මෙහෙමයි සීන් එක. කියමුද බලන්න E money field එකට බැහැලා ගොඩ ගිය කට්ටිය ජීවිත කතාව එහෙම.
පටන්ගත්ත තැන, ඇයි පටන්ගත්තේ,Turning Point, කෙළවුණ තැන්. ආපහු නැගිටපු හැටි.. හිටපු හැටි, දැන් ඉන්න තැන.. ආපු ප්‍රශ්න. (ගෙදරින්, සමාජෙන්, පවුලේ උන්ගෙන් ) . කරපු කැපකිරීම්,ආපස්සට හැරිලා බැලුවම සතුටුයිද . පසුතවෙනවද. කොච්චර කාලයක් ෆීල්ඩ් එකේ හිටියද.. අනාගත ප්ලෑන්..
etc..
මේකෙන් ගොඩ ගිය, ගොඩ යමින් පවතින, ගොඩයන්න උණ තියෙන උන් ඔක්කොම කියමු බලන්න කොහොමද මේ E money ජීවිතේ ගැන කියලා. එක පාර කියන්න වෙලා නැත්නම් ටික ටික කියමු. අපේ ගොඩයන්න දගලන සෙට් එකට ලොකු motivation එකක් වෙයි











