earrings ගන්න තැනක්

sliit_kolla

Well-known member
  • Jul 26, 2017
    1,341
    2,051
    113
    කොළඹ හෝ නුවර කොහෙද හොද තැනක් තියෙන්නේ earrings ගන්න? present එකක් දෙන්න කෙනෙක්ට. ලොකු ගනන් තියෙන තැන් ඕන නැ. දැන් කොහොමද ගනන් යන්නේ?