Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Yesterday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Easy Cash Scam ඉසි කැෂ් ෙහාරකම
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Easy Cash Scam ඉසි කැෂ් ෙහාරකම

මේ අද මට වංචාකාරයෙක්ගෙන් ආපු කෝල් එකක් සහ ස්මාට් ලෝකයේ හොරකමකට යන්න හදපු විදිය ගැන විස්තරයක්. කියවලා බලන්න

"ආයුබෝවන්, මම ඩයලොග් පාරිභෝගික අංශයෙන් කසුන්. ඔබතුමාට ලැබී ඇති මෙගා රීලෝඩ් වාසනා රුපියල් 90,000/- මුදල් ත්‍යාගය ගැන ඔබතුමා දැනුවත්ද? එය ලබාගැනීමට ඔබතුමා මේවනතුරු නොපැමිණීම සම්බන්දයෙන් දැනුවත් කිරිමට තමයි මම කතා කරන්නේ"

මම : "එහෙම එකක් ගැන මම දන්නෙ නෑනේ"

"සර්, අද 11ට කලින් යුනියන් පෙදෙසේ අපගේ ප්‍රධාන කාර්යාලය වෙත පැමිණියොත් මෙය චෙක්පතකින් ලබාගන්න පුලුවන්. එසේත් නැතිනම් eZCash සේවාවෙන් ලඟම ඇති කොමර්ශල් බැංකුවෙන් ලබාගන්න පුලුවන්. එසේ නොමැතිනම් මෙය අපගේ රොගීන් සඳහා වෙන්වුන සුබසාධක අරමුදලකට බැරවෙනවා"

මම : "හරි, මට පුලුවන් 11ට කලින් හෙඩ් ඔෆිස් එකට එන්න"

"සර් මඳ වේලාවක් රැඳි ඉන්න පුලුවන්ද ඇමතුමේ", තත්පර කිහිපයකට පසු....

"සර්, දැන් අපිට කරන්න පුලුවන් කොමර්ශල් බැංකුවේ ATM එකකින් ගන්න එක විතරයි. සර්ට පුලුවන් ලඟම තියෙන කොමර්ශල් බැංකුවේ ATM එකට ගිහින් මේ නම්බර් එකටම කෝල් කරන්න. තවත් විස්තර දැනගැනීමට අවශ්‍යද?"

මම : "හරි මම කෝල් එකක් දෙන්නම් බැංකුවට ගිහින්"

මම ළඟම තියෙන කොමර්ශල් ATM එකට ගිහින් ඇත්තටම මොකක්ද මේ කියලා බලන්න කෝල් කරලා බැලුවා.

"සර්,ATM එක ඇතුලේද දැන්"

මම : "ඔව්, දැන් මොකක්ද කරන්න ඕනා?"

"ATM එකේ කාඩ්පත් රහිත ගනුදෙනු තෝරන්න, දැන් eZCash option එක තෝරන්න. දැන් සර්ගෙ මොබයිල් නම්බර් එක ටයිප් කරන්න, හරි දැන් 90000ක් කියලා දාන්න"

මම ; "මේකේ දිනකට ගන්න පුලුවන් සීමාව පන්නලා කියලා කියනවානේ"

"සර් මීට කලින් eZCash භාවිතා කරලා නැද්ද? එය සඳහා ලියාපදිංචි වෙලා තියෙනවාද?"

මම : "නෑ, මම මීට කලින් මේක පාවිච්චි කරලා නෑ"

"එහෙනම් සර්, ATM එකෙන් පොඩ්ඩක් එලියට එන්න, සර් ළඟ තව මොබයිල් ෆෝන් එකක් තියෙනවාද? මට පුලුවන් සහාය වෙන්න"

මම : "ඔව් තියෙනවා"

"හරි, එහෙනම් සර්ගෙ මේ කතා කරන් ෆෝන් එක අතට අරගෙන මට අනික් ෆෝන් එකෙන් කෝල් එකක් ගන්න"

මම : "හරි ගන්නම්"

අනෙක් දුරකතනයෙන් ඇමතුම ලබාගත් පසු..

"සර් දැන් #111# ඩයල් කරන්න. දැන් ආවා නේද මෙනු එකක්? හරි දැන්...." ආකාරයෙන් සියලු මග පෙන්වීම් කරමින් ඉදිරියට ගිය පසු...

"සර් දැන් අංක හතරක නම්බර් එකක් ඉල්ලනවා නේද? ඒකට 1234 ටයිප් කරලා ඉදිරියට යන්න"

මම : "මේකෙ කියන්නෙ PIN නම්බර් එක වෙන කාටවත් disclose කරන්න එපා කියලානෙ"

"නෑ සර්, සාමාන්‍යයෙන් දවසකට ගන්න පුලුවන් උපරිම 10000 යි. ඒක 100000ට වැඩි කරන්න අපිට ඒ නම්බර් එක අවශ්‍ය වෙනවා."

සැකය උපරිම වුනත් ඊළඟට කරන්න කියන්නේ මොකක්ද කියලා බලන්නත් එක්කම ඒ වැඩෙත් කරා කියපු විදියටම. ඊට පස්සේ eZCash එකේ තියෙන වාසි සහ එය භාවිතා කරන ආකාරය ගැනත් ලොකු විස්තරේකුත් කියලා දුන්නා. මමත් අහගෙන හිටියා.

"හරි සර්, දැන් පුලුවන් 90000 ලබාගන්න, ඒත් සර්ට මේක ලබාගන්නනම් එක සැරයක් හරි පසුගිය මාස තුනක් ඇතුලත තැන්පත්කිරීමක් කරලා තියෙන්න වෙනවා. නැත්නම් සර්ට ගන්න වෙන්නෙ 10000 බැගින් කීප වතාවකට. සර්ට පුලුවන් ළඟම තියෙන කාගිල්ස් ෆුඩ් සිටි එකට හරි කමියුනිකේශන් එකට හරි ගිහින් 5000/- ක තැන්පතුවක් කරලා මට කතා කරන්න."

මම : "බැංකුවෙන් තැන්පත් කරන්න බැරිද? කාගිල්ස් යන්නම ඕනද?"

"බැංකුවෙන් බෑ සර්, යන්නම වෙනවා. කරපු ගමන් මට කෝල් එකක් දෙන්න"

මෙතනින් පස්සෙ මම කෙලින්ම ගියේ නාවල තියෙන ඩයලොග් ආකේඩ් එකට, ගිහින් විස්තරේ කිව්වා විතරයි එතන තියෙන system එකෙන් බලලා කිව්වා "සර්ට එහෙම තෑග්ගක් නෑ, මේක සංවිධානාත්මකව කරගෙන යන වංචාවක්" කියලා. එහෙම ඉද්දී ඔන්න වංචාකාරයාගෙන් ආයිත් කෝල් එකක්. මම දුන්නා ෆෝන් එක ඩයලොග් එකේ එක්කෙනාටම. විස්තර අහපු ගමන්ම ෆෝන් එක කට් කරා.

මම ඩයලොග් එකේ කට්ටියට ස්තූති කරලා ආපහු ඔෆිස් එකට ආපු ගමන් ඩයලොග් ආයතනයේ ඉහලම තැන්වලට දැනුම් දීමට කටයුතු කරා වගේම පොලීසිය පැත්තෙනුත් කරන්න ඕන වැඩ කටයුතු ආරම්භ කරන්න පියවර ගත්තා. නීතිමය ක්‍රියාමාර්ග ඒ ආකාරයෙන් කරා තවත් මනුස්සයෙක් අමාරුවේ වැටෙන එක නවත්වන්න. මම නිකමට හරි 5000/- දැම්මානම් eZCash එකට PIN එක මිනිහා ලඟ නිසා 5000 ගත්තා, මිනිහා මාරු වෙනවා. හිතලා බලන්න සාමාන්‍ය මිනිස්සු 3-4 ක් මේ විදියට දවසට ගොඩදාගත්තානම් බොහොම ලේසියෙන් 15000-20000ක් අතේ. මට ඇමතුම ලබාදුන්න වංචාකාරයාගෙ නොම්මරය තමයි 0767113929. මිනිහා නියම ස්මාට් හොරෙක්. කෝල් සෙන්ටර් එකක වැඩ කරන මනුස්සයෙක් වගේ සංයමයකින් සහ ඉවසීමකින් ලස්සනට වැඩේ කරනවා. ඒක නිසා මේ වගෙ ඇමතුමක් ආවොත් පරිස්සම් වෙන්න.

~ චාමර ජයවීර

[QUOTE="SadSandun, post: 25120508, member: 427049"] [b]Easy Cash Scam ඉසි කැෂ් ෙහාරකම[/b] මේ අද මට වංචාකාරයෙක්ගෙන් ආපු කෝල් එකක් සහ ස්මාට් ලෝකයේ හොරකමකට යන්න හදපු විදිය ගැන විස්තරයක්. කියවලා බලන්න "ආයුබෝවන්, මම ඩයලොග් පාරිභෝගික අංශයෙන් කසුන්. ඔබතුමාට ලැබී ඇති මෙගා රීලෝඩ් වාසනා රුපියල් 90,000/- මුදල් ත්‍යාගය ගැන ඔබතුමා දැනුවත්ද? එය ලබාගැනීමට ඔබතුමා මේවනතුරු නොපැමිණීම සම්බන්දයෙන් දැනුවත් කිරිමට තමයි මම කතා කරන්නේ" මම : "එහෙම එකක් ගැන මම දන්නෙ නෑනේ" "සර්, අද 11ට කලින් යුනියන් පෙදෙසේ අපගේ ප්‍රධාන කාර්යාලය වෙත පැමිණියොත් මෙය චෙක්පතකින් ලබාගන්න පුලුවන්. එසේත් නැතිනම් eZCash සේවාවෙන් ලඟම ඇති කොමර්ශල් බැංකුවෙන් ලබාගන්න පුලුවන්. එසේ නොමැතිනම් මෙය අපගේ රොගීන් සඳහා වෙන්වුන සුබසාධක අරමුදලකට බැරවෙනවා" මම : "හරි, මට පුලුවන් 11ට කලින් හෙඩ් ඔෆිස් එකට එන්න" "සර් මඳ වේලාවක් රැඳි ඉන්න පුලුවන්ද ඇමතුමේ", තත්පර කිහිපයකට පසු.... "සර්, දැන් අපිට කරන්න පුලුවන් කොමර්ශල් බැංකුවේ ATM එකකින් ගන්න එක විතරයි. සර්ට පුලුවන් ලඟම තියෙන කොමර්ශල් බැංකුවේ ATM එකට ගිහින් මේ නම්බර් එකටම කෝල් කරන්න. තවත් විස්තර දැනගැනීමට අවශ්‍යද?" මම : "හරි මම කෝල් එකක් දෙන්නම් බැංකුවට ගිහින්" මම ළඟම තියෙන කොමර්ශල් ATM එකට ගිහින් ඇත්තටම මොකක්ද මේ කියලා බලන්න කෝල් කරලා බැලුවා. "සර්,ATM එක ඇතුලේද දැන්" මම : "ඔව්, දැන් මොකක්ද කරන්න ඕනා?" "ATM එකේ කාඩ්පත් රහිත ගනුදෙනු තෝරන්න, දැන් eZCash option එක තෝරන්න. දැන් සර්ගෙ මොබයිල් නම්බර් එක ටයිප් කරන්න, හරි දැන් 90000ක් කියලා දාන්න" මම ; "මේකේ දිනකට ගන්න පුලුවන් සීමාව පන්නලා කියලා කියනවානේ" "සර් මීට කලින් eZCash භාවිතා කරලා නැද්ද? එය සඳහා ලියාපදිංචි වෙලා තියෙනවාද?" මම : "නෑ, මම මීට කලින් මේක පාවිච්චි කරලා නෑ" "එහෙනම් සර්, ATM එකෙන් පොඩ්ඩක් එලියට එන්න, සර් ළඟ තව මොබයිල් ෆෝන් එකක් තියෙනවාද? මට පුලුවන් සහාය වෙන්න" මම : "ඔව් තියෙනවා" "හරි, එහෙනම් සර්ගෙ මේ කතා කරන් ෆෝන් එක අතට අරගෙන මට අනික් ෆෝන් එකෙන් කෝල් එකක් ගන්න" මම : "හරි ගන්නම්" අනෙක් දුරකතනයෙන් ඇමතුම ලබාගත් පසු.. "සර් දැන් #111# ඩයල් කරන්න. දැන් ආවා නේද මෙනු එකක්? හරි දැන්...." ආකාරයෙන් සියලු මග පෙන්වීම් කරමින් ඉදිරියට ගිය පසු... "සර් දැන් අංක හතරක නම්බර් එකක් ඉල්ලනවා නේද? ඒකට 1234 ටයිප් කරලා ඉදිරියට යන්න" මම : "මේකෙ කියන්නෙ PIN නම්බර් එක වෙන කාටවත් disclose කරන්න එපා කියලානෙ" "නෑ සර්, සාමාන්‍යයෙන් දවසකට ගන්න පුලුවන් උපරිම 10000 යි. ඒක 100000ට වැඩි කරන්න අපිට ඒ නම්බර් එක අවශ්‍ය වෙනවා." සැකය උපරිම වුනත් ඊළඟට කරන්න කියන්නේ මොකක්ද කියලා බලන්නත් එක්කම ඒ වැඩෙත් කරා කියපු විදියටම. ඊට පස්සේ eZCash එකේ තියෙන වාසි සහ එය භාවිතා කරන ආකාරය ගැනත් ලොකු විස්තරේකුත් කියලා දුන්නා. මමත් අහගෙන හිටියා. "හරි සර්, දැන් පුලුවන් 90000 ලබාගන්න, ඒත් සර්ට මේක ලබාගන්නනම් එක සැරයක් හරි පසුගිය මාස තුනක් ඇතුලත තැන්පත්කිරීමක් කරලා තියෙන්න වෙනවා. නැත්නම් සර්ට ගන්න වෙන්නෙ 10000 බැගින් කීප වතාවකට. සර්ට පුලුවන් ළඟම තියෙන කාගිල්ස් ෆුඩ් සිටි එකට හරි කමියුනිකේශන් එකට හරි ගිහින් 5000/- ක තැන්පතුවක් කරලා මට කතා කරන්න." මම : "බැංකුවෙන් තැන්පත් කරන්න බැරිද? කාගිල්ස් යන්නම ඕනද?" "බැංකුවෙන් බෑ සර්, යන්නම වෙනවා. කරපු ගමන් මට කෝල් එකක් දෙන්න" මෙතනින් පස්සෙ මම කෙලින්ම ගියේ නාවල තියෙන ඩයලොග් ආකේඩ් එකට, ගිහින් විස්තරේ කිව්වා විතරයි එතන තියෙන system එකෙන් බලලා කිව්වා "සර්ට එහෙම තෑග්ගක් නෑ, මේක සංවිධානාත්මකව කරගෙන යන වංචාවක්" කියලා. එහෙම ඉද්දී ඔන්න වංචාකාරයාගෙන් ආයිත් කෝල් එකක්. මම දුන්නා ෆෝන් එක ඩයලොග් එකේ එක්කෙනාටම. විස්තර අහපු ගමන්ම ෆෝන් එක කට් කරා. මම ඩයලොග් එකේ කට්ටියට ස්තූති කරලා ආපහු ඔෆිස් එකට ආපු ගමන් ඩයලොග් ආයතනයේ ඉහලම තැන්වලට දැනුම් දීමට කටයුතු කරා වගේම පොලීසිය පැත්තෙනුත් කරන්න ඕන වැඩ කටයුතු ආරම්භ කරන්න පියවර ගත්තා. නීතිමය ක්‍රියාමාර්ග ඒ ආකාරයෙන් කරා තවත් මනුස්සයෙක් අමාරුවේ වැටෙන එක නවත්වන්න. මම නිකමට හරි 5000/- දැම්මානම් eZCash එකට PIN එක මිනිහා ලඟ නිසා 5000 ගත්තා, මිනිහා මාරු වෙනවා. හිතලා බලන්න සාමාන්‍ය මිනිස්සු 3-4 ක් මේ විදියට දවසට ගොඩදාගත්තානම් බොහොම ලේසියෙන් 15000-20000ක් අතේ. මට ඇමතුම ලබාදුන්න වංචාකාරයාගෙ නොම්මරය තමයි 0767113929. මිනිහා නියම ස්මාට් හොරෙක්. කෝල් සෙන්ටර් එකක වැඩ කරන මනුස්සයෙක් වගේ සංයමයකින් සහ ඉවසීමකින් ලස්සනට වැඩේ කරනවා. ඒක නිසා මේ වගෙ ඇමතුමක් ආවොත් පරිස්සම් වෙන්න. ~ චාමර ජයවීර [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom