....
     
    • Love
    Reactions: Any.key

    Dhanushka.N

    Well-known member
  • Sep 15, 2007
    5,591
    3,047
    113
    40
    කැන්ඩි...
    නලීන්
    Nalin
    නිමේශා
    nimesha
    නීල්
    Neel

    වීරසිංහ
    Weerasinghe
    ------ Post added on Aug 27, 2021 at 1:59 PM

    :( :(
    ------ Post added on Aug 27, 2021 at 2:00 PM
     
    • Love
    Reactions: Any.key

    rarabhagya

    Well-known member
  • Sep 24, 2006
    1,533
    1,551
    113
    🌍
    සිංහල නමක් ගමක් english වලින් ලියද්දී ඔය වගේ තැන වල හරියටම මේකයි කියලා පිළිගත්ත විදියක් නෑ. ගම වල නම් නම් රජයෙන් english වලට හරවපු විදිය තමයි භාවිතා කරන්නේ. පුද්ගල නම් තමන්ට ගැලපෙන විදියට පුළුවන්. ඔය ා ු ි එකම නම එක එක විදියට පාවිච්චි කරනවා.
     
    malinga_roxxx

    Well-known member
  • Aug 19, 2009
    548
    354
    63
    Kelaniya
    එක එකාගේ හැටියට තමයි බන්. සමහරු පොශ් වෙන්නත් අකුරු මාරු කරනවා. Gunthilaka කියනවට වඩා Gunathilake කියනකොට පොශ් කියලා හිතන සෙට් එකකුත් ඉන්නවා.
     
    • Love
    Reactions: Any.key

    Any.key

    Well-known member
  • Jul 13, 2017
    10,526
    12,938

    ගමක නමක් ශබ්ද වෙන විදියට බිස්නස් name එකක් තියනවනම් ඒකට අපිට කැමති විදියට අකුරු දාන්න පුළුවන්ද? ඉ ෑ අකුරු තමයි ශබ්ද වෙන්නේ.
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,825
    113
    එක එකාගේ හැටියට තමයි බන්. සමහරු පොශ් වෙන්නත් අකුරු මාරු කරනවා. Gunthilaka කියනවට වඩා Gunathilake කියනකොට පොශ් කියලා හිතන සෙට් එකකුත් ඉන්නවා.
    ow ow. Karunarathna adu kule. Karunaratne posh lu.
     
    malinga_roxxx

    Well-known member
  • Aug 19, 2009
    548
    354
    63
    Kelaniya
    ගමක නමක් ශබ්ද වෙන විදියට බිස්නස් name එකක් තියනවනම් ඒකට අපිට කැමති විදියට අකුරු දාන්න පුළුවන්ද? ඉ ෑ අකුරු තමයි ශබ්ද වෙන්නේ.
    බිස්නස් එකකට නමක් දානවනම් උබට කැමති විදිහකට දාන්න පුලුවන් මම දන්න විදිහට නම්, උබ ඒක ව්‍යාපාරයක් විදිහට රෙජිස්ටර් කරනකොට ඒ නමින් වෙන කම්පැනි එකක් නැත්නම් ප්‍රශ්නයක් වෙන එකක් නැහැ.
     
    • Love
    Reactions: Any.key

    Any.key

    Well-known member
  • Jul 13, 2017
    10,526
    12,938
    113
    බිස්නස් එකකට නමක් දානවනම් උබට කැමති විදිහකට දාන්න පුලුවන් මම දන්න විදිහට නම්, උබ ඒක ව්‍යාපාරයක් විදිහට රෙජිස්ටර් කරනකොට ඒ නමින් වෙන කම්පැනි එකක් නැත්නම් ප්‍රශ්නයක් වෙන එකක් නැහැ.
    සහෝ :)

    නෑ = ne ද na ද

    naa ලිවවොත් වැරදිද?

    :confused::confused:

    👆👆🙏💪