Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Handmade Character Soft Toys
anil1961
Updated:
4 minutes ago
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Sunday at 3:05 AM
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Jun 13, 2026
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Jun 13, 2026
Colombo
Kaduwela - Two Storey House for Sale
dilrasan
Updated:
Jun 11, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
E money field
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඉස්සර එළකිරි එකේ හිටපු මල්ලි කෙනෙක් නිසා මමත් දැන් decent income එකක් ගන්නවා. නුවර පැත්තේ කෙනෙක් දන්න අය අය දන්නවා ඇති. මම පේරා ඉන්න දවස් වල ඌ a / l කරේ.

ලේසි නැහැ බන් වැඩේ. මම කියන කෙනා nights ගහනවා හදිසි project එකක් ලැබුනම. දැන් නම් connection wadiya නැහැ. ඉස්සර sony එකේ ත් වැඩ කරා. දැන් ලංකාවේ නැහැ මම හිතන්නේ facebook එකේ check in කරන්නේ ලංකාවේ ඇරෙන්න වෙන වෙන තැන් වල.

- කඩ්ඩ හදාගන්න ඕනේ.

- එක රැයෙන් දියුණු වෙන්න බැහැ .

- අනිත් එක බොරු වැඩ කරන්න එපා නිකන් gossip site හදාගෙන ad දාගෙන .

- seo කරනවා කියල සල්ලි නාස්ති කරන්න එපා. users ල කැමති විදිහට UX /UI හදල site කරන්න. return visitors la තමයි ad එකක් හරි click කරන්නේ. මම කියන්නේ බොරුනම් A / B test එකක් කරලා බලන්න return users ල ට විතරක් ads pennala . CTR එක වැඩි වෙනවා. අනිත් ටෙස්ට් එකේ දී 0.01 වගේ යන්නේ.

- freelancing වලින් ගොඩ යනවනම් පුළුවන් හරියට skills පුළුවන් නම් විතරයි. මම දැකල තියෙනවා ගොන් ගස් වගේ copyrighting try කරන එවුනුයි creativity බින්දුවක් වත් නැතුව design ට්‍රය් කරන එවුනුයි. මම උඩ කියපු කෙනා grade 5 scholarship , o /l 9A දාපු එකෙක්. natural selection ඒවා නම්. ඌ දැන් එළකිරි එන්නේ නැහැ කව්ද ඇරිය කියල මල පැනල.

[QUOTE="CustomerSupport, post: 21186014, member: 557015"] [size=2]ඉස්සර එළකිරි එකේ හිටපු මල්ලි කෙනෙක් නිසා මමත් දැන් decent income එකක් ගන්නවා. නුවර පැත්තේ කෙනෙක් දන්න අය අය දන්නවා ඇති. මම පේරා ඉන්න දවස් වල ඌ a / l කරේ. ලේසි නැහැ බන් වැඩේ. මම කියන කෙනා nights ගහනවා හදිසි project එකක් ලැබුනම. දැන් නම් connection wadiya නැහැ. ඉස්සර sony එකේ ත් වැඩ කරා. දැන් ලංකාවේ නැහැ මම හිතන්නේ facebook එකේ check in කරන්නේ ලංකාවේ ඇරෙන්න වෙන වෙන තැන් වල. - කඩ්ඩ හදාගන්න ඕනේ. - එක රැයෙන් දියුණු වෙන්න බැහැ . - අනිත් එක බොරු වැඩ කරන්න එපා නිකන් gossip site හදාගෙන ad දාගෙන . - seo කරනවා කියල සල්ලි නාස්ති කරන්න එපා. users ල කැමති විදිහට UX /UI හදල site කරන්න. return visitors la තමයි ad එකක් හරි click කරන්නේ. මම කියන්නේ බොරුනම් A / B test එකක් කරලා බලන්න return users ල ට විතරක් ads pennala . CTR එක වැඩි වෙනවා. අනිත් ටෙස්ට් එකේ දී 0.01 වගේ යන්නේ. - freelancing වලින් ගොඩ යනවනම් පුළුවන් හරියට skills පුළුවන් නම් විතරයි. මම දැකල තියෙනවා ගොන් ගස් වගේ copyrighting try කරන එවුනුයි creativity බින්දුවක් වත් නැතුව design ට්‍රය් කරන එවුනුයි. මම උඩ කියපු කෙනා grade 5 scholarship , o /l 9A දාපු එකෙක්. natural selection ඒවා නම්. ඌ දැන් එළකිරි එන්නේ නැහැ කව්ද ඇරිය කියල මල පැනල.[/size] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom