මචන් E-Zone Advertising Kurunagala කියන තැන පාර්ට් ටයිම් ඩේටා එන්ට්‍රි ජොබ්ස් තියනවා කියල යාලුවෙක් නම්බර් එක දුන්න. කතා කලාම කියනවා ඉස්සෙල්ල එහෙට රුපියල් 10000ක් ගෙවන්න ඕනේ ලු ඊට පස්සේ සති 2ක් වැඩ කරද්දී ඒ ගාන කවර වුනේ නැත්තම් ආයෙත් රිෆන්ඩ් කරනවා ලු. මෙතන වැඩ කරන කව්රුහරි ඉන්නවද? ඕවට ගිහින් 10000ත් නැති වෙයිද බං?