

අදින් පස්සෙ කාඩිනල්තුමා පාරට බහිනව කිව්වනෙ. බලමු හෙට පාරට බහියිද කියල. පොරම තමා කිව්වෙ ජාත්‍යන්තරේට යනව කියලත්. ඔක්කොම කටින් බතල තමා.mewata manawa himikam yanna barida bn?
බලන් යද්දි ක්‍රිස්තියානි පූජකයොත් අනික් උන් වගේම වෙලා. අපි හිතුවේ පලතුරු වට්ටියයි අටපිරිකරයි දැක්කම ප්‍රභාකරන්ට උනත් හොඳ කියන අය වගේ මෙයා නෑ කියලා. මෙයාටත් කෙලින් කතා බෑ..අදින් පස්සෙ කාඩිනල්තුමා පාරට බහිනව කිව්වනෙ. බලමු හෙට පාරට බහියිද කියල. පොරම තමා කිව්වෙ ජාත්‍යන්තරේට යනව කියලත්. ඔක්කොම කටින් බතල තමා.