මචන්ලා මට හොද earphones එකක් කියපං කො 3000ට වඩා අඩු එකක් මම ගාව logitech ultimate ears 100 තිබබා එකෙ වයර් එක ඩෙනිමට හිරවෙලා ඩැමෙජ් උන
මාස 4 Use කරෙ
ටිකක් හොද තත්වයෙ earphones එකක් කියනවද Sound තියෙන පට්ට ගහන්න පුලුවන් එකක්

10+ සලකනු ලැබෙ

Skullcandyn earphones EKA HODIDA MACHAN LA
http://www.chelseylk.com/?goods=skullcandy-jib-earbuds-white
http://www.chelseylk.com/?goods=skullcandy-smokin-buds-wmic
Menata thiyna ewai natnam mita wada hoda monada
thiyna earphones

Last edited: