Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
10 minutes ago
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
EARTH NEEDS HERO /SALARY USD 124000
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පෘථිවිය බේරාගන්න වීරයකු ඕනෑ

ග්‍රහලෝක ආරක්ෂක නිලධාරී’ යන තනතුර වෙනුවෙන් ඇබෑර්තු ඇතැයි ඇමෙරිකාවේ නාසා ආයතනය කියයි.

පිටසක්වළයන්ගෙන් පෘථිවිය ඇතුළුට හෝ සෙසු ග්‍රහලෝකවලට තර්ජනයක් එල්ල වුවහොත්, ආරක්ෂාව ලබා දීම මෙම නිලධාරියාට පැවැරෙන බව නාසා ආයතනය කියයි. මෙය විහිළුවක් නොවන බව ද ඇමෙරිකාවේ නාසා ආයතනය වැඩිදුරටත් පවසා ඇත.

නාසා අභ්‍යවකාශ ආයතනය පෙන්වා දී ඇති අන්දමට ‘පෘථිවි ආරක්ෂක නිලධාරී’ තනතුර සඳහා තෝරා ගැනෙන්නේ සැබෑ බුද්ධිමතුන්ය.

ඇමෙරිකානුවන්ට පමණක් නොව සෙසු රටවල දක්ෂයින්ට පවා මෙම රැකියා ඇබෑර්තුව විවෘත බව ද පැවැසෙයි. ‘පෘථිවි ආරක්ෂක නිලධාරී’ ධුරය සඳහා තෝරා ගන්නා තැනැත්තාට ඇමෙරිකන් ඩොලර් 1,24,000 ක් අතර 1,87,0000 වැටුපක් ලැබෙනු ඇතැයි ද පැවැසෙයි.

මෙම ‘පෘථිවි ආරක්ෂක නිලධාරියාට’ පිරිස් පාලනයක් කිරීමට සිදු නොවනු ඇති අතර, දිනෙක පෘථිවියට පිටසක්වළින් ආක්‍රමණයක් එල්ල වුවහොත්, එය වළක්වා ගන්නේ කෙසේදැයි යන්නට සාර්ථක විසඳුම් ලබා දීම කළ යුතු බව ද නාසා ආයතනය වැඩි දුරටත් කියා සිටී.

[QUOTE="hemalsilva, post: 22056357, member: 7335"] [CENTER][SIZE="5"][B]පෘථිවිය බේරාගන්න වීරයකු ඕනෑ[/B][/SIZE] [IMG]https://www.wired.com/images_blogs/underwire/2010/11/8A83_TP02_00029R_660.jpg[/IMG] [SIZE="3"]ග්‍රහලෝක ආරක්ෂක නිලධාරී’ යන තනතුර වෙනුවෙන් ඇබෑර්තු ඇතැයි ඇමෙරිකාවේ නාසා ආයතනය කියයි. පිටසක්වළයන්ගෙන් පෘථිවිය ඇතුළුට හෝ සෙසු ග්‍රහලෝකවලට තර්ජනයක් එල්ල වුවහොත්, ආරක්ෂාව ලබා දීම මෙම නිලධාරියාට පැවැරෙන බව නාසා ආයතනය කියයි. මෙය විහිළුවක් නොවන බව ද ඇමෙරිකාවේ නාසා ආයතනය වැඩිදුරටත් පවසා ඇත. නාසා අභ්‍යවකාශ ආයතනය පෙන්වා දී ඇති අන්දමට ‘පෘථිවි ආරක්ෂක නිලධාරී’ තනතුර සඳහා තෝරා ගැනෙන්නේ සැබෑ බුද්ධිමතුන්ය. ඇමෙරිකානුවන්ට පමණක් නොව සෙසු රටවල දක්ෂයින්ට පවා මෙම රැකියා ඇබෑර්තුව විවෘත බව ද පැවැසෙයි. ‘පෘථිවි ආරක්ෂක නිලධාරී’ ධුරය සඳහා තෝරා ගන්නා තැනැත්තාට ඇමෙරිකන් ඩොලර් 1,24,000 ක් අතර 1,87,0000 වැටුපක් ලැබෙනු ඇතැයි ද පැවැසෙයි. මෙම ‘පෘථිවි ආරක්ෂක නිලධාරියාට’ පිරිස් පාලනයක් කිරීමට සිදු නොවනු ඇති අතර, දිනෙක පෘථිවියට පිටසක්වළින් ආක්‍රමණයක් එල්ල වුවහොත්, එය වළක්වා ගන්නේ කෙසේදැයි යන්නට සාර්ථක විසඳුම් ලබා දීම කළ යුතු බව ද නාසා ආයතනය වැඩි දුරටත් කියා සිටී.[/SIZE] [/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom