E303S ඩොන්ගල් එක අන්ලොක් HELP

upulpdn

Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    E303S ඩොන්ගල් එක අන්ලොක් HELP

    මචංලා මට E303S ඩොන්ගල් එක අන්ලොක් කරගන්න ඔන උනා. ගූගල් කරලා firmware අප්ඩේට් කලා. යුනිවසල් මාස්ටර් කොඩ් රන් කරලා ෆ්ලෑශ් කලා.
    අනිත් සිම් එක දාපුවම අන්ලොක් කොඩ් ඉල්ලනවා. එතනට අන්ලොක් කොඩ් එක කොහෙද හොයන්නෙ?

    කලින් දවසක ඇනගෙන ඉතුරු වෙලා තියෙන්නෙ චාන්සස් 3ක් නිසා ට්‍රයි කරන්නත් අමාරුයි.

    ඔබේ උදවු අවශ්ය මොහොතකි මේ


    මම යුනිවසල් මාස්ටර් කොඩ් එක ක්ලොස් කරලා දැම්මා. ඊට පස්සෙ ආයෙත් ෆර්ම්වෙයා අප්ඩෙට් දැම්මම පාස්වර්ඩ් ඉල්ලන්නෙත් නෑ...
    අන්ලොක් කොඩ් එක නම් ඉල්ලනවා....
     
    • Like
    Reactions: tnnera

    tnnera

    Well-known member
  • Sep 8, 2007
    4,801
    484
    113
    Angoda
    Model No. : e303s
    IMEI : 868988010335518
    NEW ALGO CODE : 49718787
    OLD ALGO CODE : 47579434
    FLASH CODE : 34545446
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala