Earn Money on Fiverr Zero to Top Rated Seller

salitha22

Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    Untitled-design-92-870x440.png

    Fiverr කියන්නේ අද වනවිට බොහෝ දෙනෙක් අතර ජනප්‍රිය site එකක්. Fiverr ජනප්‍රිය වෙන්න ප්‍රධානම හේතුව තමයි අපේ තියන ඕනෑම skill එකක් fiverr හරහා වෙනත් කෙනෙක්ට sell කරලා මුදල් උපයන්න හැකියාව තිබීම.

    උදාහරණයක් වශයෙන් ගත්තොත් :

    ඔයාට logo එකක් , website එකක් , Mobile app එකක් ඒ වගේම facebook account එකක් , Youtube channel පවා වෙනත් කෙනෙක්ට හදලා දීලා විශාල මුදලක් උපයන්න පුළුවන්.

    ඒ විතරක් නෙමෙයි photo editing, article writing, video editing, digital marketing ඔයාගේ voice එක පවා fiverr හරහා sell කරන්න පුළුවන්.

    මම මේ ටික ඔයාලට උදාහරණයක් වශයෙන් කිව්වේ fiverr එකේ තව category දහස් ගාණක් තියෙනවා. ඔයාගේ skill එකට අනුව ඔයාට කැමති category ගත් තෝරගෙන fiverr site එකේ වැඩ කරන්න පුළුවන්.

    දැනටමත් ලංකාව තුළ fiverr site එකෙන් වැඩ කරලා සාර්ථක වුන, සුපිරි ජීවිත ගෙවන පිරිස් ඕන තරම් ඉන්නවා.ඒ වගේම අවුරුදු 16-17 පුංචි කොල්ලො පවා ඉන්නවා fiverr site එකෙන් සාර්ථක වුන.

    ඔයාට මේ තැනට එන්න පුළුවන් .මුලින්ම ඔයා මේ දේවල් ගැන හරියට ඉගෙන ගන්න ඕනේ. අද වන විට ලංකාව තුළ සිංහලෙන් fiverr ගැන ඉගෙන ගන්න හරි තැනක් නෑ. Youtube එක තුළ ගත්තා basic දේවල් තමයි තියෙන්නේ .

    ඒ නිසයි අපි fiverr පාඨමාලාවක් ආරම්භ කරන්න හිතුවේ. අපේ පාඨමාලාවන් තුළින් ඔයාට fiverr ගැන සියලුම දේ ඉගෙන ගන්න පුළුවන්. අපේ පාඨමාලාව දැනට video tutorial 61 කින් සමන්විත වෙනවා. කිසිම දැනුමක් නැති කෙනෙක්ට උනත් ඉගෙන ගන්න පුළුවන් ආකාරයට තමයි අපි පාඨමාලාව සකසා තියෙන්නේ.

    දැනට ලංකාව තුළ කවුරුත් කියා නොදුන්න fiver රහස් Seo , Gig ranking , Keyword මේ හැම දෙයක් ගැනම පුළුල්ව ඔයාට ඉගෙන ගන්න පුළුවන්.

    ඊළඟට අපේ පාඨමාලාවේ විශේෂත්වය තමයි අපි ඔයාලට lifetime support එකක් දෙනවා. ඔයා පාඨමාලාවට සම්බන්ධ වුණාට පස්සේ අපේ whatsapp Group වලට ඔයාට add වෙන්න පුළුවන් . පාඨමාලාවෙන් පසු ඔයාට එන ඕන ප්‍රශ්නයක් මේ Group එකේ දාලා විසඳගන්න පුළුවන්.

    එහෙනම් කැමති අයට පුළුවන් පාඨමාලාවට join වෙන්න.

    ඔබට ජය️

    https://dreampus.com/courses/earn-money-on-fiverr-zero-to-top-rated-seller/

    nadda me Course eka buy karapu kenek.hoda naraka kiyahallako
     
    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,509
    6,197
    113
    Fiver කරල සල්ලි හොයන්න පුලුවන්
    ඒකට ලොකු කැපවීමක් තියෙන්න ඕනි.
    ඔය කියන තරම ලේසියෙන් සල්ලි හොයන්න පුලුවන්නම් මුනුත් කරනවනෙ
    බොරුවට course අටෝගෙන අහින්සකයො රවට්ටල උන්ගෙන් සල්ලි ගරන්නෙ නැතිව
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,070
    99,581
    113
    ඇයි බන් කෝස් කරන්නෙ. වැඩේ පටන් ගන්න එකවුන්ට් එක හදන්න. යූටියුබ් වීඩියෝ ඕනි තරන් තියෙනව. ගිග් එකක් දාන තැන ඉදල SEO කරන එක වෙනකන්. ඕකෙ ආයෙ වෙන මොන රහසක්වත් නෑ.
     
    Aluth Eka

    Well-known member
  • Apr 12, 2016
    7,258
    10,509
    113
    ෆයිවර් එකෙන් සල්ලි හොයන්න පුලුවන් ක තියාගෙන කෝස් විකුනන්නේ පම්කටද ?
     
    • Haha
    Reactions: mmrizmy

    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    ඇයි බන් කෝස් කරන්නෙ. වැඩේ පටන් ගන්න එකවුන්ට් එක හදන්න. යූටියුබ් වීඩියෝ ඕනි තරන් තියෙනව. ගිග් එකක් දාන තැන ඉදල SEO කරන එක වෙනකන්. ඕකෙ ආයෙ වෙන මොන රහසක්වත් නෑ.
    tama igenaganava ban.danata eka gig ekak dala tiyenne data entry vage ekakata
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,070
    99,581
    113
    tama igenaganava ban.danata eka gig ekak dala tiyenne data entry vage ekakata
    ඉතින් තව මොනවද ඒක ගැන දැනගන්න ඕනි. ප්‍රශ්න තියෙනව නන් මේකෙ දාන්න දන්න අය හෙල්ප් එකක් දෙයි.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,840
    165,595
    113
    එකමත් එක රටක
    onawata wada fiverr gana eka ekagen igenagena bahinna yanna epa.. thaniyma platform eka hodata balala mulinma patanganna .. nathnm eka eka fiverr gana hithan inna waradi vidi tika oluwe purawagena mukuth karaganna bari wenwa..
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,198
    36,227
    113
    කෑගල්ල
    Fiver කරල සල්ලි හොයන්න පුලුවන්
    ඒකට ලොකු කැපවීමක් තියෙන්න ඕනි.
    ඔය කියන තරම ලේසියෙන් සල්ලි හොයන්න පුලුවන්නම් මුනුත් කරනවනෙ
    බොරුවට course අටෝගෙන අහින්සකයො රවට්ටල උන්ගෙන් සල්ලි ගරන්නෙ නැතිව
    මේකනම් ඇත්ත.
    මාස තුන හතරක් අටවන එහෙට මෙහෙට කර කර ඉන්න කොට job එනවා නිකම්ම.
    ඇත්තටම ඒ වෙනුවෙන් වෙලාව කැපකරලා කරන්නපුලුවන්නම් ඔවා ඔනේ නෑ.
     
    tharindubro

    Active member
  • Feb 21, 2022
    110
    132
    43
    View attachment 123299

    Fiverr කියන්නේ අද වනවිට බොහෝ දෙනෙක් අතර ජනප්‍රිය site එකක්. Fiverr ජනප්‍රිය වෙන්න ප්‍රධානම හේතුව තමයි අපේ තියන ඕනෑම skill එකක් fiverr හරහා වෙනත් කෙනෙක්ට sell කරලා මුදල් උපයන්න හැකියාව තිබීම.

    උදාහරණයක් වශයෙන් ගත්තොත් :

    ඔයාට logo එකක් , website එකක් , Mobile app එකක් ඒ වගේම facebook account එකක් , Youtube channel පවා වෙනත් කෙනෙක්ට හදලා දීලා විශාල මුදලක් උපයන්න පුළුවන්.

    ඒ විතරක් නෙමෙයි photo editing, article writing, video editing, digital marketing ඔයාගේ voice එක පවා fiverr හරහා sell කරන්න පුළුවන්.

    මම මේ ටික ඔයාලට උදාහරණයක් වශයෙන් කිව්වේ fiverr එකේ තව category දහස් ගාණක් තියෙනවා. ඔයාගේ skill එකට අනුව ඔයාට කැමති category ගත් තෝරගෙන fiverr site එකේ වැඩ කරන්න පුළුවන්.

    දැනටමත් ලංකාව තුළ fiverr site එකෙන් වැඩ කරලා සාර්ථක වුන, සුපිරි ජීවිත ගෙවන පිරිස් ඕන තරම් ඉන්නවා.ඒ වගේම අවුරුදු 16-17 පුංචි කොල්ලො පවා ඉන්නවා fiverr site එකෙන් සාර්ථක වුන.

    ඔයාට මේ තැනට එන්න පුළුවන් .මුලින්ම ඔයා මේ දේවල් ගැන හරියට ඉගෙන ගන්න ඕනේ. අද වන විට ලංකාව තුළ සිංහලෙන් fiverr ගැන ඉගෙන ගන්න හරි තැනක් නෑ. Youtube එක තුළ ගත්තා basic දේවල් තමයි තියෙන්නේ .

    ඒ නිසයි අපි fiverr පාඨමාලාවක් ආරම්භ කරන්න හිතුවේ. අපේ පාඨමාලාවන් තුළින් ඔයාට fiverr ගැන සියලුම දේ ඉගෙන ගන්න පුළුවන්. අපේ පාඨමාලාව දැනට video tutorial 61 කින් සමන්විත වෙනවා. කිසිම දැනුමක් නැති කෙනෙක්ට උනත් ඉගෙන ගන්න පුළුවන් ආකාරයට තමයි අපි පාඨමාලාව සකසා තියෙන්නේ.

    දැනට ලංකාව තුළ කවුරුත් කියා නොදුන්න fiver රහස් Seo , Gig ranking , Keyword මේ හැම දෙයක් ගැනම පුළුල්ව ඔයාට ඉගෙන ගන්න පුළුවන්.

    ඊළඟට අපේ පාඨමාලාවේ විශේෂත්වය තමයි අපි ඔයාලට lifetime support එකක් දෙනවා. ඔයා පාඨමාලාවට සම්බන්ධ වුණාට පස්සේ අපේ whatsapp Group වලට ඔයාට add වෙන්න පුළුවන් . පාඨමාලාවෙන් පසු ඔයාට එන ඕන ප්‍රශ්නයක් මේ Group එකේ දාලා විසඳගන්න පුළුවන්.

    එහෙනම් කැමති අයට පුළුවන් පාඨමාලාවට join වෙන්න.

    ඔබට ජය️

    https://dreampus.com/courses/earn-money-on-fiverr-zero-to-top-rated-seller/

    nadda me Course eka buy karapu kenek.hoda naraka kiyahallako
    Rs.2000 full seo cource