ඔමට මතකද Lagaan (2001) හින්දි චිත්‍ර පටය .ඒ වගේ කතාවක් තියෙන්නේ.මේකේ කතාව පටන් ගන්නේ නිසරු කාන්තාරයක් මතට උල්කාවක් වැටීමෙන් ඇති වෙන අගාධයකින්,මෙහි ජිවත් වන පැරණි මිනිසුන් ව යටත් කරගන්නවා රජ කෙනෙක් .Dug අබියෝග කරනවා රජු සතු footbool ටීම් එකට තරගයකට රජු තරගය දිනුවොත් ඔවින්ගේ පිතල ආකාරවල වැඩ කරන්න ත් රජු පැරදුනොත් ඔව්න් ජීවත් උන ප්‍රදේශය නැවත ලබා දෙන පොරොන්දුව මත. Dug ට මේ තරගය දිනන පුළුවන් වෙයිද ?
[FONT="]ඔබම අරන් බලන්න[/FONT]
https://www.rumansala.com/2018/05/17/early-man-2018/
[FONT="]ඔබම අරන් බලන්න[/FONT]
https://www.rumansala.com/2018/05/17/early-man-2018/