ඇයි බං ස්වාභාවික හැම දෙයක්ම රවුම් වෙන්නේ..
ගස්, ගල් රවුම්. මිනිහගේ මුණ උනත් රවුම්. ඇයි කොටු වෙන් නැත්තේ බං..![]()

හැබැයි ග්‍රහලෝක තරු වගේ වස්තුන් ගෝලීය හැඩය ගන්නේ ගුරුත්වාකර්ෂණය හින්දා. ග්‍රාහක වගේ කුඩා ආකාශ වස්තු වල නම් ගුරුත්වාකර්ෂණ බලය කුඩා නිසා විවිධ හැඩ ගන්න පුළුවන් උනාට යම් ප්‍රමාණයකට වඩා විශාල වුනාම ඒ වස්තුවට තමන්ගේ හැඩය පවත්වා ගන්න බැරි වෙනවා. එතකොට සකස් වෙන්න පුළුවන් ස්ථායිම හැඩය තමයි ගෝලාකාර හැඩය.ඇයි බං ස්වාභාවික හැම දෙයක්ම රවුම් වෙන්නේ..
ගස්, ගල් රවුම්. මිනිහගේ මුණ උනත් රවුම්. ඇයි කොටු වෙන් නැත්තේ බං..![]()
හැම රවුම් දේකටම නම් හේතුව මම දන්නේ නෑහැබැයි ග්‍රහලෝක තරු වගේ වස්තුන් ගෝලීය හැඩය ගන්නේ ගුරුත්වාකර්ෂණය හින්දා. ග්‍රාහක වගේ කුඩා ආකාශ වස්තු වල නම් ගුරුත්වාකර්ෂණ බලය කුඩා නිසා විවිධ හැඩ ගන්න පුළුවන් උනාට යම් ප්‍රමාණයකට වඩා විශාල වුනාම ඒ වස්තුවට තමන්ගේ හැඩය පවත්වා ගන්න බැරි වෙනවා. එතකොට සකස් වෙන්න පුළුවන් ස්ථායිම හැඩය තමයි ගෝලාකාර හැඩය.