e soft Degree

myloo93

Well-known member
  • Oct 27, 2012
    1,576
    185
    63
    meke e soft eke degree karapu aya athi neda ?
    please kawuruhari innawanam udaw karanna.

    e soft degree eka piligannawada ? eke course ekak follow karana eka awulak nadda ?

    Pearson BTEC HND in Computing and systems Development.

    please help ekak denna.
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,120
    113
    mokadda degree eka. uni eka mokadda
    Im doing there TopUp London Metro. Elakiri eke thawa kattiya hitiya
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,249
    113
    KY
    මම කරා බන්. මාත් එක්ක එළකිරි එකේ තව යාලුවෙකුත් කරා ඔය HND එක බන් ඩිග්රි එක නෙවේ. ඔය ඩිග්රි එකේ 2nd ඉයර් එක බන්.ඩිග්රි එකක් වෙන්න උබ ඔකේ ටොප්අප් එකත් කරන්න ඕනේ. ඇත්ත කියන්න එපයි... මෙහෙමයි ඔය සහතිකේ නම් බන් ඕනේ තැනක පිලි ගන්නවා. ඒ උනාට බන් උගන්වන උන් ලොරි ටෝක් දීල පටන් ගත්තාට. උගන්වන්නේ මොකක්ද කියලා උන්වත් හරියට දන්නේ නෑ. ගොඩක් උන් ඉන්නේ ඕකෙම ඉගෙන ගෙන ඕකෙම වැඩට එන උන්. අපි යන කාලේ ගොඩක් හොද අය හිටියා බන්. උන් ඔක්කොම එක එක කේස් හින්දා ඕකෙන් අයින් වෙලා ගියා එකෙන් පස්සේ තමා අපිට ඔය BIT කරපු උන් ඇවිල්ලා උගන්වන්න පටන් ගත්තේ.උන් ඉතින් ඉසොෆ්ට් එකත් එපා කරවැවුවා. රස්සවට යද්දී නම් ඉතින් බන් සහතිකේ වගේම වැඩත් හොදට තියෙන්න ඕනේ. ගොඩක් වෙලාවට සෙල්ෆ් සටඩි තමා කරගන්න ඕනේ බන්.:yes:

    ඩිග්රි එක කරලා උබට මාස්ටර්ස් වලට රට යන්න උනත් ඔය සහතිකෙන් පුළුවන් බන්.
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,120
    113
    Esoft eke karanna epa bn. Scam ekak.

    :rofl: :P

    Karapu un dannawa kohomada quality eka kiyala.
    E unata hugak aya owa kiyanne naha degree eke value eka adu wena nisa.

    Can you please elaborate the word "scam" ? :baffled:
    I do a degree program there, no issues found so far (if you really devote your dedication & time to the programme)

    "TAKE MY MONEY-GIVE ME a DEGREE" is not working here :yes:
     
    0cean

    Member
    May 25, 2017
    841
    58
    0
    N/A
    Can you please elaborate the word "scam" ? :baffled:
    I do a degree program there, no issues found so far (if you really devote your dedication & time to the programme)

    "TAKE MY MONEY-GIVE ME a DEGREE" is not working here :yes:

    It's a fraud. They just try to fool the student and get their money.

    TAKE MY MONEY-GIVE ME a DEGREE

    That's exactly what it's happening there.

    Just ask for an assignment or a final project from an Esoft student and refer that.
    You'll understand what I'm saying.
     
    myloo93

    Well-known member
  • Oct 27, 2012
    1,576
    185
    63
    මම කරා බන්. මාත් එක්ක එළකිරි එකේ තව යාලුවෙකුත් කරා ඔය HND එක බන් ඩිග්රි එක නෙවේ. ඔය ඩිග්රි එකේ 2nd ඉයර් එක බන්.ඩිග්රි එකක් වෙන්න උබ ඔකේ ටොප්අප් එකත් කරන්න ඕනේ. ඇත්ත කියන්න එපයි... මෙහෙමයි ඔය සහතිකේ නම් බන් ඕනේ තැනක පිලි ගන්නවා. ඒ උනාට බන් උගන්වන උන් ලොරි ටෝක් දීල පටන් ගත්තාට. උගන්වන්නේ මොකක්ද කියලා උන්වත් හරියට දන්නේ නෑ. ගොඩක් උන් ඉන්නේ ඕකෙම ඉගෙන ගෙන ඕකෙම වැඩට එන උන්. අපි යන කාලේ ගොඩක් හොද අය හිටියා බන්. උන් ඔක්කොම එක එක කේස් හින්දා ඕකෙන් අයින් වෙලා ගියා එකෙන් පස්සේ තමා අපිට ඔය BIT කරපු උන් ඇවිල්ලා උගන්වන්න පටන් ගත්තේ.උන් ඉතින් ඉසොෆ්ට් එකත් එපා කරවැවුවා. රස්සවට යද්දී නම් ඉතින් බන් සහතිකේ වගේම වැඩත් හොදට තියෙන්න ඕනේ. ගොඩක් වෙලාවට සෙල්ෆ් සටඩි තමා කරගන්න ඕනේ බන්.:yes:

    ඩිග්රි එක කරලා උබට මාස්ටර්ස් වලට රට යන්න උනත් ඔය සහතිකෙන් පුළුවන් බන්.

    adoh thank you macho info walata.
    jaya wewaa
     
    elektro

    Well-known member
  • Apr 18, 2011
    6,856
    9,352
    113
    Tropical Island Of Sri Lanka
    Machan.. දැනටමත් ඕක අහල ඇති ඕනතරම් මෙි කිරියේ..මමත් රිප්ලයි කරල තියෙනවා.. පොඩ්ඩක් ඒව බලපං. Esoft කියන එක reputed Software company වල නම් තඹ සතේකට ගනන්නේ නෑ. මමත් වැඩ කරන නිසා කියන්නේ. දැන් කෙනෙක් හිත හදාගන්න පුලුවන් , කොහෙන් ගියත් වැඩ්ඩට අවුලක් නෑ. සෙල්ෆ් ස්ටඩි තමා ඕන කියල. ඔව් ඒක ඇත්ත. හැබැයි ඉතින් ඔහොම කියන උන්ටත් මොකේටවත් නොගිහින් ඉන්න තිබ්බනේ. යන්න නම් එපා :D සල්ලි වැඩිම නම් පල :P

    QA , BA, PM , IT Manager වගේ යන්න අදහසක් තියෙයිනම් NIBM කරපං.
    SE වගේ කෙනෙක් වෙන්න ඕනනම් IIT , SLIIT (SE Degree) කරපං.

    ඔච්චර තමා ලංකාවේ දැනට නමකට හා ගෙවන ගානට private දේකට IT වල තියෙන්නේ :P තිත්ත වුනත් ඇත්ත
     
    elektro

    Well-known member
  • Apr 18, 2011
    6,856
    9,352
    113
    Tropical Island Of Sri Lanka
    It's a fraud. They just try to fool the student and get their money.

    TAKE MY MONEY-GIVE ME a DEGREE

    That's exactly what it's happening there.

    Just ask for an assignment or a final project from an Esoft student and refer that.
    You'll understand what I'm saying.

    සහතික ඇත්ත. :yes:අපේ කම්පැනි වල නම් ඕව විතරක් කරපු එවුන්ට interview වත් කතා කරන්නේ ණෑ :P