Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Gampaha
ACER OKW223 Wired RGB Keyboard
chint
Updated:
Thursday at 10:17 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Business & Marketing
eMoney (Internet Marketing & Business)
Earn Money Online without investment.
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සම්පූර්ණයෙන්ම එකඟයි.

යාලුවා ඔයා ඔය දේ කරන්න යන එක වලක්වනවා කියලා හිතන්න එපා.

ඒත් ඇත්තටම දවසට රුපියල ගානේ දාලා එක ඇමෙරිකන් ඩොලර් එකක් ඔයාට උපයාගන්න පුලුවන් ගෙදර ඉඳන්ම.

කරන්න තියෙන්නේ කැටයක් ගන්න ඉස්සර වෙලා.

බෑ....

ඒකටත් සල්ලි යනවානේ.

ආආ මෙහෙම වැඩක් කරන්න පුලුවන්.

ඔයා ඔය ඇඩ්ස් ලෝඩ් කර කර මාසයක් ඉන්ටනෙට් පාවිච්චි කරන්න යන වියද මෙන් ප්ලාස්ටික් කැටයක් ගන්න.

නැත්නම් ගෙදර තියන ප්ලාස්ටික් භාජනයක් ලස්සනට කොල අලවලා උඩ පියන කපලා හදලා අරන් දවසට එකම එක රුපියලක් ගානේ දාන්න.

දැන් $1 = රු 152ක් නේ.

එතකොට ඔයා රුපියල ගානේ මාස 5ක් එකතු කලා නම් හරි.

ඇයි දන්නවාද යාලුවා.

ඔයා ඕනම නම් මේකට සමගාමීව ඇඩ් කිලික් කරන වැඩෙත් කරගෙන කරගෙන යන්න.

මාස 5කට පස්සේ බලන්න කැටේද සල්ලි වැඩි.

එහෙමත් නැත්නම් ඔයාගේ PTC account එකේද කියලා.

එතනින් එහාට කරන්න ඕන දේ ඔයාටම තේරේවි යාලුවා.

තරහ වෙන්න එපා මෙහෙම කිවුවාට.

ලැජ්ජයි තාමත් ලංකාවේ PTC කරලා සල්ලි හොයන්න උත්සාහ කරන අය ඉන්නවා දැක්කාම.

මම කාටවත්ම බනින්නේ නැහැ මේ ෆෝරම් එකේ. ඒත් ඔයාට මේක දැනෙන්න ඕන නිසායි මෙහෙම කිවුවේ.

ජය වේවා.! සුභ පතනවා ඔයාගේ PTC ගමනට.

[QUOTE="Tharuroxforjustice, post: 21788926, member: 560898"] [CENTER][SIZE=3]සම්පූර්ණයෙන්ම එකඟයි.:yes: යාලුවා ඔයා ඔය දේ කරන්න යන එක වලක්වනවා කියලා හිතන්න එපා. ඒත් ඇත්තටම දවසට රුපියල ගානේ දාලා එක ඇමෙරිකන් ඩොලර් එකක් ඔයාට උපයාගන්න පුලුවන් ගෙදර ඉඳන්ම. කරන්න තියෙන්නේ කැටයක් ගන්න ඉස්සර වෙලා. බෑ.... ඒකටත් සල්ලි යනවානේ.:confused: ආආ මෙහෙම වැඩක් කරන්න පුලුවන්.:D ඔයා ඔය ඇඩ්ස් ලෝඩ් කර කර මාසයක් ඉන්ටනෙට් පාවිච්චි කරන්න යන වියද මෙන් ප්ලාස්ටික් කැටයක් ගන්න. නැත්නම් ගෙදර තියන ප්ලාස්ටික් භාජනයක් ලස්සනට කොල අලවලා උඩ පියන කපලා හදලා අරන් දවසට එකම එක රුපියලක් ගානේ දාන්න. දැන් $1 = රු 152ක් නේ. එතකොට ඔයා රුපියල ගානේ මාස 5ක් එකතු කලා නම් හරි.:rolleyes: ඇයි දන්නවාද යාලුවා. ඔයා ඕනම නම් මේකට සමගාමීව ඇඩ් කිලික් කරන වැඩෙත් කරගෙන කරගෙන යන්න. :rolleyes: මාස 5කට පස්සේ බලන්න කැටේද සල්ලි වැඩි. එහෙමත් නැත්නම් ඔයාගේ PTC account එකේද කියලා.:nerd: එතනින් එහාට කරන්න ඕන දේ ඔයාටම තේරේවි යාලුවා.:nerd: තරහ වෙන්න එපා මෙහෙම කිවුවාට. :dull: ලැජ්ජයි තාමත් ලංකාවේ PTC කරලා සල්ලි හොයන්න උත්සාහ කරන අය ඉන්නවා දැක්කාම. :baffled: මම කාටවත්ම බනින්නේ නැහැ මේ ෆෝරම් එකේ. ඒත් ඔයාට මේක දැනෙන්න ඕන නිසායි මෙහෙම කිවුවේ. :yes: ජය වේවා.! සුභ පතනවා ඔයාගේ PTC ගමනට. :yes: [/SIZE][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom