Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Yesterday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Earn Money on Fiverr Zero to Top Rated Seller
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

[ATTACH=full]123299[/ATTACH]

Fiverr කියන්නේ අද වනවිට බොහෝ දෙනෙක් අතර ජනප්රිය site එකක්. Fiverr ජනප්රිය වෙන්න ප්රධානම හේතුව තමයි අපේ තියන ඕනෑම skill එකක් fiverr හරහා වෙනත් කෙනෙක්ට sell කරලා මුදල් උපයන්න හැකියාව තිබීම.

උදාහරණයක් වශයෙන් ගත්තොත් :

ඔයාට logo එකක් , website එකක් , Mobile app එකක් ඒ වගේම facebook account එකක් , Youtube channel පවා වෙනත් කෙනෙක්ට හදලා දීලා විශාල මුදලක් උපයන්න පුළුවන්.

ඒ විතරක් නෙමෙයි photo editing, article writing, video editing, digital marketing ඔයාගේ voice එක පවා fiverr හරහා sell කරන්න පුළුවන්.

මම මේ ටික ඔයාලට උදාහරණයක් වශයෙන් කිව්වේ fiverr එකේ තව category දහස් ගාණක් තියෙනවා. ඔයාගේ skill එකට අනුව ඔයාට කැමති category ගත් තෝරගෙන fiverr site එකේ වැඩ කරන්න පුළුවන්.

දැනටමත් ලංකාව තුළ fiverr site එකෙන් වැඩ කරලා සාර්ථක වුන, සුපිරි ජීවිත ගෙවන පිරිස් ඕන තරම් ඉන්නවා.ඒ වගේම අවුරුදු 16-17 පුංචි කොල්ලො පවා ඉන්නවා fiverr site එකෙන් සාර්ථක වුන.

ඔයාට මේ තැනට එන්න පුළුවන් .මුලින්ම ඔයා මේ දේවල් ගැන හරියට ඉගෙන ගන්න ඕනේ. අද වන විට ලංකාව තුළ සිංහලෙන් fiverr ගැන ඉගෙන ගන්න හරි තැනක් නෑ. Youtube එක තුළ ගත්තා basic දේවල් තමයි තියෙන්නේ .

ඒ නිසයි අපි fiverr පාඨමාලාවක් ආරම්භ කරන්න හිතුවේ. අපේ පාඨමාලාවන් තුළින් ඔයාට fiverr ගැන සියලුම දේ ඉගෙන ගන්න පුළුවන්. අපේ පාඨමාලාව දැනට video tutorial 61 කින් සමන්විත වෙනවා. කිසිම දැනුමක් නැති කෙනෙක්ට උනත් ඉගෙන ගන්න පුළුවන් ආකාරයට තමයි අපි පාඨමාලාව සකසා තියෙන්නේ.

දැනට ලංකාව තුළ කවුරුත් කියා නොදුන්න fiver රහස් Seo , Gig ranking , Keyword මේ හැම දෙයක් ගැනම පුළුල්ව ඔයාට ඉගෙන ගන්න පුළුවන්.

ඊළඟට අපේ පාඨමාලාවේ විශේෂත්වය තමයි අපි ඔයාලට lifetime support එකක් දෙනවා. ඔයා පාඨමාලාවට සම්බන්ධ වුණාට පස්සේ අපේ whatsapp Group වලට ඔයාට add වෙන්න පුළුවන් . පාඨමාලාවෙන් පසු ඔයාට එන ඕන ප්රශ්නයක් මේ Group එකේ දාලා විසඳගන්න පුළුවන්.

එහෙනම් කැමති අයට පුළුවන් පාඨමාලාවට join වෙන්න.

ඔබට ජය️

https://dreampus.com/courses/earn-money-on-fiverr-zero-to-top-rated-seller/

nadda me Course eka buy karapu kenek.hoda naraka kiyahallako

[QUOTE="salitha22, post: 26372933, member: 525534"] [ATTACH type="full" width="322px" alt="Untitled-design-92-870x440.png"]123299[/ATTACH] Fiverr කියන්නේ අද වනවිට බොහෝ දෙනෙක් අතර ජනප්රිය site එකක්. Fiverr ජනප්රිය වෙන්න ප්රධානම හේතුව තමයි අපේ තියන ඕනෑම skill එකක් fiverr හරහා වෙනත් කෙනෙක්ට sell කරලා මුදල් උපයන්න හැකියාව තිබීම. උදාහරණයක් වශයෙන් ගත්තොත් : ඔයාට logo එකක් , website එකක් , Mobile app එකක් ඒ වගේම facebook account එකක් , Youtube channel පවා වෙනත් කෙනෙක්ට හදලා දීලා විශාල මුදලක් උපයන්න පුළුවන්. ඒ විතරක් නෙමෙයි photo editing, article writing, video editing, digital marketing ඔයාගේ voice එක පවා fiverr හරහා sell කරන්න පුළුවන්. මම මේ ටික ඔයාලට උදාහරණයක් වශයෙන් කිව්වේ fiverr එකේ තව category දහස් ගාණක් තියෙනවා. ඔයාගේ skill එකට අනුව ඔයාට කැමති category ගත් තෝරගෙන fiverr site එකේ වැඩ කරන්න පුළුවන්. දැනටමත් ලංකාව තුළ fiverr site එකෙන් වැඩ කරලා සාර්ථක වුන, සුපිරි ජීවිත ගෙවන පිරිස් ඕන තරම් ඉන්නවා.ඒ වගේම අවුරුදු 16-17 පුංචි කොල්ලො පවා ඉන්නවා fiverr site එකෙන් සාර්ථක වුන. ඔයාට මේ තැනට එන්න පුළුවන් .මුලින්ම ඔයා මේ දේවල් ගැන හරියට ඉගෙන ගන්න ඕනේ. අද වන විට ලංකාව තුළ සිංහලෙන් fiverr ගැන ඉගෙන ගන්න හරි තැනක් නෑ. Youtube එක තුළ ගත්තා basic දේවල් තමයි තියෙන්නේ . ඒ නිසයි අපි fiverr පාඨමාලාවක් ආරම්භ කරන්න හිතුවේ. අපේ පාඨමාලාවන් තුළින් ඔයාට fiverr ගැන සියලුම දේ ඉගෙන ගන්න පුළුවන්. අපේ පාඨමාලාව දැනට video tutorial 61 කින් සමන්විත වෙනවා. කිසිම දැනුමක් නැති කෙනෙක්ට උනත් ඉගෙන ගන්න පුළුවන් ආකාරයට තමයි අපි පාඨමාලාව සකසා තියෙන්නේ. දැනට ලංකාව තුළ කවුරුත් කියා නොදුන්න fiver රහස් Seo , Gig ranking , Keyword මේ හැම දෙයක් ගැනම පුළුල්ව ඔයාට ඉගෙන ගන්න පුළුවන්. ඊළඟට අපේ පාඨමාලාවේ විශේෂත්වය තමයි අපි ඔයාලට lifetime support එකක් දෙනවා. ඔයා පාඨමාලාවට සම්බන්ධ වුණාට පස්සේ අපේ whatsapp Group වලට ඔයාට add වෙන්න පුළුවන් . පාඨමාලාවෙන් පසු ඔයාට එන ඕන ප්රශ්නයක් මේ Group එකේ දාලා විසඳගන්න පුළුවන්. එහෙනම් කැමති අයට පුළුවන් පාඨමාලාවට join වෙන්න. ඔබට ජය️ [URL]https://dreampus.com/courses/earn-money-on-fiverr-zero-to-top-rated-seller/[/URL] [SIZE=6]nadda me Course eka buy karapu kenek.hoda naraka kiyahallako[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom