earn money quickly

bulkhead

Well-known member
  • Nov 19, 2015
    4,165
    407
    83
    හතරවෙනි ධ්‍යානය උපදවපු අයට අනාගතය පේනවලු,
    4වෙනි ධ්‍යානය උපදවගෙන බයිනරි ඔප්ෂන් කරානම් ඉක්මනින් දියුනුවෙන්න පුලුවන් කියල හිතෙනව,

    මේගැන අදහස් දක්වපල්ල
    මේ වගේ අයිඩියා තියෙනවනම් දාගෙන පලයල්ල, ජෝක් එකට ගන්න එපා :)
    අනිත් රටවල මිනිස්සු දියුනු උනේ ඒගොල්ලන්ගෙ ක්‍රමයට,
    අපි දියුනුවෙමු අපේ ක්‍රමයට :)
     
    Last edited:

    dilduda

    Member
    Jan 23, 2018
    3,928
    271
    0
    හතරවෙනි ධ්‍යානය ipadunama binary option karanna hithena ekak na ban
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    4වැනි ධ්‍යානය ලබපු ගමන් උඹට පේන්න ගන්න දේවලුත් එක්ක ඕකේ එල්ලිලා ඉදි කියල හිතන්න අමාරැයි....
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,888
    10,486
    113
    In the eyes of my girl
    මී හරකෙක් උනාට කමක් නැ මෙතන ඇවිල්ලා උම්බෑ කියන්න එපා බන් ලැජ්ජයි
     
    bulkhead

    Well-known member
  • Nov 19, 2015
    4,165
    407
    83
    4වැනි ධ්‍යානය ලබපු ගමන් උඹට පේන්න ගන්න දේවලුත් එක්ක ඕකේ එල්ලිලා ඉදි කියල හිතන්න අමාරැයි....
    Kmk na bn jiwothe hoda mttmkta yaine komahari
    supirima ide eka
    Thawa idea tynwanm kiypn
    Thanhava[adherence] thiyena ayata 4 veni Danya upaddava ganna baha.

    Ethin bn martial arts krana ayth bhawana krnne.
     
    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,216
    12,454
    113
    Piliyandala
    මොකක් හරි කරලා සිග්නල් දෙන වැඩ පිළිවලක් හදපන්.. බයිනරි වලින් ගොඩ යෑමක් නෑ ලක් එක තමා
     
    bulkhead

    Well-known member
  • Nov 19, 2015
    4,165
    407
    83
    මොකක් හරි කරලා සිග්නල් දෙන වැඩ පිළිවලක් හදපන්.. බයිනරි වලින් ගොඩ යෑමක් නෑ ලක් එක තමා

    Matath demo ekn karama oka theruna bn
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    44,991
    113
    හතරවෙනි ධ්‍යානය උපදවපු අයට අනාගතය පේනවලු,
    4වෙනි ධ්‍යානය උපදවගෙන බයිනරි ඔප්ෂන් කරානම් ඉක්මනින් දියුනුවෙන්න පුලුවන් කියල හිතෙනව,

    මේගැන අදහස් දක්වපල්ල
    මේ වගේ අයිඩියා තියෙනවනම් දාගෙන පලයල්ල, ජෝක් එකට ගන්න එපා :)
    අනිත් රටවල මිනිස්සු දියුනු උනේ ඒගොල්ලන්ගෙ ක්‍රමයට,
    අපි දියුනුවෙමු අපේ ක්‍රමයට :)

    කොච්චර දුරට පේනවද? :rolleyes: