Code:
http://www.lankaenews.com/Sinhala/news.php?id=16907
මෙහෙම දේවල් වෙන්න පුලුවන් , වෙලා ඇති , ඒත් මේව ප්රවෘත්ති විදියට පල කරන එක හරිද? පක්ශ විපක්ශ වේවා , රටට කැළලක් ඇති වෙන වැඩක් නොකල යුතුයි. බලන්න මේ බල්ලො මේක දාල තියෙන්ව උලුප්පල.ඊට පස්සේ පිට රට උන් මොකද කියන්නේ , ලංකාවේ හමුදාව මිනීමරුවෝ , ස්ත්රී දූශකයො , ඔය වගේ දේවල්.මේක ටැමිල් නෙට් වගේ එකක දැම්මනම් මොනවහරි කියන්න පුලුවන් , මව් බිමේ නාමයෙක් ඉන්න බල්ලන්ගෙ වැඩ තොපිටනම් හෙනම ගහපිය.

