::: EAP Films - වාරියපොළ කුමාරිහාමි |||

SLCRI

Well-known member
  • Feb 28, 2011
    8,076
    1,060
    113
    ::: EAP Films - වාරියපොළ කුමාරිහාමි |||

    10612576_696562423758965_4914989270466967046_n.jpg
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    ගුටි කාපු කොල්ලට ගහපු කෙල්ලට නැති අමාරුවක් තියෙන්නෙ ගොඩාක් උන්ට කවුද හරි කවුද වැරදි කියලා දන්නෙත් නැහැ ජිවිතෙට වැරද්දක් නොකරපු උන් වගෙ හැසිරෙනකොට අප්පිරියාවක් දැනෙන්නෙ අද සමාජය ගැනම කෙල්ල කැත හො ලස්සන කියලා වෙනසක් නැහැ ආත්ම ගවුරවය ගැන තමන්ගෙ නංගිට අක්කාට මොකෙක් හරි බඩුව කිවුවානම් කැති පොරො අරන් යයි පවුලම මරන්න
     
    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601

    I really respect your attitudes bro :)
     
    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    eka eka kaleta mokak hari athal ekak enawa oken passe thawa wena deyak apita thinne balan inna
    avatar464475_2.gif
     
    BAT-MAN

    Well-known member
  • Mar 11, 2011
    1,495
    408
    83
    හඳේ ... !!
    ගුටි කාපු කොල්ලට ගහපු කෙල්ලට නැති අමාරුවක් තියෙන්නෙ ගොඩාක් උන්ට කවුද හරි කවුද වැරදි කියලා දන්නෙත් නැහැ ජිවිතෙට වැරද්දක් නොකරපු උන් වගෙ හැසිරෙනකොට අප්පිරියාවක් දැනෙන්නෙ අද සමාජය ගැනම කෙල්ල කැත හො ලස්සන කියලා වෙනසක් නැහැ ආත්ම ගවුරවය ගැන තමන්ගෙ නංගිට අක්කාට මොකෙක් හරි බඩුව කිවුවානම් කැති පොරො අරන් යයි පවුලම මරන්න

    මචං එලකිරියෙ එක මනුස්සයෙක් හරි දැක්ක එක ගැන සන්තෝස වෙනවා පැය 24ම ගෑනුන්ගේ හෙලුවැලි ෆොටෝ දාගෙන ත්‍රෙඩ් කරන උන්ගෙන්යි මානසික අසහන ත්‍රෙඩ් දන උන්ගෙනුයි මීට වඩා දෙයක් බලාපොරොත්තු වෙන්න බෑ.. ඒ කෙල්ල පාරෙ ඉන්න එකෙක්ට ජොලියට ගැහුවෙ නෑ නෙ. මෙකෙ ඉන්න මානසික අසහන පොන්නයන්ට ඒවා පෙන් නෑ මොකද මේකෙ ඉන්න උන්ගෙන් බාගයක්ම පාරවල් වලයි බෝක්කු උඩයි නැගගෙන ගෑනුන්ගෙ පුක්වල් දිහා බලන් ඉන්න පොන්න හැතිකරයක්නෙ මෙතන වැඩිපුර ඉන්නෙ. බුකිය ගත්තත් පැය 24ම ගෑනුන්ගෙ එකවුන්ට් වලට මැසේජ් කරන උන්.

    මුං කියන විදියට රටේ ලෝකෙ හැම කෙල්ලම කොල්ලො කරන ඕන තුපැහි වැඩක් ඉවසන්න ඕන, හැබෙයි තමන්ගෙ අම්මට නංගිට උනාම කැති පොරෝ අරන් පාරට බහින්නෙ

    මුං දැන් මෙච්ච්ර නටන්නෙ මුං වගෙම මානසික රෝගියෝ එලිවෙන එක ව්අහගන්න. කෙල්ලගෙ ටයිට් ඩෙනිම ගැන ටෝක් දෙන උන් අර පොන්නයෙගෙ කුඩු කට් එක ගැන කතා නෑ

    ccmh

    Member
    Nov 7, 2008
    4,237
    379
    0
    බබා ලන්තේ

    facebook sevalayo gena nam katha karanna epa
    eth bn me kella gahanne wate unta penna....
    tikak wela giyata passe eki dakinawa video karanawa kiyala...
    ethanin passe acting wadi :yes:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0

    මචං එලකිරියෙ එක මනුස්සයෙක් හරි දැක්ක එක ගැන සන්තෝස වෙනවා පැය 24ම ගෑනුන්ගේ හෙලුවැලි ෆොටෝ දාගෙන ත්‍රෙඩ් කරන උන්ගෙන්යි මානසික අසහන ත්‍රෙඩ් දන උන්ගෙනුයි මීට වඩා දෙයක් බලාපොරොත්තු වෙන්න බෑ.. ඒ කෙල්ල පාරෙ ඉන්න එකෙක්ට ජොලියට ගැහුවෙ නෑ නෙ. මෙකෙ ඉන්න මානසික අසහන පොන්නයන්ට ඒවා පෙන් නෑ මොකද මේකෙ ඉන්න උන්ගෙන් බාගයක්ම පාරවල් වලයි බෝක්කු උඩයි නැගගෙන ගෑනුන්ගෙ පුක්වල් දිහා බලන් ඉන්න පොන්න හැතිකරයක්නෙ මෙතන වැඩිපුර ඉන්නෙ. බුකිය ගත්තත් පැය 24ම ගෑනුන්ගෙ එකවුන්ට් වලට මැසේජ් කරන උන්.

    මුං කියන විදියට රටේ ලෝකෙ හැම කෙල්ලම කොල්ලො කරන ඕන තුපැහි වැඩක් ඉවසන්න ඕන, හැබෙයි තමන්ගෙ අම්මට නංගිට උනාම කැති පොරෝ අරන් පාරට බහින්නෙ

    මුං දැන් මෙච්ච්ර නටන්නෙ මුං වගෙම මානසික රෝගියෝ එලිවෙන එක ව්අහගන්න. කෙල්ලගෙ ටයිට් ඩෙනිම ගැන ටෝක් දෙන උන් අර පොන්නයෙගෙ කුඩු කට් එක ගැන කතා නෑ

    :yes: 1000%ක් එකඟයි කතාවට.ඒත් ඒ ගෑණු ලමයගේ හැසිරීමත් අන්තිමයි.කම්මුල් පාර දෙකක් දීලා එක වචනයක් කියලා ගියානන් මෙච්චර ඒවා අහගන්න වෙන්නේ නෑ නේද?එයා එකම දේ කිය කියා එතන අමුතු රඟපෑමක් කරන්නේ.ඕවට කියන්න තියෙන්නේ කුණු වලට කුණු එකතු වෙනවා කියලා.:baffled:
     
    -LotusMoon-

    Well-known member
  • Jan 16, 2014
    3,702
    436
    83
    -мσσи-
    ගුටි කාපු කොල්ලට ගහපු කෙල්ලට නැති අමාරුවක් තියෙන්නෙ ගොඩාක් උන්ට කවුද හරි කවුද වැරදි කියලා දන්නෙත් නැහැ ජිවිතෙට වැරද්දක් නොකරපු උන් වගෙ හැසිරෙනකොට අප්පිරියාවක් දැනෙන්නෙ අද සමාජය ගැනම කෙල්ල කැත හො ලස්සන කියලා වෙනසක් නැහැ ආත්ම ගවුරවය ගැන තමන්ගෙ නංගිට අක්කාට මොකෙක් හරි බඩුව කිවුවානම් කැති පොරො අරන් යයි පවුලම මරන්න

    :yes::yes:
     
    Loku Seeya

    Member
    Aug 15, 2014
    93
    5
    0
    124
    @ Sigmund Freud's Home
    BAT-MAN;17033213[SIZE=4 said:
    මෙකෙ ඉන්න මානසික අසහන පොන්නයන්ට ඒවා පෙන් නෑ[/SIZE]

    සැම මනුශයෙකුම කිනම් හෝ මානසික රෝගයකින් පෙලෙන්නෙය,අප සියළු දෙනා කිනම් හෝ ආකරයක මානසික රෝගයක් තිබෙන අයය,සියලු මානසික රෝග දුරු වන්නෙ සිත දියුණු කරගත් කලය,සිත දියුණු කරමින් සත්‍ය අවබෝධ කරගත් කලය,එතෙක් අප යම් ආකරයක ලෙඩ්ඩුය,එය පමණක් අයට වැඩිය පමණක් අයට මධය,පමණක් අයට සුළුය.
     
    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113

    සැම මනුශයෙකුම කිනම් හෝ මානසික රෝගයකින් පෙලෙන්නෙය,අප සියළු දෙනා කිනම් හෝ ආකරයක මානසික රෝගයක් තිබෙන අයය,සියලු මානසික රෝග දුරු වන්නෙ සිත දියුණු කරගත් කලය,සිත දියුණු කරමින් සත්‍ය අවබෝධ කරගත් කලය,එතෙක් අප යම් ආකරයක ලෙඩ්ඩුය,එය පමණක් අයට වැඩිය පමණක් අයට මධය,පමණක් අයට සුළුය.

    so we all are mentally ill ? :D