දන්නෙ නැත්තන් අතින් කාපන් බං. මං නං අත හෝදන්න කම්මැලි නං විතරයි හැඳි පාවිච්චි කරන්නෙ. බඩගිනි නම් කෙලින්ම අතින් කන්නෙ

උඹේ culture එක එක එකාට ඕනෙ විදියට වෙනස් කරන්න එපා. උන්ට වෙනස් වෙන්න බෑ වගේම අපිටත් බෑ තමයි.

Respect එක තියාගනින්
P.S.
Srilankan කෑම ඔය හැඳිගෑරප්පු වලින් කෙලින්න බෑ බං කෙලින්ම අතින් තමා.
හොඳ කකුළුවෙක් එහෙම අහු උනාම හැන්ද ගහගන්න වෙන්නෙ පුපේ

