E R Clerk survey

Ghost1o1

Junior member
  • Sep 4, 2014
    540
    24
    18
    Brothers & Sisters,

    E.R Clerk කියන survey ඇදපු plans ගැන කව්රුහරි දන්නවද ?

    1940 ගණන් වල ඉදල තියෙන්නේ, සාමානයෙන් පරණ survey ලගේ ප්ලන්ස් සමහරු ලග තියෙනවලු.
    මෙයා ගැන දන්න විස්තර තියෙන කෙනෙක් message එකක් දාන්න.

    (හේතුව : ගන්න බලාපොරොත්තු වන ඉඩමේ ඔප්පුවේ සදහන් වී ඇත්තේ මොහුගේ plans එකයි, ඔප්පුවේ සදහන් කොටස සහ owner පෙන්වන ඉඩම සමානද බැලීම් සදහා )