Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Yesterday at 9:03 AM
Handmade Character Soft Toys
anil1961
Updated:
Tuesday at 2:11 PM
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Sunday at 3:05 AM
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Jun 13, 2026
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Jun 13, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
E money field
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මෙක ඉන්න ගොඩාක් අය තරම් මම සාර්ථක වෙලා නම් නැහැ නමුත් කස්ටිය කිව්ව නිසා කෙනෙක්ට හැදෙන්න කියලා හිතං මම ගැන කියන්නම්

හරි සහෝලා මම අද කියන්නේ මගේ ජිවිත කථාව නම් නෙමෙයි ඒත් ඒක අමාරැවෙන් හරි කියවන්න මමත් ගොඩාක් දුක් විදපු ඒකෙක්

මම 5 වසර ශිෂ්‍යත්වෙන් ලකුණු 160 ක් ගත්තා අරන් ගියා නගරෙට ඒහෙ ඉදන් උසස් පෙල කරන කම් හොස්ටල් තමයි හිටියේ ඒ ජිවිතෙන් ගොඩක් අත්දැකිම් ගත්තා මොකද අපිත් එක්ක හිටියේ එක එක පලාත් වලින් ආපු එක ව්දියෙ සෙට් එකක් ඒත් අපි එක අම්මාගේ දරැවෝ වගේ එක බත් එක කාලා හිටියා මිනිහෙක්ට අනික් මිනිහා ගැන දැනේන්න නම් බඩගින්න දැනේන ඕනලු ඔක කියන්නේ මම නෙමෙයි ගාන්ධ් මහත්තයාද කොහෙද අපිට නම් බඩගින්න හොදට දැනුනා...........මම ඔහොම ඉද්දි මම 9 වසරෙදි අපේ අම්මා ලෙඩ උනා ඒයාට කරපු ඔපරේෂන් එකක් වැරදිලා මම පොඩ් කාලේනම් අපිට ටිකක් සල්ලි තිබුන නමුත් අපේ අම්මාගේ ලෙඩ උනාට පස්සේ අපිට ටිකක් අමාරැ උනා පවුලේ වැඩ්මල් කොල්ලා උනත් යාලුවොත් එක්ක ඉදිද්දි ඒක දැනුනේ නෑ ඒක නිසා මට ඔව්වා තේරැනේ නෑ ඒත් උසස් පෙල රිසාල්ට් ආවට පස්සේ තමයි ඔක්කොම තේරැනේ හරි ඒත් යාන්තං තිබ්බ නිසා පොඩ් ජොබ් එකක් හොයන් ගියා මොකද මට ගෙදරින් සල්ලි ඉල්ලනත් මොකක්ද වගේ ඒකයි ඒත් මචංලා අපි හිතන තරම් ඒක ලේසි නෑ බැනුමු අහන ඒකේ සිමාවක් නෑ අපි බල්ලෝ ගානට දාලා තියෙන්නේ අනික ඔයාලා ස්ථිර නැති ජොබ් එකක් නම් කරන්න එපා අනික මම කැමති නෑ මට උන දේ ඔයාලට වෙනවා දකින්න ඒත් මම මේ ජොබ් එකෙන් ගත්ත පඩියට වඩා ගොඩාක් අත්දැකිම් ගත්තා මම ආයේ පාරක් උසස් පෙල කරනවා මම හිතනවා දුකත් දන්න නිසා මට මේ පාර හොදම රිසාල්ට් එකක් ඒවි කියලා ඒ්ත් ලොකු දෙයක් උනේ නැහැ කොහෙම හරි මට මහජන බැංකුවෙ ටෙනින් ඒකකට යන්න සෙට් උනා ඒහෙ තිබුනෙ ටිකක් පරන කම්පියුටර් හැමදාම වගේ අවුලක් මම ඉතින් ඔවා ගලවලා මොකක් හරි කරලා හදනවා ඒ්ක නිසාම මම මාස 6න් යන්න කිව්වෙ නැ මැන් පවර් විදියට හරි මාව තියාගන්න බැලුවා මට පොඩිකාලෙ ඉදලම කම්පියුටරයක් ගන්න උවමනාව තිබුනා ඒත් ගන්න උනෙ නැහැ යාලුවොන්ගේ ඒවා අාසාවෙන් යුස් කලා මම ටෙක් ඒකේ කෝස් ඒකකුත් උසස් පෙල අතරෙ කරපු නිසා ටිකක් දැනුම තිබුනා කොහොම හරි මට බැන්ක් ඒකෙ දවසට ලැබුන 500 ඒකතු කරලා මම ලැප් ඒකක් ගත්තා ඒත් කනෙක්ෂන් ඒකක් ගන්න සල්ලි නෑ සිග්නල් තිබ්බෙත් නැහැ මගේ ලග තිබුනා සොනි ඒරික්සන් 'ෆොන් ඒකක් ඒක කනෙක්ට් කරන් තමයි මුලින්ම නෙට් ගියෙ ඒහෙම ඒහෙම මම බ්ලොග් කියවලා තමා ඉගනගත්තෙ අැත්තටම පිටිසි පස්සේ ගියෙ නැහැ මොකද මට ඩෙටා වටිනා නිසා මුලින්ම ෆයිවර් තමා කලේ සොසල් පමෝෂන් මුලින්කලේ පස්සේ සොසල් සෙලින් තව අැපිලිඒට් මාර්කර්ටින් ඒහාමත් කලා

ඒහෙම යද්දි මයිචිප් කියන සයිට් ඒකේ ජිම් කාරයාගෙන් $1000 විතර පොල්ලක් සෙට් උනා ඒකවුන්ටිස් ඔක්කොටම හැකින් සින් ඒකක් වෙලා $2000+නැති වුනා මගෙ ෆයිවර් ඒකේ ලෙවල් ටු 100% ඒකවුන්ට් ඒක seoclerk වගේ ඒකවුන්ට්ස් නැති වුනා ඒ්ත් මම දුක් උනෙ නැහැ පැදුෙර් හිටිය මට අායි පැදුරට වැටුනට දුකක් නැහැ මම ඔක්කොම වැඩ ටිකකට නවත්තලා උසස් පෙල අායේ කලා ඒත් ඉන්න බෑ සල්ලි නැති නිසා අයේ ෆයිවර් පටන් ගත්තා අැපිලිඒට් මාර්කර්ටින් සයිට්ස් වල කමිෂන් වලින් තමා මම ජිවත් උනේ ගොඩාක් කරදර අාවා ඒත් මම ගෙදරින් සල්ලි නොගෙන් මම මගෙ වැඩ කරගත්තා තව ලැප් ඒකක් ස්කුටරයික් ....ගත්තා

මට කියාලා ගොඩාක් දෙවල් කරගන්න බැරි උනේ මට වෙච්ච කරදර නිසා මම ජපන් යන්න ගිහින් ලොකු පශ්නෙකට මුහුන දුන්නා බිස්නස් ඔක්කොම වැටුනා වැටෙනවා නැගිටිනවා මම හිතන්නේ 2012 ඉදන් මෙ වෙද්දි ලක්ස 10ට වඩා හොයලා අැති ඒ්ත් දැන් ණය වගයක් තියනවා ඒවා ඉවරකරන් මගෙම බිස්නස් ඒකක් කරන් යන්නයි උවමනාව

ස්තුතියි

[QUOTE="radika0000, post: 20394452, member: 359875"] [SIZE="5"]මෙක ඉන්න ගොඩාක් අය තරම් මම සාර්ථක වෙලා නම් නැහැ නමුත් කස්ටිය කිව්ව නිසා කෙනෙක්ට හැදෙන්න කියලා හිතං මම ගැන කියන්නම් හරි සහෝලා මම අද කියන්නේ මගේ ජිවිත කථාව නම් නෙමෙයි ඒත් ඒක අමාරැවෙන් හරි කියවන්න මමත් ගොඩාක් දුක් විදපු ඒකෙක් මම 5 වසර ශිෂ්‍යත්වෙන් ලකුණු 160 ක් ගත්තා අරන් ගියා නගරෙට ඒහෙ ඉදන් උසස් පෙල කරන කම් හොස්ටල් තමයි හිටියේ ඒ ජිවිතෙන් ගොඩක් අත්දැකිම් ගත්තා මොකද අපිත් එක්ක හිටියේ එක එක පලාත් වලින් ආපු එක ව්දියෙ සෙට් එකක් ඒත් අපි එක අම්මාගේ දරැවෝ වගේ එක බත් එක කාලා හිටියා මිනිහෙක්ට අනික් මිනිහා ගැන දැනේන්න නම් බඩගින්න දැනේන ඕනලු ඔක කියන්නේ මම නෙමෙයි ගාන්ධ් මහත්තයාද කොහෙද අපිට නම් බඩගින්න හොදට දැනුනා...........මම ඔහොම ඉද්දි මම 9 වසරෙදි අපේ අම්මා ලෙඩ උනා ඒයාට කරපු ඔපරේෂන් එකක් වැරදිලා මම පොඩ් කාලේනම් අපිට ටිකක් සල්ලි තිබුන නමුත් අපේ අම්මාගේ ලෙඩ උනාට පස්සේ අපිට ටිකක් අමාරැ උනා පවුලේ වැඩ්මල් කොල්ලා උනත් යාලුවොත් එක්ක ඉදිද්දි ඒක දැනුනේ නෑ ඒක නිසා මට ඔව්වා තේරැනේ නෑ ඒත් උසස් පෙල රිසාල්ට් ආවට පස්සේ තමයි ඔක්කොම තේරැනේ හරි ඒත් යාන්තං තිබ්බ නිසා පොඩ් ජොබ් එකක් හොයන් ගියා මොකද මට ගෙදරින් සල්ලි ඉල්ලනත් මොකක්ද වගේ ඒකයි ඒත් මචංලා අපි හිතන තරම් ඒක ලේසි නෑ බැනුමු අහන ඒකේ සිමාවක් නෑ අපි බල්ලෝ ගානට දාලා තියෙන්නේ අනික ඔයාලා ස්ථිර නැති ජොබ් එකක් නම් කරන්න එපා අනික මම කැමති නෑ මට උන දේ ඔයාලට වෙනවා දකින්න ඒත් මම මේ ජොබ් එකෙන් ගත්ත පඩියට වඩා ගොඩාක් අත්දැකිම් ගත්තා මම ආයේ පාරක් උසස් පෙල කරනවා මම හිතනවා දුකත් දන්න නිසා මට මේ පාර හොදම රිසාල්ට් එකක් ඒවි කියලා ඒ්ත් ලොකු දෙයක් උනේ නැහැ කොහෙම හරි මට මහජන බැංකුවෙ ටෙනින් ඒකකට යන්න සෙට් උනා ඒහෙ තිබුනෙ ටිකක් පරන කම්පියුටර් හැමදාම වගේ අවුලක් මම ඉතින් ඔවා ගලවලා මොකක් හරි කරලා හදනවා ඒ්ක නිසාම මම මාස 6න් යන්න කිව්වෙ නැ මැන් පවර් විදියට හරි මාව තියාගන්න බැලුවා මට පොඩිකාලෙ ඉදලම කම්පියුටරයක් ගන්න උවමනාව තිබුනා ඒත් ගන්න උනෙ නැහැ යාලුවොන්ගේ ඒවා අාසාවෙන් යුස් කලා මම ටෙක් ඒකේ කෝස් ඒකකුත් උසස් පෙල අතරෙ කරපු නිසා ටිකක් දැනුම තිබුනා කොහොම හරි මට බැන්ක් ඒකෙ දවසට ලැබුන 500 ඒකතු කරලා මම ලැප් ඒකක් ගත්තා ඒත් කනෙක්ෂන් ඒකක් ගන්න සල්ලි නෑ සිග්නල් තිබ්බෙත් නැහැ මගේ ලග තිබුනා සොනි ඒරික්සන් 'ෆොන් ඒකක් ඒක කනෙක්ට් කරන් තමයි මුලින්ම නෙට් ගියෙ ඒහෙම ඒහෙම මම බ්ලොග් කියවලා තමා ඉගනගත්තෙ අැත්තටම පිටිසි පස්සේ ගියෙ නැහැ මොකද මට ඩෙටා වටිනා නිසා මුලින්ම ෆයිවර් තමා කලේ සොසල් පමෝෂන් මුලින්කලේ පස්සේ සොසල් සෙලින් තව අැපිලිඒට් මාර්කර්ටින් ඒහාමත් කලා ඒහෙම යද්දි මයිචිප් කියන සයිට් ඒකේ ජිම් කාරයාගෙන් $1000 විතර පොල්ලක් සෙට් උනා ඒකවුන්ටිස් ඔක්කොටම හැකින් සින් ඒකක් වෙලා $2000+නැති වුනා මගෙ ෆයිවර් ඒකේ ලෙවල් ටු 100% ඒකවුන්ට් ඒක seoclerk වගේ ඒකවුන්ට්ස් නැති වුනා ඒ්ත් මම දුක් උනෙ නැහැ පැදුෙර් හිටිය මට අායි පැදුරට වැටුනට දුකක් නැහැ මම ඔක්කොම වැඩ ටිකකට නවත්තලා උසස් පෙල අායේ කලා ඒත් ඉන්න බෑ සල්ලි නැති නිසා අයේ ෆයිවර් පටන් ගත්තා අැපිලිඒට් මාර්කර්ටින් සයිට්ස් වල කමිෂන් වලින් තමා මම ජිවත් උනේ ගොඩාක් කරදර අාවා ඒත් මම ගෙදරින් සල්ලි නොගෙන් මම මගෙ වැඩ කරගත්තා තව ලැප් ඒකක් ස්කුටරයික් ....ගත්තා මට කියාලා ගොඩාක් දෙවල් කරගන්න බැරි උනේ මට වෙච්ච කරදර නිසා මම ජපන් යන්න ගිහින් ලොකු පශ්නෙකට මුහුන දුන්නා බිස්නස් ඔක්කොම වැටුනා වැටෙනවා නැගිටිනවා මම හිතන්නේ 2012 ඉදන් මෙ වෙද්දි ලක්ස 10ට වඩා හොයලා අැති ඒ්ත් දැන් ණය වගයක් තියනවා ඒවා ඉවරකරන් මගෙම බිස්නස් ඒකක් කරන් යන්නයි උවමනාව ස්තුතියි[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom