Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Yesterday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Help
E-mail වල පින්තූර directly upload කරමු
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

E-mail වල පින්තූර directly upload කරමු

ඔයාලට e-mail එකකින් ආපු ෆොටෝස් මොනවා හරි එළකිරි එකේ කට්ටියත් එක්ක බෙදා ගන්න ඕනෙ උනාම සාමාන්‍ය ක්‍රමය තමයි ඒ පින්තූර ටික පරිගණකයට save කර ගෙන ඒවා file sharing site එකකට up කරලා අදාල ත්රෙරඩ් එකට links ටික ගන්න එක.

පින්තූර ගොඩක් තියෙන වෙලාවට ඕක මල වදයක්නෙ.. බාගන්නයි අප් කරන්නයි.. වැඩ ගොඩයි.

මෙහෙම වද නොවිඳ කෙලින්ම පින්තූර ටික e-mail එකෙන් file sharing site එකට up කරන්න පුලුවන්. ඒ මෙහෙමයි:

මම මේ කියන්නෙ photobucket.com site එකට ඒ විදියට direct upload කරන හැටි.

මේකට ඔයාලට photobucket.com site එකේ login එකක් තියෙන්න ඕනෙ.

ලොග් උනාම මෙහෙම කොටසක් තියෙන්නෙ upload කරන්න...

මේකෙ උඩ දකුණු කෙලවරේ තියෙන More Upload Tools කියන බොත්තමෙන් තමා වැඩේට යන්න ඕනෙ.

මේකෙන් From Email option එක තෝරන්න ඕනෙ. එතකොට එනවා මෙහෙම එකක්..

ඔය අකුරු කොටුව (text box) ඇතුලෙ තියෙන E-mail address එක copy කර ගන්න.

දැන් අර අප් කරන්න ඕනෙ පින්තූර තියෙන ඊ-මේල් එක ඔය ලිපිනයට forward කරන්න.

එච්චරයි!

දැන් ඔයාලගේ inbox එකට මෙන්න මෙහෙම e-mails එයි පින්තූර ටික සාර්ථකව අප් කලා කියලා..

දැන් ෆෝටෝබකට් පිටුව refresh කලාම අර මේල් එකේ තිබුන පින්තූර ටික දකින්න ලැබෙයි

සැ. යු. : මේ පින්තූර වැටෙන්නෙ ෆොටෝබකට් වල තියෙන ඔයාලගෙ default album එකට. ඒ කියන්නෙ ‘username’s album’ කියන ඇල්බම් එකට, හොඳෙයි?

P.S. : Sinhala unicode nadda? දැන් කියවන්න කම්මැලිද??

♥ Get the PDF of this ♥

[QUOTE="♥-Aurora-♥, post: 8578230, member: 288242"] [b]E-mail වල පින්තූර directly upload කරමු[/b] [SIZE="3"][COLOR="purple"]ඔයාලට e-mail එකකින් ආපු ෆොටෝස් මොනවා හරි එළකිරි එකේ කට්ටියත් එක්ක බෙදා ගන්න ඕනෙ උනාම සාමාන්‍ය ක්‍රමය තමයි ඒ පින්තූර ටික පරිගණකයට save කර ගෙන ඒවා file sharing site එකකට up කරලා අදාල ත්රෙරඩ් එකට links ටික ගන්න එක. පින්තූර ගොඩක් තියෙන වෙලාවට ඕක මල වදයක්නෙ.. බාගන්නයි අප් කරන්නයි.. වැඩ ගොඩයි. :no: මෙහෙම වද නොවිඳ කෙලින්ම පින්තූර ටික e-mail එකෙන් file sharing site එකට up කරන්න පුලුවන්. ඒ මෙහෙමයි: මම මේ කියන්නෙ photobucket.com site එකට ඒ විදියට direct upload කරන හැටි. මේකට ඔයාලට [B][URL="http://photobucket.com/"]photobucket.com[/URL][/B] site එකේ login එකක් තියෙන්න ඕනෙ. ලොග් උනාම මෙහෙම කොටසක් තියෙන්නෙ upload කරන්න... [IMG]http://i1097.photobucket.com/albums/g346/itsmekapz/elakiri/1.jpg[/IMG] මේකෙ උඩ දකුණු කෙලවරේ තියෙන More Upload Tools කියන බොත්තමෙන් තමා වැඩේට යන්න ඕනෙ. [IMG]http://i1097.photobucket.com/albums/g346/itsmekapz/elakiri/2.jpg[/IMG] මේකෙන් From Email option එක තෝරන්න ඕනෙ. එතකොට එනවා මෙහෙම එකක්.. [IMG]http://i1097.photobucket.com/albums/g346/itsmekapz/elakiri/3.jpg[/IMG] ඔය අකුරු කොටුව (text box) ඇතුලෙ තියෙන E-mail address එක copy කර ගන්න. දැන් අර අප් කරන්න ඕනෙ පින්තූර තියෙන ඊ-මේල් එක ඔය ලිපිනයට forward කරන්න. එච්චරයි! දැන් ඔයාලගේ inbox එකට මෙන්න මෙහෙම e-mails එයි පින්තූර ටික සාර්ථකව අප් කලා කියලා.. [IMG]http://i1097.photobucket.com/albums/g346/itsmekapz/elakiri/4.jpg[/IMG] දැන් ෆෝටෝබකට් පිටුව refresh කලාම අර මේල් එකේ තිබුන පින්තූර ටික දකින්න ලැබෙයි [I]සැ. යු. : මේ පින්තූර වැටෙන්නෙ ෆොටෝබකට් වල තියෙන ඔයාලගෙ default album එකට. ඒ කියන්නෙ ‘username’s album’ කියන ඇල්බම් එකට, හොඳෙයි? [/I][/COLOR][/SIZE] [SIZE="4"][CENTER]P.S. : Sinhala unicode nadda? දැන් කියවන්න කම්මැලිද?? ♥ [URL="http://www.megaupload.com/?d=YJH9U5BK"][COLOR="Red"][SIZE="4"]Get the PDF of this[/SIZE][/COLOR][/URL] ♥[/CENTER][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom